@rashmie.rajapaksh: අප හිතන්නට පටන් ගන්නවා.., හැමෝම දාලා යයි, හැමෝම කලකිරීමට හා දුකට පත් කරයි, සහ හැමෝම එකම ආකාරයකින් අපව වේදනාවට පත් කරයි ලෙස.., එවිට අප ඉතාම තදින් සීමා මායිම් ගොඩනඟයි. එසේ කරන්නේ අපට ආදරය අවශ්‍ය නැති නිසා නොව, අප අපවම ආරක්ෂා කර ගැනීමට උත්සාහ කරන නිසාය. වේදනාව අප මිනිසුන් පිළිබඳව බලන ආකාරය වෙනස් කරයි. Remember: සෑම පුද්ගලයෙකුම එක හා සමාන නොවේ. සෑම කෙනෙකුම අපව බිඳ නොදමනු ඇත. සෑම කෙනෙකුම අපේ අතීත සිදුවීම් නැවත මතු නොකරනු ඇත. නිවැරදි පුද්ගලයින් අපව නිතර කනස්සල්ලට පත් කරන්නේ නැත, ඔවුන් අපේ වටිනාකම ගැන ප්‍රශ්න කිරීමට අපට ඉඩ නොදේ. ප්‍රේමය නැවත ආරක්ෂිත බවක් දැනිය හැකි දෙයක් බව ඔවුන් ඔබට පෙන්වනු ඇත. තමන්වම සුව කර ගැනීම යනු, අපේ හදවත සදහටම වසා දැමීම නොවේ, නමුත් එයට ප්‍රවේශ වීමට සුදුසු අය කවුද යන්න දැන ගැනීමය. Rashmie Rajapaksha (Psychological Counsellor/මනෝවිද්‍යා උපදේශිකා) #rashmierajapaksha #foryoupage #fyp #trending #foryou

Rashmie Rajapaksha
Rashmie Rajapaksha
Open In TikTok:
Region: LK
Tuesday 18 August 2026 19:05:19 GMT
2254
124
2
9

Music

Download

Comments

thusharachaturanga
Thushara Chathuranga :
ඔව්. ඒක හරි නංගි..........
2026-08-20 02:01:52
0
rangaedi
ℛ𝒶𝓃ℊ𝒶 ℰ𝒹𝒾𝓇𝒾𝓈𝒾𝓃ℊ𝒽ℯ :
🥰💯
2026-08-22 00:28:07
0
To see more videos from user @rashmie.rajapaksh, please go to the Tikwm homepage.

Other Videos


About