@shan.qtz: "වැටෙන හැම පාරම වැටුන තැන නවතින්න එපා. ඊළඟ පාර ඊට වඩා හයියෙන් නැගිටින්න!" 💪🔥 අද උඹ වැටුනු තැන අනිත් අය හිනා වෙයි. ඒත් මතක තබා ගනින්, වැටෙන එක පරාජයක් නෙවෙයි, වැටුණු තැනම නතර වෙන එකයි ඇත්තම පරාජය. ඊළඟ පාර උඹ නැගිටින්නේ කලින් හිටියටත් වඩා හයියෙන්! ලෝකයම උඹට බෑ කියද්දී, උඹ උඹටම කියපන් 'මම ඒක කරලා පෙන්වනවා' කියලා. කවුරුත් විශ්වාස නොකලත් උඹ උඹව විශ්වාස කරපන්. පරදින්න පරදින්න දිනන පාර ලස්සන වෙනවා. අමාරුම කාල පරිච්ඡේද තමයි උඹව ශක්තිමත් කරන්නේ. ගමන කොච්චර අමාරු වුණත් අවසානය හරිම ලස්සනයි! 💯⚡🚀 #foryou #motivation #sinhalaquotes #nevergiveup #trending

𝒁𝒂𝒏𝒂𝒙 🤍!
𝒁𝒂𝒏𝒂𝒙 🤍!
Open In TikTok:
Region: LK
Tuesday 18 August 2026 18:10:09 GMT
23542
2377
16
50

Music

Download

Comments

chamod.navidu
Chamod Navidu 🇦🇪🫶🥺 :
2026-08-19 08:12:51
2
agasthi_ya
Agasthiya 🖤 :
❤️
2026-08-20 17:05:32
1
hansisheveen
hansisheveen🧿🤍 :
♥️
2026-08-19 15:24:37
1
12.20we
12:20 💙! :
❤️‍🔥
2026-08-19 03:40:49
2
harshi474_
hashigirl @474 :
🤟❤️
2026-08-19 02:34:28
2
sadu0082
Mãđūšhāñ ķūmãŕã :
✌✌✌
2026-08-19 13:29:56
1
user426279087984
Tharushi Nethmika :
❤️❤️❤️
2026-08-19 13:13:19
2
sankawekramasinghe989
Sanka.ගැහුවොත් ගැට්ටේතමයි..✍💪 :
👍
2026-08-22 02:32:49
1
pramudith00
𝐓 𝐡 𝐢 𝐬 𝐮 𝐮_ 💜🎐° :
🦅
2026-08-18 18:21:52
2
hirunithakshila2001
Hiruni Thakshila 🇱🇰🇸🇬 :
❤️❤️❤️
2026-08-26 13:38:35
0
To see more videos from user @shan.qtz, please go to the Tikwm homepage.

Other Videos


About