@ape_mahaththaya: “මං දුරින් ඉඳන් ඔයාට ආදරේ කරන්නම්...” අම්මගේ රෙද්ද තමා!🤨. #foryoupage #srilankatiktok #trending #srilankan_tik_tok🇱🇰 #fypシ゚viral

🐰♡ අපේ මහත්තයා ♡🐰
🐰♡ අපේ මහත්තයා ♡🐰
Open In TikTok:
Region: AU
Wednesday 19 August 2026 01:16:24 GMT
109138
13364
214
1063

Music

Download

Comments

tharu__0031
THARU 🦋💗 :
ඒත් ඒ මනුස්සයට මානසිකව වදයක් වෙනවනම් එතනින් අයින් වෙන එක හොදයි...කොච්චර ආදරෙ උනත් වෙන හිතක් අපිට වෙනස් කරන්න බෑනෙ..🙂❤️ඒ මනුස්සයත් විදවනවා ආදරෙ කියලා එල්ලිලා ඉන්න කෙනාත් විදවනවා...
2026-08-19 13:08:02
7
sathsarani_muthumunige
Dahara_Muthumunige 🌻 :
හරියටම හරි 😌🥰
2026-08-19 06:19:39
4
dinky_4880
ᴅɪɴᴋʏ 🪸🪼🇰🇼 :
ඇත්ත😌හිතින් හරි විදවනව නොකිව්වට
2026-08-19 07:08:31
6
shan_____11
S 🥀💫🖇 :
මමනම් කියන්නෙ ආදරෙ කියන්නෙ ලබා ගැනීමක්ම නෙමෙයි ☹️අනිත් කෙනාගෙ සතුට තමයි මමනම් හිතන විදියට ආදරෙ 🥴❤️‍🩹
2026-08-19 13:28:30
1
kalana.nimesh5
Kalana Nimesh :
අපි සිද්ධාර්ථ, යසෝදරා කුලයෙ මිනිස්සු නෙවෙයි නෙවෙ බං ආදරේ කරන එකා පරිත්‍යාග කරගන්න තරම් ඒත් උරුම නැත්තං මොනව කරන්නද 😶💔
2026-08-19 07:11:14
64
dananjana111
Nawindu_Dananjana🐺 :
good for you sis❤️
2026-08-19 09:11:55
1
mailo__official_page1
• 𝐌𝐑 | 𝐌 𝐀 𝐈 𝐋 𝐎 👑 :
යනවා නම් බලෙන් තියාගන්න ඔනෙ නැහ ❤️
2026-08-19 07:01:06
27
niroboy37
NIRO BOY 🧜‍♂️🇱🇰 :
පණ වගේ ආදරේ කරන මනුස්සය යනවනම් අතහැරල බලන් ඉන්නව ඇරෙන්න මොකද්ද කරන්නෙ එහෙම ගිය කියල ඒක එක පාර නැති වෙනවද ☹
2026-08-19 04:33:47
33
upayanthi.dananja
Upayanthi Dhananjana ✨😼 :
mechchra adare kadalath dala giya 🙂😔
2026-08-19 14:00:16
1
anjalapathumini9
A<🦄🍓🫐 :
බලෙන් බැදලා තියාගන්න එකෙන් එයාටත් රිදෙනවා එයාව බලෙන් තියාගන ඉන්නෙ කියලා දන්න තමන්ගෙ හිතටත් රිදෙනවා 🫀
2026-08-19 12:04:52
5
oshadi.dulanjika
Oshadi Dulanjika 🫂🩷 :
ඇත්ත 🙇
2026-08-19 02:49:33
5
_forever5973
_FoReVeR 🤍🥀 :
ඒ තරම් වේදනාවක් තවත් නෑ
2026-08-19 10:32:40
9
dinuliyanage11
"ᗪOᖇᗩ 🧿" :
Atta ❤️
2026-08-19 07:25:07
1
itzzanuhasnotvermax
𝘼𝙣𝙪𝙝𝙖𝙕𝙯𝙯 🪽 :
att 🙂‍↔️
2026-08-19 07:08:31
2
sewmini949
🍃 Maduu Bbh ||°🤍💋 :
akath aththa ❤️ehema giyoth ee manussyava mulu hithinma amathaka karala danna onee !
2026-08-19 07:41:02
7
sanjayawerasooriya
San_jaya :
ou
2026-08-19 07:05:02
1
vishu.bbh198
𝚅𝚒𝚜𝚑𝚞'𝚜💋🐼💃 :
ඒත් එයා අපිත් එක්ක ඉන්න අකමැතිනම් මොකද කරන්නෙ 🙂💔
2026-08-19 11:51:38
3
mashi_2220
❤️‍🔥𝖓𝖎𝖘𝖍𝖚......❤️‍🔥 :
මට අයිති නැත්තම් මං එයාව වෙන කෙනෙක්ට දෙන්නෙත් නැ මං එයාව මරනවා 😒❤️‍🩹
2026-08-19 12:27:24
8
pramu132
ᴅ ɪ ʟ ᴇ ᴇ 🪬🌬️ :
Aththa 🙂🫶🏻
2026-08-19 06:32:33
1
hithu203
♡_𝘊𝘓𝘈𝘙𝘈_♡🤍🧸🦋|° :
True 🙂❤️
2026-08-19 06:03:54
2
sasmizz
Nuhansa Sasmini♥️😊 :
ඇත්ත
2026-08-19 03:27:16
1
To see more videos from user @ape_mahaththaya, please go to the Tikwm homepage.

Other Videos


About