@miraculous01007: මං හිතන්නේ ben 10 අයියල මෙය ගැන දන්නේ නැ 😂🤌 #miraculous #viral #fyp #treading #diss @𝐂𝐚𝐫𝐭𝐨𝐨𝐧 𝐒𝐋 𝐅𝐚𝐧𝐬 @Sinhala Cartoon @Tele cartoon🤍( රතු චූටි ) @රතුචූටි || Ladybug 🐞

𝕄𝕀ℝ𝔸ℂ𝕌𝕃𝕆𝕌𝕊✨️❤️‍🩹
𝕄𝕀ℝ𝔸ℂ𝕌𝕃𝕆𝕌𝕊✨️❤️‍🩹
Open In TikTok:
Region: LK
Tuesday 18 August 2026 14:17:16 GMT
9421
961
119
6

Music

Download

Comments

flame.emperor77
flame emperor :
එක ජිවියෙකුට පන දෙන්න නිති වලටත් යටත් වෙච්ච එකිව අපි දන්නවා හැබැයි එක සිතුවිල්කින් ජිවින් බිලියනගනකට කිසිම නිතියක් බලපාන් නැතුව පන දුන්න මුව උබලා දන්නති එකයි දුක
2026-08-18 19:11:41
26
polzinno
~polzonZIxpor :
alienx x can rewrite reality btw ✌️💀😂😭
2026-08-20 06:26:00
4
chenul_sathnidu
Chenul_Sathnidu :
මං හිතන්නෙ කුරුමිණි නංගිලා මෙය ගැන දන්නෙ නෑ. මේක පොඩ්ඩක් කියවල බලන්න. Kwamiගෙ wish එක තියෙන්නෙ ඒ ලෝකෙ රියැලිටි එකට විතරයි. ඒත් Alien x ගෙ power එක මුළු universe එකටම බලපානවා. මුන් දෙන්න එකතුවෙන්න හිතන තප්පරේට උට පුළුවන් මේ මිරැකිවුලස් සංකල්පයම විශ්වයෙන් අයින් කරල දාල අලුත් එකක් හදන්න. Bunnixගෙ power එක වැඩක් වෙන්නෙත් නෑ මොකද timeline එකේ time changes බලන්නෙ paradox. Alien x ව පරාද කරන්න මුළු මිරැකිවුලස් team එකටම බෑ. බොරුනම් ben 10 omniverse s1 ep6 අන්තිම විනාඩි 8 බලලා එන්න... බෙන් 10 fans ල sup එකක් දෙන්න.. ❤️‍🩹
2026-09-24 14:03:52
5
maliyaeditzsm
xMAL!YA ㅤ999 :
Omnitrix එක කියන්නේ Ben 10 ලෝකයේ තියෙන අතිශය දියුණු, Level 20 Technology එකක් වෙන අතරේ එක ඇතුළේ පිටසක්වල DNA මිලියනයකට වඩා ගබඩා වෙලා තිබුණත් බෙන් කතාව පුරාවටම ඇත්තටම පාවිච්චි කරලා තියෙන්නේ Aliens ලා 70 දෙනෙක් විතරයි. මේ Omnitrix එක Miraculous වල තියෙන පැරණි මැජික් බලයන්ට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්න එකක් නිසා බෙන්ව කිසිම සටනකදී පරද්දන්නවත් මරන්නවත් බැහැ. මොකද බෙන්ට මාරාන්තික අනතුරක් ආපු ගමන් එයාගේ ජීවිතේ බේරගන්න Omnitrix එකේ තියෙන Fail-Safe සිස්ටම් එකෙන් ක්ෂණයකින් එයාව ඒ ප්‍රහාරයට මුහුණ දෙන්න පුළුවන් බලවත්ම Alien බවට මාරු කරනවා විතරක් නෙවෙයි, විශ්වයක් වුණත් විනාශ කරන්න හෝ මවන්න පුළුවන් Alien X වගේ අතිවිශාල බලයක් බෙන් ළඟ තියෙනවා. ඒ වගේම Omnitrix එකේ තියෙන උපරිම Mode එක වෙන Master Control එක active වුණාම, කිසිම Time-out එකක් නැතුව, ඔරලෝසුව අල්ලන්නෙවත් නැතුව හිතපු ගමන් ඕනෑම Alien කෙනෙක්ට ක්ෂණයකින් මාරු වෙන්න පුළුවන් වෙන නිසා, සටනකට ආවොත් Miraculous කට්ටියට Ben 10 ව පරද්දන්න කිසිම ඉඩක් නැහැ.
2026-08-18 19:19:34
12
earlianx
_බල_තරුවා_ :
එනකන් බලන් ඉන්නේ🤣🤣
2026-08-30 11:20:46
2
igris_21_
Igris :
Ai bn therum ganin oya planete level eke eun alien x multivers level 😏
2026-08-25 05:00:19
1
nima_quotes211
几I爪卂 QUOTES :
power of realty 🩶🍃
2026-08-19 09:44:32
3
niac106
Silent ! :
මේක කියවලා ඇත්ත නැත්ත තේරුම් ගනින් Alien X යනු බෙන් ටෙනිසන් විසින් මෙම ජාතියේ (Celestialsapien) DNA ඔරලෝසුවට ඇතුළත් කරගත් පසු, ඔහුට ලබා දී ඇති විශේෂ නම (Name) පමණයි,ඒ කියන්නේ, Celestialsapien කියන්නේ වෙනත් බොහෝ සාමාජිකයන් (අනෙකුත් දෙවිවරුන් මෙන් කොස්මික් මට්ටමේ ජීවීන්) සිටින මුළු ජාතියකටයි. බෙන් ඔරලෝසුව හරහා මාරු වන විට ඔහු භාවිතා කරන්නේ එම ජාතියේ සිරුරක් සහ එහි බලයන්ය.,ඔවුන් වාසය කරන විශේෂ විශ්වීය ප්‍රදේශයක් තියෙනවා. එය හැඳින්වෙන්නේ "The Forge of Creation", මෙය සාමාන්‍ය ජීවීන්ට ළඟා වීමටවත් නොහැකි, අතිශය රහසිගත සහ වෙනම මානයක පිහිටි තැනක්.,බෙන් 10: Omniverse සහ Ultimate Alien කථා මාලාවලදී බෙන් ඇතුළු පිරිස මෙම ප්‍රදේශයට ගොස් අනෙකුත් Celestialsapien වරුන් මුණගැසෙන අවස්ථා දැකගත හැකියි.,එතකොට Celestialsapien ලා සමාන්තර ලෝකවල (Alternate Universes / Multiverse) සහ වෙනත් මානයන්හි තවත් ජීවත් වෙනවා.,ඒ නිසා, Alien X යනු අපේ දකින එකම විශ්වයට පමණක් සීමා වූ කෙනෙක් නොව, විවිධ විශ්වයන් සහ මානයන් පුරා පැතිරුණු අතිශය බලවත් ජාතියක කොටස්කරුවෙකි.,කොතරම් බිලියන ගණනින් Ladybug සහ Cat Noir එකතු වී, ඔවුන්ගේ බලයන් එකතු කර Gimmi (මැවීම සහ විනාශ කිරීමේ එකතුවෙන් බිහිවන Reality Kwami / Absolute Power එක) කැඳෙව්වත්, ඔවුන්ට Celestialsapiens (Alien X) ලාව පරාද කරන්න කිසිම විදියකින් පුළුවන් වෙන්නේ නැහැ. ,☯මෙන්න එයට හේතු පැහැදිලිවම, 1. Gimmi යනු විශ්වීය නීතිවලට යටත් වන බලයකි: Gimmi යනු Miraculous විශ්වයේ නීතිවලට (Equivalent Exchange / සමාන හුවමාරුව) අනුව ක්‍රියාත්මක වන යථාර්ථයේ Kwami ය. යම් පැතුමක් ඉටු කිරීමට නම් යමක් ලබා දී වෙනත් දෙයක් ලබා දිය යුතුය. නමුත් Celestialsapien ලා යනු කිසිදු බාහිර නීතියකට, හුවමාරුවකට හෝ සීමාවකට යටත් නොවී, තමන් සිතන පමණින් මුළු විශ්වයන්ම වෙනස් කරන උත්තරීතර කොස්මික් ජීවීන්ය. 2.සිතුවිල්ලකින් ක්‍රියාත්මක වීම: Gimmi කෙනෙකුට පැතුමක් ඉටු කිරීමට යම් ක්‍රියාවලියක් අවශ්‍ය වුවත්, Alien X කෙනෙකුට කිසිදු ආභරණයක, Kwami කෙනෙකුගේ හෝ පැතුමක උදව්වක් අවශ්‍ය වන්නේ නැත. ඔවුන්ට සිතුවිල්ලකින් පමණක් බිලියන ගණනින් ඉන්න එම ජීවීන්ව හෝ Gimmi ව මෙන්ම මුළු Multiverse එකම නැවත වෙනස් කර දැමීමේ හෝ අහෝසි කර දැමීමේ අසීමිත බලයක් ඇත. ඒ නිසා, Miraculous ලෝකයේ බලවත්ම තත්ත්වය (Gimmi සහ Absolute Wish මට්ටම) වෙත ළඟා වුණත්, Alien X වැනි කොස්මික් දෙවිවරුන් මට්ටමේ ජීවියෙකු ඉදිරියේ එය ප්‍රමාණවත් වන්නේ නැත.
2026-08-30 14:07:21
0
hbzeus0
NIMA :
මෙහෙමයි බන් gimmi ගෙත් ලොකු බලයක් තියෙනව මේකයි point එක gimmi ව හැදෙන්න plagg x tikky වෙන්න එපැයි බ්ස්න් එකය යන වෙලාවදී බෙන් බලන් ඉන්නෑනේ බන් ඔය ඔක්කොම වෙන්න කලින් alien x reallty වෙනස් කරලා ඔවුන් ඔක්කොම මකනවා බන්
2026-08-19 10:07:00
2
r_u_s_h__z
ᴺᴼ KING ᥫ᭡ :
ඔයාලත් මෙයාව එහෙම දන් නැතුව ඇති😏
2026-09-21 12:23:14
1
muys.ks
.. :
The One Above All (TOAA) monvada බ්න් ben 10 miraculous කියන්නේ ඇහුනේ නෑ 😂
2026-08-24 20:28:13
1
.potterhead156
🌹 potterhead 🌹 :
Miraculous on top ❤️‍🔥🐞❤️‍🔥🐞❤️‍🔥🐞🐞🐞
2026-08-21 14:41:35
3
sahith.faizall
miraculous🌟 :
[Sticker] ow
2026-08-20 18:38:34
0
shanukasihilel
Shanuka Sihilel (TEDDY) :
Alien x ta sithuvillak vitharai wenas karanna thiyenne
2026-08-19 02:59:28
1
zayro1quotes1
¶𝚉𝙰𝚈𝚁𝙾 𝚀𝚄𝙾𝚃𝙴𝚂 🎭❗ :
ᴍᴇᴋᴀᴡᴀ ᴅʜᴀɴɴᴀ ᴡᴀɢᴇ 😂
2026-08-18 18:29:43
1
.itz_me_
Silent :
Fahh😂
2026-08-27 09:17:10
2
nithishnawagamuwa
free fire podda :
alien x tath vada balavath lokayama meyake athe alien x 99% plag+tiki= 1000% 😏😏😏 ben10 nokaut.
2026-09-17 04:37:09
0
cartoonhubgmail.com
Prinz :
Meraculous gudapancha 😹💔
2026-08-20 13:21:20
2
k.k_2012_
k.k :
Maya ganath Danna nathuwa athi na
2026-10-11 09:04:58
0
nimshiayothma
💗🥰Ayo girl🥰💗 :
miricules un danne nathi kena😂
2026-10-11 10:48:06
0
lithumbandara8
𝒂𝒔𝒕𝒓𝒐_👽🫀 :
2026-10-07 02:36:25
0
_.lesa.boy
(𝕷𝖊𝖘𝖆)###(💗𝖈) :
[Sticker] ඔක ගන්න හැදුවේ එක්කෙනයි හැබැයි බල ඔරලොසුව ගන්න සියකට වඩා අවා ඉතින් විශ්වයේ බලවත්ම ආයුදේ තියගෙන සමනල්ලු එක්ක සෙල්ලම් කරන්න වෙලා නැ😂😂
2026-10-05 13:38:01
0
silver_surfer_quotes
𝑫𝒂𝒓𝒌𝑽𝒆𝒓𝒔𝒆 ❗️ :
2026-10-05 08:15:13
0
sl.kaviya.alfa273
SL. KAVIYA. ALFA :
කොච්චර කලත් ඔච්චර තමයි 😒
2026-10-10 16:29:55
0
itz_me_lakshan32
ᒪᗩKᔕᕼᗩᑎ 🍒🖤 :
[Sticker] 😂
2026-08-18 18:02:44
0
To see more videos from user @miraculous01007, please go to the Tikwm homepage.

Other Videos


About