Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@suchira.sadaruwan: හැමවෙලේම බනින්නෙ ගොඩක් නපුරු මිනිස්සු නෙමෙයි.. #foryoupage #srilanka🇱🇰 #goviral #trending #trendingreels
Suchira Sadaruwan
Open In TikTok:
Region: LK
Tuesday 18 August 2026 13:09:21 GMT
1411697
136490
1911
18941
Music
Download
No Watermark .mp4 (
1.42MB
)
No Watermark(HD) .mp4 (
1.81MB
)
Watermark .mp4 (
2.57MB
)
Music .mp3
Comments
𝐊𝐚𝐮𝐬𝐡𝐢🧿☺︎︎♡︎ :
මගේ තාත්තා වකුගඩු රෝගීයෙක් සතියකට එක දවසක් අනිවාර්යයෙන්ම Dialysis කරන්න හොස්පිටල් යන්නම ඕනී... වතුර ඔනීවට වඩා බොන්නම බෑ... ඇගේ වතුර වැඩිවෙන්න වැඩිවෙන්න අතපය බඩ මූණ ඉදිමෙනවා... තාත්තාගේ ජිවීතේ මට රැකගන්න ඔනීම නිසා වතුර වැඩියෙන් බොන්න එපා එපා කිය කියා නොසෑහෙන්න කෑගහනවා... මන් කියද්දී සැරකරද්දී වතුර බොන්න එපා කියද්දී තාත්තා හිතුවේම තරහට මන් එහෙම කියනවා කියලා... ඒත් එයා දන්නේ නෑ මගේ මුලූ ලෝකේම මගේ තාත්තා කියලා... අතහරින්නෑ කෝමහරී උපරිමයෙන්ම මම රැකගන්නවා... මට රිදුනාට මොකද මගේ පණ තාත්තානේ"!... මගේ ආයුශත් අරගෙන රැකෙන්න ඔනී මගේ තාත්තේ"!...🥺❤️🙏 [ඉතිං මන් බොක්කෙන්ම ආදරේ කරන කෙනා ගැනයී මන් කිව්වේ]...🙂📌️
2026-08-20 03:54:49
392
ks priyankara :
ඒකම වදයක් වුනාලු අවසානෙට
2026-08-18 20:57:08
237
HiRuGiRl 11.11❤️🌸👸🍃💎🌍🧿🪬 :
වටේ යන තමන්ට පණ වගේ ආදරේ කරන කෙල්ලෙක් ඉන්දෙද්දී තව කෙල්ලොන්ගේ inbox අස්සේ තාවකාලික සතුට තාවකාලික ආදරේ හොයන පිරිමින්ට ඕවා තේරෙන්නේ නෑ සර්.
2026-08-19 04:25:48
74
E R A N D I 🐰🍒 :
ඒක එයාට තෙරෙන්නැ නෑ🙂❤️🩹
2026-08-19 04:45:31
94
Sasin Rukshan 🇱🇰🇰🇷 :
ඔන්න ඕක තේරුම් ගන්න බැරි මිනිස්සු ඉන්නෙ 🥺😔
2026-08-20 14:42:14
16
꧁🥀𝐍𝐨𝐭𝐲♥࿇꧂ :
එහෙම ඇත්තටම ආදරෙ දුන්නෙ අම්මා,තාත්තා විතරයි😔😔
2026-08-18 18:40:40
39
KAWEESHA LAKSHAN 👿👊❤️🩹 :
එක මිනිස්සු තේරුම් ගන්නෙ නැ 😊💔මිනිස්සු කැමති චාටුවෙන් හොදින් ඉන්න උන්ට 💔😊අපි වගේ අයව ඉක්මනට එපා වෙනව එ අයට 😊💔
2026-08-19 11:45:07
23
🤍 :
එකම වදයක් වෙයිද දන් නැ අවසානේට 😓
2026-08-22 11:50:22
5
> 𝐒𝒂𝑫𝒖𝒗𝒂! :
ඇයි ලොකු පශ්නෙක ඉද්දි මේක බැලුවම මට ඇඬුනේ 🙂
2026-08-21 21:39:54
13
Sa Ku Na 💋 :
මොන ප්රෂ්නේ ආවත් දුකකදී තනී කලේ නෑ ❤️🩹🙂
2026-08-23 17:25:37
7
Ravindu 🐼💗☘️ :
හිතටම වදින වචන ටිකක් සර් 🩵👤 respect
2026-08-19 00:46:47
13
⦁ 𝐈ශූ "🩵🌀 :
මන් එයාට ඒ විදියට හැමදේම අත ඇරගෙන ආදරේ කරලත් එයා මට කියන්න තියෙන හැම නරක වචනයක්ම කියන මුනුස්සයෙක්නම් එතන තියෙන්නෙ ආදරයක්ද 🙂💔
2026-08-19 15:51:17
9
[ සෙනු]🩵👀🌹 :
අන්තිමට ඒක වදයක් වෙනවා..... ඒ අයට දැන් ඉතින් ළග නැති දේවල් හොයල එයාලම පසු තැවෙනවා
2026-08-19 03:31:21
11
𝗗𝗔𝗡𝗨 🍄👅✨ :
Meka dakkoth mn sathutin🥺🫀🌏
2026-08-19 08:04:32
23
The Random Hub 💫❤️ :
aurudu 8k idala giya 🥺😊
2026-08-20 19:08:43
6
adiyaa♥️ :
මේ වගේ දේවල් සමාජයට දෙන ඔබට ස්තුතියි 🩷❤️🩹
2026-08-20 11:24:02
11
𝗧𝗵𝗮𝗿𝘂𝗻𝗱𝗲𝗲 𝗔𝗿𝘆𝗮 🔮 :
ඒම කරලා අන්තිමට අහගන්න පුලුවන් හොදවගෙන් අහගත්තා 😖❤️🩹 අපිට දැනෙන විදිය තව කෙනෙක්ට තේරුම් කරන්න අමාරුයි 🥹❤️🩹
2026-08-21 02:40:29
5
@Anju girl💓💝 :
samahara minissunta Eka vadayk...eth samhara minissu e de therum arn innwa🫶
2026-08-20 08:29:25
5
🤍Tharu Girl 🤍 :
mama ahema bokkenma adare karanne mage thathatai ammatai
2026-08-20 04:16:45
6
sachintha 🤍 :
එකම වදයක් උනා🥺❤️
2026-08-24 20:19:24
1
123456789 :
Aniwarenma yaluu 🥺🥺🥺🥺
2026-08-24 07:06:09
2
Bihadu Semuthu :
Meka dakkoth mn sathutin ❤️❤️
2026-08-28 16:53:53
2
Kumuduni Priyangika :
ඇත්ත
2026-08-22 05:13:29
2
fathima fasna :
currect bro🥰
2026-08-23 12:39:22
1
Sameera1999 :
ඇත්තටම
2026-08-23 10:56:45
1
To see more videos from user @suchira.sadaruwan, please go to the Tikwm homepage.
Other Videos
BANDIT HUNTERS! A STORY OF CAVE DWARFS! INSERT A SPY FOR REVENGE! CheZee. Rust (9)
the difference between me and a rat… wait #johndoe #zzz #zenlesszonezero #janedoe #cosplay
This fits really well #zenlesszonezero Mod: Alice Thymefield to Lindverne Sunbringer By dontmv
| relate to Roxy so bad!😭😂 #zzzero #roxy #relateable #funny
#viral #live #deanwithers #fyp #funny @Dean Withers
About
Robot
API
Legal
Privacy Policy