@shadows_official1: මේ වෙලාවෙ ඔයා මොනවද් මෙච්චරම කල්පනා කරන්නෙ 🥺🥺.. #fypシ #song #viralvideo #slowed #trending

SHADOWS
SHADOWS
Open In TikTok:
Region: LK
Tuesday 18 August 2026 18:22:45 GMT
132987
16215
433
302

Music

Download

Comments

ish.fdz
ish fdz 🖤❤️‍🔥 :
එයා කවදාවත්ම ආයේ මගේ ජීවිතේට එන්මේ නති වෙයිද එයා ඇත්තම මට අදරේ කරේ නැද්ද 🥺😭. මන් මොකක්ද කරන්නද මන් මාර විදියට අදරේ කරත් මට දැන් කරා කියලා ගන්න දෙයක් නහැ එයා නැත්තම නැති unada🥺😭🥺🥺🥺😭😭e😩
2026-08-20 16:07:15
0
umal.sasanka_
Umal Sasanka (๛RE廴MaFiム) :
මගෙ girlfriend එමී ට heart එකෙ ප්‍රශ්නයක්. පුලුවන් අය එයා වෙනුවෙන් හොද වෙන්න ප්‍රාර්ථනා කරන්න. ❤️🙏
2026-08-20 18:15:38
16
bashithajayaweera
💚💚😎😎 Bashitha 😎😎💚💚 :
අයිතියක් නැති හිතකට මෙච්චර ලංව්නෙ ඇයි කියලා
2026-08-20 14:15:40
0
shainy0504
06.16💞HASHI...@m :
අපි දෙන්නගේ ආදර කතාව අදින් අවසන් උනා .මට ඒක දරාගන්න අමාරුයි .මාව වෙව්ලනවා 💔
2026-08-20 16:57:46
0
ahinsa61571
Ahinsa 😘💓 :
එයා එ සම්බන්ධේ නවත්තලද නැත්තම් මට තම බොරු කරනවද කියල 🥺💔
2026-08-21 07:52:09
1
chooty.girl80
chooty girl❤️😈 :
කවදාවත් ආදරේ කරන දෙන්නෙක් මැද්දට තුන් වෙනියෙක් එන්න එපා 💔😔
2026-08-21 06:19:09
2
.yumi161
🌸 Just Yumi 🌸 :
දැනුණ කෙනා අහිමි වෙන්න හොඳ නෑ කාටවත්ම 😔😔
2026-08-18 19:19:12
173
akalanka7463
𝕬𝖐𝖆𝖑𝖆𝖓𝖐𝖆-_🍒 :
මගේ Gf කැන්සර් එකක් මට බයයි එයාට මොනාහරි වෙයිද කියලා 😭😞😫
2026-08-19 12:23:55
29
kaveekavee48
🦋Kαʋҽҽ(C)🤍🍫 :
මුලදි පණ දෙන්න වගේ ලන් වෙලා අපිව එයාලට ඇබ්බැහි කරගෙන ඊට පස්සේ ඇයි අපිව ගනන් ගන්නේ නැතුව ඉන්නේ 🙂💔 අපිට වෙනස් වෙන්න එපා කියලා මුලින් කියලා ඇයි පස්සේ එයාලම වෙනස් වෙන්නේ...මෙහෙම මිනිස්සුන්ව පණ පිටින් මරන්නේ කොහොමද..හිතක් පපුවක් නෑ වගේ ඇයි එහෙම කරන්නේ මිනිස්සු
2026-08-19 05:15:08
33
shavini.nethusha7
shavini nethusha :
එයා මට ආය කතා කරයි නෙද 😔❤️‍🩹
2026-08-19 06:24:46
37
mrkatussa
N>>^🤍 :
එයා මන් ලගට අයේ එයිද කියලා ❤️‍🩹🥺
2026-08-19 00:14:48
30
nikeshisin3
@🌝:𝐍𝐢𝐬𝐡𝐮 {𝐬}💋🕊️💐" :
කියාගන්න බැරි දෙයක් හිතෙ මුමුනනවා 🙂❤️‍🩹
2026-08-19 15:08:16
23
cutyy__05
🌺🥀🍃cutyy🦄🐣🌺 :
🥺💔 අවුරුදු 04ක් අපේ love එකට එයා මාතර මම අනුරාධපුරේ එයාලගෙ ගෙදරන් මුලදි කැමත්තක් තිබුනේ නෑ පස්සෙ එයාලගේ ගෙදර මට ආදරේන් හිටියා.🥺💔 අවසනේ හැම ප්‍රශ්නයක්ම විසද ගත්තා අවසනේ එයා සැහෙන්න මගේ හිත රිද්දුවා.🥺💔 එයා නිසා මම මගේ ආසම job එක පවා නැවැත්තුවා.🥺💔 එයාව මට ඔනී නිසා මොකද මට එයාව ගොඩක් වටින නිසා 🥺✨️අවාසනේ එයා වෙන කෙනෙක්ට ආදරේ කරන්නවා කියලා මට කිව්වා ඒත් විශ්වාස කරේ නෑ.මොකද මම එයාට ගොඩක් ආදරේ කරා 🥺💔 අවසනේ එයා කියපු දෙවල් ඇත්ත එයාලගේ සම්බන්දෙ පටන් අරගෙන මාස ගනක් ගිහින් 🥺💔 ඉතින් එයා මාව පෙබරවාරි 24 සම්බන්දෙ නවත්තලා දාලා ගියා.අදටත් මට එයාව මාතක් වෙනවා 🥺💔 මම එයාට වැරැද්දක් කරේ නෑ එයා හොඳම දන්නවා මම එයාට ආවංකව ආදරේ දුන්නා කියලා 🥺❤️😊 මට සතුටුයි එයා ඉන්න තැන දැකලා.🥺❤️😊 එයා දැන් ඒ gril ව marry කරාලා 🥺❤️මට දුක හිතුනාට මොකද මම පන වගේ පරිස්සමින් බලාගත්ත මැණික අද ලස්සන life එකක් ගෙවනවා 🥺❤️✨️මට ආසයි එයාව මගේ ඇස් දෙකෙන්. මම අනිවරෙන්ම දවසක එයගේ දිහා හොරෙන් බලාගෙන් ඉන්න යන්නවා 🥺❤️ආවසන වතාවට දෙයක් ලියන්න කැමති 🥺❤️මම තාවම් ආදරෙයි මගේ සුදු මැණිකට ❤️✨️මගේ අතින් මොනම හරි වරදක් උනා නම් සමාවෙන්න වචනකින් හරි රිදුනාම් සමාවෙන්න 🙏🥺❤️
2026-08-20 06:59:09
11
sehansadisanayaka4
sehansa disanayaka :
පාඩම් කරලා a/l ගොඩ දා ගන්න ඕනේ 🥹
2026-08-19 18:39:24
10
dassa2137
Dassa😈 :
ඇයි මට මෙහෙම උනේ කියලා 😔❤️‍🩹
2026-08-19 12:22:44
8
sasanka.gayathri2
𝓢𝓪𝓼𝓪𝓷𝓴𝓪 🐣" :
ඇයි මටම මෙහෙම වෙන්නෙ මo වෙන්න ඇති මේ ලෝකේ ඉන්න අවාසනවන්තම මනුස්සයා ... එයාවත් හිටියනම් මෙච්චර දුකක් නෑ .. දැනිච්ච එකම මනුස්සයත් අහිමි වුනාම 🥺💔 ලොකු පාලුවක් දැනෙනවා 🥀
2026-08-19 05:30:09
6
user5487808369002
🫂:--- 𝐒𝐇𝐄𝐇𝐀𝐍 ---: 🫂 :
ඇයි මෙහෙම උනේ කියලා 🙂💔
2026-08-19 03:59:59
8
manji100
Manji :
break up💔🥲
2026-08-20 18:44:02
0
malmiprebani325
🐾️🖤nethu nethu🐾️🖤 :
prshna anakota uluwa ussann bari vann prshna enawa 🥺
2026-08-20 16:07:19
0
madhawa48
_ITZ_me_ChaMa 🐰🇦🇪 :
හැමදාම එකම දේ තමා 🥲
2026-08-19 18:32:53
0
zoeff_
_乙oe_ ᥫ᭡፝֟፝ :
merenna puluwn kamak tibbanm denatamat hemadema dala ynna gihin 💔🥺
2026-08-20 18:43:48
0
nawodyapiyumali3
N⃠a⃠w⃠o⃠d⃠h⃠i⃠❤️😍 :
mt mkod une kiyl 😒🥺
2026-08-20 05:50:19
1
nethugirl__x__s
@ 𝘯𝘦𝘵𝘩𝘶 Girl 🌏👀💋❤️‍🩹" :
eya gan🥺🥺🥺❤️‍🩹
2026-08-20 07:49:29
1
nilminpremakanthi
11.13 boy friend 🧡 :
11.133
2026-08-19 11:11:24
0
mithumisathisara
☆*:. o(≧MITHU GIRL≦)o .:*☆ :
mata epavela yinne 🥺😭
2026-08-21 01:05:47
0
To see more videos from user @shadows_official1, please go to the Tikwm homepage.

Other Videos


About