@luciferzvibe: “තනියම ඉන්න බය හිතෙන්නේ නැද්ද?” දවසක් එයා මගේ ඇස් දිහා බලන් අහද්දී “මට බය තනියම ඉන්න නෙමෙයි ඔයා නැතුව ඉන්න” කියලා මම හිමින් කීවා අද ඒ බය මුළු ජීවිතය පුරාම පැතිරිලා එයා නැති පාළුව හැම හුස්මකටම දැනෙද්දී ඒ හිස්තැන පුරවන්න මේ ලෝකේ කිසිම දෙයකට බැරි බව මම දන්නවා ඒත් “එයා ආයෙ කවදාවත් එන්නේ නැහැ” කියන තිත්ත ඇත්ත විඳිනවට වඩා “ඕනෑම මොහොතක එයා ආයෙත් ඒ දොර ඇරගෙන එයි” කියන පුංචි හීනය ඇතුළේ ජීවත් වෙන එක මේ බයවුණු හිතට තාමත් අස්වැසිල්ලක් ඒ නිසාම එයා නොඑන බව දැන දැනත් මම තාමත් ඒ දොර දිහා බලන් ඉන්නවා 🤍 @Mihiran @DILU Beats @Iman Fernando . . #masewuangana #mihiran #luciferzvibe #dilubeats #foryou #newsong #tiktok #fyp #creatorsearchinsights #onemillionaudition #inshot #fyppppppppppppppppppppppp

𝐋 𝐔 𝐂 𝐈 𝐅 𝐄 𝐑 !☁️
𝐋 𝐔 𝐂 𝐈 𝐅 𝐄 𝐑 !☁️
Open In TikTok:
Region: LK
Tuesday 18 August 2026 19:08:05 GMT
21269
2899
30
95

Music

Download

Comments

sasanka_shehan
_ 𝙎 𝙖 𝙨 𝙖 𝙣 𝙠 𝙖 📍" :
හීනත් එක්ක ජීවත් වෙන්නේ පරිස්සමින් 🥺❗
2026-08-20 03:28:02
0
mihirianjaana
M I H I R I 🦋 :
Caption plzz 🥺🥺
2026-08-19 08:49:30
1
_flora_xx_
F L O R A 🍓✨ :
Captain plz 🥺
2026-08-19 05:30:19
1
kavindihansini
ハンシニ 🎀 :
caption plz 🥹💔
2026-08-19 06:34:22
1
vihanga_nilesh
Vɪʜᴀ_ 𝐙ᶻ  :
Caption ek denn beda ayiye🥹
2026-08-19 05:21:40
2
__cinderella5
Cinderella 🦄💙🌈 :
Caption plzz
2026-08-19 09:36:32
1
erandi.peiris
Erandi Peiris :
♥️♥️♥️
2026-08-19 08:55:58
1
dha_nu9
✨𝐃𝐡𝐚𝐧𝐮𝐬𝐡𝐤𝐚♡ :
✨✨✨
2026-08-19 04:47:02
1
korean_quotes02
𝐊𝐎𝐑𝐄𝐀𝐍 𝐐𝐔𝐎𝐓𝐄𝐒 🇰🇷 :
🥰🥰🥰
2026-08-19 00:56:17
1
seneth.kawushalaya
𝙰 𝚇 𝙴 𝙻 🪭 :
🤍🌺.
2026-08-19 01:24:46
1
To see more videos from user @luciferzvibe, please go to the Tikwm homepage.

Other Videos


About