@kavindukalhara09: සුබ නැකත් හෝරාවෙන් ඓතිහාසික සඳගලට ප්‍රවිෂ්ඨ වී, 'ඉන්දි රාජා' මංගල ඇතු ප්‍රමුඛ ඇත් පන්තිය පළමු කුඹල් පෙරහැරට මංගල ආරම්භය ලබාදෙන ඒ උතුම් පින්බර මොහොත... 🐘✨ දෙව්පුරයක් මෙන් බබළන පින්සාර සෙංකඩගල පුරවරයේ සප්ත වීථීන්, පෙළහර පානා මංගල ඇතුන්ගේ තේජසින්, හේවිසි නාදයෙන් හා දළදා තේජසින් සැරසෙන්නට මෙසේ සියලු කටයුතු සූදානම්! 🌸🚩🥁✨ 🪔 සිරි දළදා සමිඳුන්ගේ අනුභාවයෙන් සියලු සෙත් ශාන්තිය සැලසේවා! 🪔 #KandyEsalaPerahera #IndiRaja #KandyPerahera2026 #DaladaMaligawa #kumbalperahera
Kavindu Kalhara
Region: LK
Tuesday 18 August 2026 14:41:05 GMT
Music
Download
Comments
There are no more comments for this video.
To see more videos from user @kavindukalhara09, please go to the Tikwm
homepage.