@madee.quotes: Pt 510 | යමක් නොලැබුනු කෙනා තමයි දන්නේ ඒ දේ ලබන්න මොන තරම් ආසාවෙන් හිටියද කියලා. අපිට හිතන පතන හැමදේම ලැබෙන්නේ නෑ. හිතේ ඇති වෙන ආසාවක් නිසා කොච්චර දේවල් නම් ලබන්න ආස උනාද අපි ඒත් ඒ හැමදේම අපිට ලැබුනෙ නැ. ලද දෙයින් සතුටු වෙන්න කියල අහල තිබ්බට ගොඩක් ආසාවෙන් හිටපු දෙයක් නැති උනාම දැනෙන දුක වෙනමම එකක්. ලබන්නම බැරි දෙයක් අපි මොකද ඉල්ලලා අඩන්නද? කොච්චර ඇඬුවත් වැඩක් නැ හිත හයිය කරගන්න. තියන දේවලුත් නැති වෙන එකේ අලුත් දේකට ඔච්චර හිත මරන්න එපා මොකද අපේම හොඳකට ඒක නොලැබුනා වෙන්න පුලුවන්... | #madee #foryoupage #viral #quotes #whatsappstatus

𝓜𝓪𝓭𝓮𝓮 ☁️
𝓜𝓪𝓭𝓮𝓮 ☁️
Open In TikTok:
Region: LK
Tuesday 18 August 2026 13:09:37 GMT
8198
1387
8
37

Music

Download

Comments

harshani.perera15
Harshani Perera :
Aka aththakmai...
2026-08-19 17:12:40
0
k_k.....0
🕷️. :
Aniwaryen ❤️‍🩹
2026-08-18 13:17:57
0
nimezha0
𝗻_𝗲_𝘇_𝗵_𝗮🌀 :
atth🙂
2026-08-18 13:14:42
0
shan_praween
𝙎𝙃𝘼𝙄𝙉𝘼💋 :
Adre🙂💔
2026-08-18 17:51:18
0
d.laazz4
d.laazz4 :
♥️
2026-08-18 13:30:49
0
__yashhh_
𝐘𝐞 𝐬𝐡𝐚𝐧.🐼 :
@222 !🧿🪻 ekneda 🙂
2026-08-18 18:22:06
0
To see more videos from user @madee.quotes, please go to the Tikwm homepage.

Other Videos


About