@fazi.ho.yawr.5: ❤️‍🩹. #fypシ゚ #foryoupage #videoviral

🗣️ 𝙁𝖺Z𝗶i ♛
🗣️ 𝙁𝖺Z𝗶i ♛
Open In TikTok:
Region: PK
Tuesday 18 August 2026 21:46:41 GMT
1434
114
2
8

Music

Download

Comments

rajputsambrial
راجپوت سمبڑیال تحصیل والے 💵💵 :
right bilkul beshak asa hi ha
2026-08-19 00:35:29
0
maan.ali455
maan ali :
♥️♥️♥️
2026-08-19 01:02:56
0
To see more videos from user @fazi.ho.yawr.5, please go to the Tikwm homepage.

Other Videos

🔴- පින්වන්ත දරුවෙක් ලබන්නේ කොහොමද?👇 🔰 - මොග්ගලීපුත්ත තිස්ස හා නාගසේන කියන මහරහතන් වහන්සේලා බුදුසසුන අනතුරු වලින් බේරගෙන අදටත් පවතින්න පාර හැදූ උතුමන්ලා. 🔰 - ඒ වගේම දුටුගැමුණු රජතුමා කියන්නේ බුදු දහමට වෙන්න ගිය විනාශය වළක්වලා, බෙදිලා තිබුණු රට එකතු කරලා රට සශ්‍රීක කරපු නායකයෙක්. 🔰 - මේ උතුමන්ලා තුන්දෙනාම මනුස්ස ලෝකෙට ආවේ, එදා හිටපු සිල්වත්, ගුණවත් අය බුදුසසුනට වෙන විපත්තීන් දැකලා කරපු විශේෂ ආරාධනාව නිසයි. 🔰 - අපිට මෙතැනින් තේරුම් ගන්න ලොකු දෙයක් තියෙනවා. 🔰 - ඒ තමයි රට, ජාතිය, ආගම රැකගෙන බුදුසසුන දියුණු කරන්න පුළුවන් පින්වන්තයෝ තාමත් ලෝකයේ ඉන්නවා කියන එක. 🔰 - අපි ආරාධනා කළොත් විතරයි ඒ අය මනුස්ස ලෝකෙට එන්නේ. 🔰 - එහෙම ආවට පස්සේ අපි එයාට 'මේවා කරන්න' කියලා කියන්න ඕනෙ නැහැ. 🔰 - හොඳ-නරක මොකක්ද කියලා එයාට සහජයෙන්ම තේරෙනවා. 🔰 - පෙර කරපු පින්වල බලයෙන්ම රටටයි සසුනටයි සේවයක් කරන්න එයාට පුළුවන් වෙනවා. 🔰 - අද කාලේ රටටත්, ජාතියටත්, ආගමටත් අවංකවම සේවයක් කරන අය හරිම අඩුයි. 🔰 - ඒ වගේ අයට ආරාධනා කරලා අපේ රටේ සිල්වත් බෞද්ධ මව්කුසක උපදින්න කියලා ඉල්ලන්න අපිට පුළුවන්. 🔰 - එහෙම ඉල්ලද්දී ඒ දෙවිවරු, බ්‍රහ්මයෝ බලනවා මේ මව්පියන් සුදුසුද කියලා. 🔰 - ඒ නිසා පින්වන්ත දරුවෙක් බලාපොරොත්තු වෙන දෙමව්පියෝ පහත සඳහන් පිළිවෙත් අනුගමනය කරන්න ඕනේ.👇  🔴- පිළිසිඳ ගැනීමට පෙර අම්මයි තාත්තයි කළ යුතු දේ👇 🔰 -  දෙන්නාම එකතු වෙලා සතියක් පුරාවටම අෂ්ටාංග උපෝසථ සීලය (අටසිල්) පිරිසිදුව රකින්න ඕනේ. 🔰 -  දවසට දෙපාරක් (උදේ/සවස) මල්, පහන්, සුවඳ දුම්, ගිලන්පස තියලා තෙරුවන් වන්දනා කරන්න. 🔰 - තුන් සූත්‍රය, ධජග්ග, මහාසමය, දම්සක් පැවතුම් වගේ සූත්‍ර සජ්ඣායනා කරන්න. 🔰 - අවසානයේ දෙවියන්ට පින් දෙන්න (වෙනත් කිසිම පෞද්ගලික ඉල්ලීමක් කරන්න එපා). 🔰 - බුදුරජාණන් වහන්සේගේ ධර්මය තියෙන පොත්පත් කියවලා තේරුම් ගන්න. 🔰 - පුළුවන් හැමවෙලාවෙම බුද්ධානුස්සතිය සහ මෛත්‍රී භාවනාව කරන්න. 🔰 - සංඝරත්නයට දාන මාන පූජා කරන්න. 🔰 - සතිය අවසානයේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලිසෑය වන්දනා කරන්න අනුරාධපුරයට යන්න. 🔰 - ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වටා තුන්පාරක් පැදකුණු කරලා, පූජාවන් තියලා දෙවියන්ට පින් දෙන්න. 🔰 -  මහාසෑය ළඟ පහන් දල්වන්න (ප්‍රඥාලෝකයට උපහාරයක් ලෙස). 🔰 - සුවඳ දුම් පූජා කරන්න (සම්බුදු ගුණ සුවඳට උපහාරයක් ලෙස). 🔰 - මල් පූජා කරන්න (පිරිසිදු සම්බුදු දිවියට උපහාරයක් ලෙස). 🔰 - මහා සෑය වටා තුන්පාරක් පැදකුණු කරලා, තමන්ගේ ජීවිතය තෙරුවනට සහ මහාසෑයට පූජා කරන්න. 🔰 - උදේ නම් කිරිපිඬු, හවස නම් ගිලන්පස පූජා කරලා මෙන්න මේ ගාථාවෙන් දෙවියන්ට ආරාධනා කරන්න:        🙏
🔴- පින්වන්ත දරුවෙක් ලබන්නේ කොහොමද?👇 🔰 - මොග්ගලීපුත්ත තිස්ස හා නාගසේන කියන මහරහතන් වහන්සේලා බුදුසසුන අනතුරු වලින් බේරගෙන අදටත් පවතින්න පාර හැදූ උතුමන්ලා. 🔰 - ඒ වගේම දුටුගැමුණු රජතුමා කියන්නේ බුදු දහමට වෙන්න ගිය විනාශය වළක්වලා, බෙදිලා තිබුණු රට එකතු කරලා රට සශ්‍රීක කරපු නායකයෙක්. 🔰 - මේ උතුමන්ලා තුන්දෙනාම මනුස්ස ලෝකෙට ආවේ, එදා හිටපු සිල්වත්, ගුණවත් අය බුදුසසුනට වෙන විපත්තීන් දැකලා කරපු විශේෂ ආරාධනාව නිසයි. 🔰 - අපිට මෙතැනින් තේරුම් ගන්න ලොකු දෙයක් තියෙනවා. 🔰 - ඒ තමයි රට, ජාතිය, ආගම රැකගෙන බුදුසසුන දියුණු කරන්න පුළුවන් පින්වන්තයෝ තාමත් ලෝකයේ ඉන්නවා කියන එක. 🔰 - අපි ආරාධනා කළොත් විතරයි ඒ අය මනුස්ස ලෝකෙට එන්නේ. 🔰 - එහෙම ආවට පස්සේ අපි එයාට 'මේවා කරන්න' කියලා කියන්න ඕනෙ නැහැ. 🔰 - හොඳ-නරක මොකක්ද කියලා එයාට සහජයෙන්ම තේරෙනවා. 🔰 - පෙර කරපු පින්වල බලයෙන්ම රටටයි සසුනටයි සේවයක් කරන්න එයාට පුළුවන් වෙනවා. 🔰 - අද කාලේ රටටත්, ජාතියටත්, ආගමටත් අවංකවම සේවයක් කරන අය හරිම අඩුයි. 🔰 - ඒ වගේ අයට ආරාධනා කරලා අපේ රටේ සිල්වත් බෞද්ධ මව්කුසක උපදින්න කියලා ඉල්ලන්න අපිට පුළුවන්. 🔰 - එහෙම ඉල්ලද්දී ඒ දෙවිවරු, බ්‍රහ්මයෝ බලනවා මේ මව්පියන් සුදුසුද කියලා. 🔰 - ඒ නිසා පින්වන්ත දරුවෙක් බලාපොරොත්තු වෙන දෙමව්පියෝ පහත සඳහන් පිළිවෙත් අනුගමනය කරන්න ඕනේ.👇 🔴- පිළිසිඳ ගැනීමට පෙර අම්මයි තාත්තයි කළ යුතු දේ👇 🔰 - දෙන්නාම එකතු වෙලා සතියක් පුරාවටම අෂ්ටාංග උපෝසථ සීලය (අටසිල්) පිරිසිදුව රකින්න ඕනේ. 🔰 - දවසට දෙපාරක් (උදේ/සවස) මල්, පහන්, සුවඳ දුම්, ගිලන්පස තියලා තෙරුවන් වන්දනා කරන්න. 🔰 - තුන් සූත්‍රය, ධජග්ග, මහාසමය, දම්සක් පැවතුම් වගේ සූත්‍ර සජ්ඣායනා කරන්න. 🔰 - අවසානයේ දෙවියන්ට පින් දෙන්න (වෙනත් කිසිම පෞද්ගලික ඉල්ලීමක් කරන්න එපා). 🔰 - බුදුරජාණන් වහන්සේගේ ධර්මය තියෙන පොත්පත් කියවලා තේරුම් ගන්න. 🔰 - පුළුවන් හැමවෙලාවෙම බුද්ධානුස්සතිය සහ මෛත්‍රී භාවනාව කරන්න. 🔰 - සංඝරත්නයට දාන මාන පූජා කරන්න. 🔰 - සතිය අවසානයේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලිසෑය වන්දනා කරන්න අනුරාධපුරයට යන්න. 🔰 - ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වටා තුන්පාරක් පැදකුණු කරලා, පූජාවන් තියලා දෙවියන්ට පින් දෙන්න. 🔰 - මහාසෑය ළඟ පහන් දල්වන්න (ප්‍රඥාලෝකයට උපහාරයක් ලෙස). 🔰 - සුවඳ දුම් පූජා කරන්න (සම්බුදු ගුණ සුවඳට උපහාරයක් ලෙස). 🔰 - මල් පූජා කරන්න (පිරිසිදු සම්බුදු දිවියට උපහාරයක් ලෙස). 🔰 - මහා සෑය වටා තුන්පාරක් පැදකුණු කරලා, තමන්ගේ ජීවිතය තෙරුවනට සහ මහාසෑයට පූජා කරන්න. 🔰 - උදේ නම් කිරිපිඬු, හවස නම් ගිලන්පස පූජා කරලා මෙන්න මේ ගාථාවෙන් දෙවියන්ට ආරාධනා කරන්න: 🙏"සමන්තා චක්ක වාලේසු – අත්‍රා ගච්ඡන්තු දේවතා..." (තේරුම: සියලු සක්වළ සිටින දෙවිවරු සදහම් අසන්න මෙතැනට පැමිණෙත්වා!) 🔰 - ඊටපස්සේ දම්සක් පැවතුම්, රතන, කරණීයමෙත්ත සූත්‍ර සජ්ඣායනා කරලා, ටික වෙලාවක් බුදුගුණ සහ මෛත්‍රී භාවනාව කරන්න. 🔰 - සතිය පුරා රැස්කරගත් පින් ඝටීකාර, සහම්පතී, සනංකුමාර යන බ්‍රහ්මයන්ටත්, සක්දෙවිඳුන්, සතරවරම් දෙවිවරු, විෂ්ණු, සුමන සමන්, ස්වර්ණමාලී දේවිය සහ දුටුගැමුණු දිව්‍යරාජයා ඇතුළු සියලු දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. 🔰 - ඊටපස්සේ මව්කුසේ පිළිසිඳ ගැනීමට සිටින පින්වත් දෙවි කෙනෙකුට හෝ බ්‍රහ්මයෙකුට අම්මා විසින් මෙහෙම ආරාධනා කරන්න👇 🗣️"මිනිස් ලොව උපදින්න ඉන්න පින්වත් දෙවියනි, බ්‍රහ්මයෙනි... තිසරණය ලබාගන්න, බුදු සසුන සහ ලංකාදීපය ආරක්ෂා කරන්න, තෙරුවන් කෙරෙහි පැහැදුනු සිල්වත් මගේ කුසේ පිළිසිඳ ගන්න. අපි දෙන්නා හරිම ආදරයෙන් ඔබව රැකබලා ගන්නවා. අපිට අනුකම්පා කරලා මගේ කුසේ පිළිසිඳ ගන්න." (මෙහෙම තුන්පාරක් කියන්න). 🔴- දරුවා කුසට ආවාට පස්සේ කළ යුතු දේ👇 🔰 - දරුවෙක් පිළිසිඳ ගත්තා කියලා දැනුණු ගමන්ම අම්මයි තාත්තයි දරුවාව තෙරුවනට පූජා කරන්න. 🔰 - මහත් ආදරයෙන් දරු ගැබ ආරක්ෂා කරගෙන, පන්සිල් රකිමින් සංඝරත්නයට දන්පැන් දෙන්න. 🔰 - බුදුගුණ තියෙන පොත් කියවන්න. 🔰 - නිතරම මෛත්‍රී භාවනාව වඩන්න. 🔰 - උදේ හවස තෙරුවන් වන්දනා කරලා සෙත් පිරිත් කියන්න. 🔰 - දරුවා ලැබෙන්න කිට්ටු වෙනකොට සංඝරත්නය ලවා අංගුලිමාල පිරිත කියවාගෙන පිරිත් පැන් පානය කර, කුසේ තවරා ගන්න. 🔰 - මෙහෙම කළාම දෙමව්පියන්ටවත් සමාජයටවත් බරක් නැති, හරිම පින්වන්ත දරුවෙක් ලැබෙනවා. 🔰 - එයා තමන් ආපු අරමුණ කෙළින්ම ඉෂ්ට කරනවා. 🔰 - පවුලේ දියුණුව ඇති වෙනවා. 🔰 - ගොවිතැන, වාරි කර්මාන්තය, නිර්මාණ ශිල්පය දියුණු කරනවා. 🔰 - වෙහෙර විහාර, රෝහල්, පාරවල් හදනවා. 🔰 - රට සශ්‍රීක කරලා, අනුරාධපුර හෝ පැරකුම්බා රජ සමයේ වගේ රටේ හැමෝටම සතුටින් ඉන්න පුළුවන් වටපිටාවක් හදනවා. 🔰 - රට ගැන, ආගම ගැන හිතන අලුත බැඳපු අයට සහ දෙමව්පියන්ට මෙය මහා අගනා අවස්ථාවක්. 🔰 - මෙයින් රටට සේවයක් කරලා, ඒ අයත් සංසාර දුකින් මිදිලා උතුම් නිවන අවබෝධ කරගනීවි.

About