@_sumo18_: කැරි වැඩ කරපල්ලා ඒත් ඔය වගේ ඒව කරන්න එපා බන්.ලන්කාවෙ අම්පයර් ල අපේ උන්ටම කෙලිනව.කවදාවත් අපේ ක්‍රිකට් හැදෙන් නෑ😔#foryoupage #slvsindtest #srilankacricket #srilankacricketlovers🇱🇰🇱🇰🇱🇰 #sumo18🇱🇰

SUMO 18🇱🇰
SUMO 18🇱🇰
Open In TikTok:
Region: LK
Tuesday 18 August 2026 14:08:47 GMT
79132
6673
95
108

Music

Download

Comments

prazad404notfound
PRASAD______0 :
අම්පයර්ලාට දොස් කියලා වැඩක් නෑ.. හෙට දවසම තියාගෙන මධුෂ්ක,කමිඳු විකට් විසික් කරලා ගියා.. එහෙන් චන්දි Injured. කලින් ටිකේ රමා විකට් එක අල්ලන් හෙන සපෝර්ට් එකක් දුන්නා බැටාලට ඌත් මේකේ නෑ. දිම්මා වෙනුවට රීප්ලේස්මන්ට් එකක් තාම හොයාගෙන නෑ.. මට fc ගැන ලොකු මීටරයක් නෑ මට හිතෙන්නෙම මධුෂ්ක වෙනුවට පවන් වගේ පොරක් බස්සන්න ඕනි ටීම් එකට.. කමිඳුටත් රෙස්ට් එකක් දුන්නා නම් හරි.
2026-08-18 15:33:13
23
prasad.thilakasir1
Prasad Thilakasiri :
අඩෝ එකනන් අවුට් නෑ
2026-08-18 17:01:57
1
kavindu_z07
-Kavidu | 카위두 :
මේ මැච් එකේ ඕපන් එකේ දන්නම අවුල පැතුමත් නෑ එහෙන් ඊලග එකටවත් හිටියොත් හොදයි
2026-08-18 17:32:29
1
supun5836
SUPUN 🐬🍂 4 : 9🌍💖 :
ලහිරැ උදාර නම් පව් ඇ ඌට හැමදාම උනේ හැපිල්ලා කොහොම ගේමක් ගහන්න හදද්දිත් ඌටමයි කෙලවන්නෙ පව් ඌ නම් 🙂
2026-08-18 14:57:21
174
chamiduheshanfern
G.C.H Fernando :
දිමුත් ඉන්නකන් බැන්නා. ඌ ගියා විතරයි තාම replacement එකක් නෑ ඕපන් එකට🥹
2026-08-18 16:34:39
36
vibe_of_leyland_edits
𝒱𝒾𝒷𝑒 𝑜𝒻 𝐿𝑒𝓎𝓁𝒶𝓃𝒹 :
අපේ cricket හැදෙන්නෑ නෙවෙයි බං හදාගෙන එද්දි නැගිටින්න දෙන්නෙ නැහැ 🥺
2026-08-18 14:18:43
85
thasiru__millawa
_music_lovers_ :
අවශ්‍යම මොහොතේ නිරපරාද out එකක් අපරාදේ.තව ටිකක් ඇදන් යන්න තිබ්බ chance එක🥺
2026-08-18 17:06:37
1
i_am_lsk
Lahiru Kumarapeli :
Fingers were not properly underneath the ball. Unlucky Lahiru Udara 😔
2026-08-18 16:34:56
0
aakif_0.11
𝘈𝘢𝘬𝘪𝘧_0.11 :
අපේම උන් අපිට කෙරී වෙඩ කරනවා
2026-08-18 14:24:31
37
vish.official34
vish official :
නොට් අවුට් එක බන්
2026-08-18 16:37:16
1
sithumkawshalya50
SITHUWA 👽🌀💲 :
ICC= INDIYA CRICKET COUNSIL
2026-08-18 14:40:41
7
låhïrùmádûsánķa
Låhïrù Mádûsánķa :
එක out බං😔
2026-08-18 16:42:39
4
joshedward13
Ed Josh :
Ball touch the ground
2026-08-18 15:18:08
2
krishanmaduranga96
KRISHAN | ක්‍රිෂාන් | 키리샨 ♥ :
ඒක out බං ඇගිල්ලෙ බෝලෙ රැදෙනවා 🥺🥺
2026-08-18 17:42:50
1
user2866397284727
munaseer munaseer :
not out
2026-08-18 15:34:07
3
user8787467759160
12 :
banala wadak naha fell srilanka cricket teem
2026-08-18 16:40:47
1
create.kaviya
𝙆𝙖𝙫𝙞 𝘽𝙖𝙗𝙝 🫶🔐 :
ai bn ohoma krannne 😪
2026-08-18 15:05:04
2
lakshitha211
LaKsHiThA ❤️🇱🇰 :
ලහිරුවා ආදරෙයි❤️
2026-08-18 15:33:07
6
dinakamadhusan
dinaka :
out ne oi eka
2026-08-18 14:43:33
1
kavii_n_97
Kavindu97 🌝 :
මේවට නම් සාප වෙනවා යකෝ...😢
2026-08-18 14:18:03
4
sajitha_nirmal
Sajitha Nirmal 🕊️ :
Kri wada😔
2026-08-18 14:57:40
2
pasindu.eshan3
Pasindu eshan :
ek out bn
2026-08-18 18:15:31
0
thanula01
♥️𝚃𝙷𝙰𝙽𝚄𝙻𝙰♥️ :
It's totally out,finger was under the ball☝️
2026-08-18 19:06:25
0
To see more videos from user @_sumo18_, please go to the Tikwm homepage.

Other Videos


About