@her.iykyk: දන්නව ද, විස සහිත සර්පයෝ ගොඩක් අතරින් මට ලැබුනා කලාගාරයක් වැනි සුන්දර පාට තැවරුනු සමනලයෙක්.. හිතුවෙම මං පාට මෙන් හදවතක් ද ඇති කියා යි.. කල් ගත වුනි සැබෑ පාට සුන්දර නැති බව සමනලයා ම පෙන්වා දුනි.. හිතුවෙවත් නැති උනාට වැඩිපුරම විෂ තිබිලා තියෙන්නේ සර්පයින්ගේ නොව මා ඇලුම් කල ඒ සමනල් තටුවලය! Kavishmi_J✍🏼 #fypシ゚viral #foryou #creatorsearchinsights2026 #viralvideo #srilanka
her.
Region: LK
Tuesday 18 August 2026 17:59:55 GMT
Music
Download
Comments
09:17 4 you#🫀♾️🦋 :
හැමදේටම මුරන්ඩුකමයි. නහයට අහ්න්නෙ නැති උනහම කොහෙන්ද අදරයක් හම්බෙන්නේ මට. කෙන්තියට වඩ විටෙක් කල කිඩිම ප්‍රබලයි මිත්‍රයා....☺️
2026-08-18 18:47:57
2
gem..💫 :
caption gnnd🙄
2026-08-19 10:25:58
0
Rebecca :
❤️❤️❤️❤️❤️
2026-08-19 02:40:02
1
To see more videos from user @her.iykyk, please go to the Tikwm
homepage.