@shaheli.dilhara: ජීවිතේ පුරාම මං හෙව්වේ, අත අතෑරලා නොයන මිනිස්සු. වචනවලට වඩා හදවතින් රැඳෙන මිනිස්සු😇 රිදෙද්දිත් අත්නොහරින, නිහඬ වුණත් තේරුම් ගන්න, ආදරේ වෙනුවෙන් ඉවසන්න දන්න මිනිස්සු. ඒත් කාලය මට උගන්නපු ලොකුම පාඩම වුණේ, මං හොයපු ඒ මිනිස්සු බොහෝවිට හිටියේ මගේ බලාපොරොත්තු ඇතුළේ, මගේ හීනවල, මගේ මනසේ විතරයි කියලා 😇 සැබෑ ලෝකේ හමුවුණේ, ආදරේ ඉල්ලන අය වැඩියි, ඒත් ආදරේ රැකගන්න දන්න අය අඩුයි. ඒ නිසා අද මං තවදුරටත් හීනවල මිනිස්සු හොයන්නේ නැහැ… මොකද, ඇත්තටම නැති කෙනෙක් හොය හොය ජීවත් වෙන එක, ඇත්තටම කෙනෙක් නැතිව ඉන්නවටත් වඩා රිදෙනවා….!🥺🤍
Shaheli Dilhara
Region: LK
Wednesday 19 August 2026 01:33:54 GMT
Music
Download
Comments
kavindi ✈️✈️✈️✈️✈️ :
[Red heart]
2026-09-27 17:02:40
0
Namal :
සමහරුන්ට ලග ඉදන් කොච්චර ආදරේ දුන්නත් කොච්චර කැප කීරීම් කරත් ගානක් නෑ එහෙම තැනින් අයින් වෙන්න ඕන මොකද එහෙම කෙනෙක්ටන නිසි ආදරයක් නිසි වටිනා කමක් නැතිනම් පලක් නැත.
2026-09-13 18:30:27
2
Mwaru❤️❤️❤️ :
රිදෙද්දිත් අත් නොහරින
නිහඩ වුණත් තේරුම් ගන්න
ආදරේ වෙනුවෙන් ඉවසන්න දන්න මිනිස්සු 😳😳
2026-08-23 16:31:17
1
Sadu#🥰 :
Hmm
2026-08-25 06:11:52
1
🇱🇰༎ˢ͟͜⃝ᶠ࿆༎[☞සයිකෝ☜]••56 :
Mm 🥺
2026-08-28 16:01:22
1
Namal priyantha 🇱🇰+🇷🇸 :
hmm ou anevarayenma oya hare 🥺
2026-08-24 01:09:01
1
Nimali Priyadarshani :
👍
2026-08-19 18:08:15
1
💗💗Daham 🇴🇲 💗💗 :
pana magee❣️❣️❣️🌹
2026-08-19 14:05:59
1
Ranesha Abesinghe :
😢😢😢
2026-09-26 16:18:47
0
Krishanthi :
hmmm
2026-09-27 03:41:12
0
❣️තනිකම හුදෙකලාව ❣️ ☸️✝️☪️.. :
හ්ම්ම්💖💖
2026-09-24 05:49:30
0
newanil :
mmmmm
2026-09-20 00:32:55
0
Anu 💃🏻🇱🇰✍️ :
Hmm🥲
2026-09-03 17:02:51
1
chanu baba 2 💖💐🥰 :
🩷🩷
2026-08-22 17:10:36
1
🇱🇰 malki 🇦🇪 :
❤️❤️❤️
2026-08-22 05:23:39
1
irmashyamali :
☺️
2026-08-19 02:47:21
1
R..J 💋💗😶 :
🥰🥰🥰
2026-08-20 02:14:15
1
💞𝖚@𝖘💞 :
💞💞💞💞
2026-08-22 06:40:59
1
dipika :
❤️❤️❤️
2026-09-03 04:34:51
1
~Sandu~ :
🥹🥹🥹
2026-09-18 16:57:18
0
geteka :
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
2026-09-14 12:00:14
0
Nirosha samanmali :
🥰🥰🥰🥰🥰🥰🥰
2026-09-17 06:10:10
0
To see more videos from user @shaheli.dilhara, please go to the Tikwm
homepage.