@nirmalwishwa: 🚴..බයිසිකලය..🚴‍♂️ #80s #90s #fypシ゚viralシfypシ゚ #bicycle #oldisgold

Nirmal wishwa
Nirmal wishwa
Open In TikTok:
Region: LK
Tuesday 18 August 2026 23:46:31 GMT
51139
5871
252
94

Music

Download

Comments

dilshan_.herath
Dilshan_Herath :
මං ඒ කාලේ ඇන්කර් නිව්ඩෙල් යෝගට් පියන්කොල එකතු කරලා යවලා තියෙනවා මවුන්ටන් බයිසිකලයක් දිනයි කියල❤️
2026-08-19 13:33:35
54
anuththara601
Sakuna Himantha :
මම ශිෂ්‍යත්වය පාස් උනාම බයිසිලයක් අරන් දෙන්න තාත්තා හිටියේ... මාත් ගොඩක් ආසාවෙන් හිටියෙ. එත් exam එක ලියපු දවසෙම තාත්තා නැති උනා.... 🥺🥺🥺 Exam එකත් පාස් උනා... ඒත් තාත්තත් නෑ... බයිසිකලෙත් නෑ...😢😢😢😢
2026-08-19 10:50:55
9
sanjeewajt
Sanjeew :
මගෙ ජිවිතේට මට බයිසිකලයක් තිබුනේ නැ. දෙමාපියන්ට අරන් දෙන්න වත් කමක් තිබුනේ නැ. පොඩි වුනත් අපට තෙරුනා ඒ තත්වය. කවදාවත් මගේ කියලා බයිසිකලයකට හීන තියාගත්තේ නැ. පුන්චිගෙ පුතාටයි,මාමගෙ පුතාටයි තිබුනා මවුන්ටන් බයිසිකල්. එවුවා අල්ලන්නවත් දෙන්නෙ නැ ඒ කාලේ. වෙසක් එකට දන්සල් කන්න යාළුවෝ යද්දි අපිවත් එක්කන් යනවා. හැබැයි උන් කියන හැම වැඩේම කරන්න ඔන. කදු සේට්වුනහම කොච්චර මහන්සි වුනත් තල්ලුකරන්න ඔන. ඌන් වෙනුවට දන්සල් පොලිම් වල ඉන්න ඔන. එකි මේකි නොකි හැමදේම කරන්න ඔන. ඒ ඩිවිතේ දිහා හැරිලා බලද්දි මාර දුකයි. දැන් එකට බයිස්කල් 20ක් ගන්න හැකි. නමුත්….😞
2026-08-20 08:08:32
6
shashikgmail0
shashik🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 :
ඔයා මාර ලෝකයක් මවනවා🙏🙏🥰🥰
2026-08-27 02:18:49
3
suranga.mamulage3
surnga.mamulage3 :
රස මතක අවුස්සන මිනිස්සු💖💖
2026-08-20 12:18:35
9
t.thanuja3
🇱🇰S.A.FREDRICKS🇰🇼 :
ඉස්සර අපි තාත්තත් මාව බයිසිකලි ඉස්කෝලෙ ඇරලා එක්කන් එනවා කන්දක් නගිද්දිම් බිමට බහින්න කියනවා කන්ද පහු උනාම ආයෙ නගිනවා.🥰🥰🥰🥰🥰🥰
2026-08-20 18:22:22
2
suranganawi974
suranganawi :
අනේ ඒ අතීතෙ.තාමත් මතකයි අද වගේ.අපේ අම්මයි තාත්තයි මාව එහෙම කොට්ටයක් තියල ඉන්දවගෙන ගියා මතකයි තාමත්🥰🥰🥰ආදරෙයි ඒ අතීතෙට🥰🥰🥰
2026-08-18 23:54:55
5
user8822744945481
kumarika :
අනේ ඔයා අපිව දූර ඇත අතිතයට අරන් යන්නවා තව තවත් මේ වගේ කතා කියන්න
2026-08-19 07:30:18
6
damithr
Damith Rajapaksha :
සිරාම කතාව ඔය කියන බයිසිකලයක් මටත් තිබ්බා..🚲
2026-08-19 10:23:34
2
ganga.perera50
@ganga perera5 :
ලස්සන සුන්දර අතීතයට අපිව හැමදාම අරන් යන යාලුවෙක් ඔයා මතක් වෙද්දෙත් පුදුම ආසයි 💙☺️
2026-08-20 20:16:46
1
harshawikum
Harsha wikum :
මාත් හත වසරෙදි බයිසිකලේ ගත්තේ rs8500/= ගාන
2026-08-19 15:05:47
1
pushpasusantha
💞සපුූ💞 :
මටත් තාම තියේ එහෙම එකක්
2026-08-19 09:11:17
1
tharuz_44
Tharuz :) :
Ado ayye oya messi wage 😁
2026-08-19 10:35:45
1
rose.bloom25
Vihara🧚💫 :
අනේ ඒ කාලෙ ❤️
2026-08-22 13:45:11
2
aaraabeats
Ishan U :
මටත් එකක් අරන් දුන්න ශිෂ්‍යත්වෙ පාස් උනාම ❤️
2026-08-19 17:47:55
1
gayan.123
බයික් පිස්ස 🔥🔥⚠️️ :
😁wali goda dala frame eka mulinma aran 500 dila bicycle eka kali fit karala school aran gihin park karama issara gamma
2026-08-20 20:03:02
1
sharanga_imesh
sharanga_imesh :
@m
2026-08-20 12:45:53
1
user7902245094210
user7902245094210 :
wow උබ මචං අපි ගොඩක් දුර අරගෙනවා මරැ ආ❤️❤️❤️
2026-08-24 20:15:47
2
isuruyapage
🇰🇷Prasanna yapa🇱🇰 :
තුන්කාල 🥺🥺
2026-08-19 09:35:57
1
chen9607
chen9 :
adoooo download karanna bene
2026-08-20 09:47:20
1
madushantk9
~"Madush"~ :
බයිසිකලයක් නැති උනාට අර ඒකට සෙට් කරන රතු පාට ලයිට් එකක් පත්තු වෙන, හෝන් එකක් නම් ගත්තා සල්ලි එකතු කරලා.. 😏
2026-08-20 17:14:33
1
user8822744945481
kumarika :
2026-08-19 07:28:04
1
nalakaprasad1075
nalaka 🇱🇰 🇷🇸 :
මගේ අම්මා රට ඉදන් ඇවිත් අරන් දුන්නා මව්න්ටන් එකක් අම්මෝ ගැම්ම 🥰🥰
2026-08-19 02:26:02
1
To see more videos from user @nirmalwishwa, please go to the Tikwm homepage.

Other Videos


About