@legend76374: ඔය හිච්චි ඔරලෝසු කෑල්ලට පුලුවන්ද බන් 😅 💙💐 . . . . #fypシ #miraculous #qtz #diss

INF - Benu ⚡🩶
INF - Benu ⚡🩶
Open In TikTok:
Region: LK
Tuesday 18 August 2026 14:24:31 GMT
47607
5041
874
38

Music

Download

Comments

nonameinhear
no name :
ben 10 බලලා නෑ ❌ ben 10 යද්දී ඉපදිලා නෑ ✅
2026-08-19 15:00:03
333
.girl3720
වදන්|| girl 😫🩵 :
Ben 10ගේ ඔරලොසුව පූස් කොල්ලා විනාශ කරොත් ඔක්කෝම ඉවරයි හලෝ 😌
2026-08-20 03:21:16
101
dilushashewan
DILU BOY🖤🏴‍☠️ :
පොඩි ඔරලෝසු කැල්ලක් උනාට එක ඇතුලේ ඉන්නේ මේ විශ්වයේ බලවත්ම ජීවින් 😂
2026-08-19 03:05:57
136
thakshila.jayani5
thakshila ❤️ :
ඔය ඔරලෝසු වලට මෙරකිව්ලස් පරද්දන්න බෑ
2026-08-21 02:33:28
8
user3009010046175
Dakshna 🇰🇷🇰🇷😃😃 :
මොටින් එකයි අර පුසට එක පොලු පාරක් තිබ්බොත් ඇති
2026-08-19 12:35:25
61
shenukaparanwithana
shenuka paranawithana :
alien x - ahunna namgi😅😂
2026-08-19 12:26:15
43
osandapabasara2
𝑷𝒂𝒃𝒂 "𝒕𝒕 💋🥂 :
නගරයක් ආරක්ශා කරන උන් දෙන්නෙක්ට පුලුවන්ද බන් විශ්වය ආරක්ශා කරන එකත් එක්ක හැප්පෙන්න 😌🖤
2026-08-19 17:49:00
52
u.d.s.h.bro317
Zᴀɴᴛᴀ 5k :
Ben 10 බලලා නැති උන්ට හොදයි🤣
2026-08-19 17:41:31
17
anushka.sanjeewan63
Malindu Imesha :
Ben ten 🤢🤮🤮🤮🤮🤕🤮🤮 Miraculas🥰😘❤️❤️❤️‍🩹💯
2026-08-20 03:35:28
23
t.t.s_18
t.t.s_18 :
හාවගේ මිරකිවුලස් එකෙන් කාලය හරහා ගියොත් බල ඔරලෝසුව ගන්න තියෙන්නේ
2026-08-20 14:57:09
5
user0774862385
𝐍𝐄𝐗𝐓 𝐋𝐄𝐀𝐃𝐄𝐑🔥 :
ben 10 ඔරලෝසුව ඉන්න සෙට් එක දැක්කොත් රතු චූටි කහ චුටි වෙයි😂😂😂😂😅🤣
2026-08-20 04:00:01
22
tyxu42
😎.mk සද්දා 😎 :
කවදාවත් ඉවර වෙන්නැති වලි
2026-08-19 05:33:59
28
manelkarunarathna6
Mira Nightingale ✍️ 📖 🍁 :
hey රංඩු වෙන්න එපා දෙකටම එක වගේ ආදරෙයි
2026-08-19 09:40:25
44
sneha.sneha224
Sneha Sneha :
මොකට මේ ලොකෙ නැති දෙකට රණ්ඩු වෙනවද මන්දා.අපි නම් කාටුන් බැලුවා විතරයි.ඒවට බනින්න ගියෙ නෑ😁😒
2026-08-19 15:17:43
13
prbhshzthennkoon
𝐏𝐑 𝐀𝐁 𝐚🥷! :
ඔය ඔක්කොම පදිරි මන් තමයි සුපර් ශිවා! 😞
2026-08-21 15:49:43
9
user2921872838450
Thidasidu Dewmina :
ශීත භූතා කුරුමිනියව පොප්සිකල් කරයි😅😆😆😆
2026-08-20 06:36:39
28
____10573
̶̶͠͠𝑷_𝒂_𝒗_𝒊_𝒊࿐💗🕊️̬◂̶ٜ͢͠ :
බෙන්ටෙන් තමා හොදම...💗💐✨️
2026-08-21 11:06:06
12
ireshakunari411
D: N 😈 Boy🔇 :
ඒක මෝටින් පාරයි😁
2026-08-19 22:12:25
6
yash.boy28
Yash boy ... :
හිනා නොවී ඉන්න බැරි ඒවා😏😂
2026-08-18 21:05:14
9
chamidu_zz4
chamidu_zz4 :
මොකක්ද ඇහුන් නැ ?
2026-08-21 10:03:51
9
nithishayasasmi
~nini ❤️‍🩹 :
Sirvt 😏 MIRACULOUS is the best...❤️‍🩹😏
2026-08-20 08:03:50
5
apple_joker
APPLE_JOKER :
Alian X said :- එන්න එන්න මාත් හරි කම්මැළි කමේ හිටියේ 🥱🙌
2026-08-19 14:12:02
13
sandaru.viduranga
{SANDARU} {DILSHAN} 😼📌 :
අලුත් වලියක් unlock 🔓😼📌
2026-08-19 05:20:52
7
benjiya_1
SWAMP FIRE💥 :
Ben 10 said :- issella video eka iwara wenakm music eka danna igena ganim 🤕
2026-08-19 03:13:54
8
noteboy282
note boy :
alien x එක්ක හැප්පෙන්න බැරි එවා
2026-08-19 01:05:13
6
To see more videos from user @legend76374, please go to the Tikwm homepage.

Other Videos


About