@eliena_babies: ලමයි හදලා ඉස්කෝලේ යවන්න ඕනේ කාලේ පූසෝ සෙට් එකක් හදාගෙන full ආතල් එකේ අපි ඉන්නවා ඉතින්. 🤭 මෙයාලා දන්නේවත් නැතුව ඇති මෙයාලා නිසා තමයි අපි සතුටින් ඉන්නේ කියලා.. මොන ප්‍රශ්නේ තිබුනත් මේ අහිංසක මූනු දැක්කාම හිත පිරිලා ප්‍රශ්න අමතක වෙලා යනවා.. ඒ විතරක් නෙවෙයි මොන පස්නේ තිබ්බත් උදේට මාලු ලෑල්ලේ පෝලිමේ ඉදලා පොරකාලා අලුත් මාලු ගේන්නත් ඕනේ.. ලංකාවේ තියන ගනන්ම cat food එකෙන් cat food දෙන්නත් ඕනේ.. හත්වලාමේ ඉතින් කොහෙද අපේ ප්‍රශ්න ගැන හිතන්න වෙලාවක්... මේ තියන ප්‍රශ්නම විසදන්න එපැයි 😂♥️ #elienaandbabies #foryoupagereels #fypシ゚ #catlovers #PetParents

Eliena’s Fluffy Life
Eliena’s Fluffy Life
Open In TikTok:
Region: LK
Wednesday 19 August 2026 04:29:14 GMT
16383
2228
46
60

Music

Download

Comments

dinithisamarasinghe
Totz Island🏝🍻🤪 :
සෝස කැලෙන් ගෙනාපු බබාල ටික🥰🥰🥰
2026-08-19 04:58:18
11
roheni.i
නපුරී ගේ මල රෝස මල :
සුදු මැනික ගේ ඇස් පාට දේකක් .ආදරේයි රෝස මල් ටිකට
2026-08-19 06:11:43
5
prabuddikadb
Prabuddika :
අපි ජීවත් වෙන්නෙ ඉතින් මෙයාලට සාලයො ගේන්න හම්බකරන්න තමයි
2026-08-22 14:46:39
0
nilunsa
Nilusa :
💖💖
2026-08-25 18:30:54
0
dilli30242
Dilli ❤️ :
2026-08-19 07:46:26
0
_nini_11_11
📌️ Theesha's_Diary 🤍🍓 :
මටත් හිටියා නම්🥹🥰❤️
2026-08-23 15:30:39
0
sapna.554
🫶🏻Sapna🫶🏻මේනූ බබා♥️554🇦🇪 :
පුලුන් ගුලි🥰♥️
2026-08-19 05:40:30
1
samanmali.samanma83
Samanmali Samanmali :
❤️❤️
2026-08-21 19:27:09
0
shashiiii95
MaDushi 🦋💐🇱🇰 :
අනේ එයාලා දැක්කම දැනෙන ආදරේ කියන්න වචන නෑ.....🥰🥰🥰
2026-08-19 07:15:48
2
niluu494
niluu :
🥰🥰🥰
2026-08-20 23:52:22
0
user7860512371719
user7860512371719 :
අනේද...කියන්නේ...කීවලු...💜💜💜
2026-08-19 06:24:14
0
thushari.l.g
Thushari L.G. :
ane mata asai eyalata
2026-08-20 06:15:16
0
l_a_k_e_e_s_h_a
Lucky :
Aneeeee🥰
2026-08-19 05:13:08
1
nishadikariyawasam
Nishadi Kariyawasam :
Kattiya assignment ekak submit karana gamanda? 🙊🥰
2026-08-21 15:20:44
0
pathumi.shehani
Shehani nawodya :
me thani sudu pusa wage pusek matath idiya. me wage Mai. as deka pata dekak. wahanekata wapila Tika dawasak idala nathi una🥺😭
2026-08-20 04:10:08
0
rscouple1998.2004
K A V I K A R A 🌼🌿 :
anna ara adana baba
2026-08-21 03:13:28
0
chandrani.c
Chandrani C :
ලස්සනයි රෝස මල්🌷🌷🌷🌷🌷
2026-08-20 07:10:28
0
samangunarathna5
saman :
🥰🥰🥰🥰🥰🥰🥰apoi aaaa asbola tika
2026-08-21 05:24:10
0
nirosha.l0
nirosha :
ofis gihin waga🥰🥰🥰🥰
2026-08-19 17:59:46
0
mangalika.ratnaya
Mangalika Ratnayaka :
mata.11.innawa
2026-08-19 14:43:41
0
basilu_quotes.1
× 𝐁 𝐀 𝐒 𝐈 𝐋 𝐔 ! :
,බැදලා ළමයි හදනවාට වඩා ඔය ළමයි හදන එක හොදයි 🥰🥰🥰
2026-08-25 05:54:17
0
chamindi.nanayakk
Chamindi Nanayakkara :
දකින්න පින් කරන්නම ඕනේ දසුන්... ❤️❤️❤️
2026-08-20 04:51:52
0
shalo1227
🌬️°SHALO° 🐿️🍁 :
බෝනික්කියෝ ❤️❤️
2026-08-26 21:45:22
0
priyanthi
priyanthi :
Manik kata tika aadari ummaumma😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
2026-08-20 05:24:45
0
kumuu94
Kumuu😎🧚 :
sosa kalen genapu sosa mal tika ආදරෙයි bola tikaaaaaa😘😘😘😘😘
2026-08-19 08:45:38
0
To see more videos from user @eliena_babies, please go to the Tikwm homepage.

Other Videos


About