@dini_sudasinghe: අද වගේ මට මතකයි ඒ මූසල දවස,2025/10/26 උදේ 11.38, හරියටම මේ වගේ අදෝනාවකින්,විලාපයකින් මගේ මුලු ගෙදරම වෙලී ගියා ..🙂 මේ විලාපේ,කෙනෙක් වෙනුවෙන් අසීමිතව කෙරෑ ආදරයට හිමි දඩුවමයි..!💔 දන්නවද?ඒ කාලේ හැම දවසක්ම අවසානයේදී මට උරුම වුනේ කදුලින් වෙලුන මාගේ දෑස් එක්කම,මං හරි පව් කියන ඒ මූසල හැගීම විතරයි... හ්ම්.... මන් දැන් තේරුම් ගත්තා, යන්න හදන අය නවත්වන්න ගිහින් වෙන්නේ මගේ ලස්සන ජීවිතේ මට නැති වෙන එක.. මන් හිතන්නේ මං, කෙල්ලෙක් විදියට මාව මේ තරම් අඩවපු හේතුවයි, එයාවයි කවදාවත් අමතක කරන්නේ නම් නැති වෙයි..! 😔🥲#creatorsearchinsights#viral #heartbreak#sadstory#breakup

Dizzu_ 🧿
Dizzu_ 🧿
Open In TikTok:
Region: LK
Wednesday 19 August 2026 05:06:30 GMT
268842
21479
984
1348

Music

Download

Comments

hashi629
𝙱𝚁𝙾𝙺𝙴𝙽 𝙱𝙴𝙰𝚄𝚃𝚈🖤‼️ :
awrudu 2k thibba february 14 thama dala giyee 🙂💔
2026-08-21 11:00:04
1
shnc_anuzz
SHNC AnUzz❤️‍🩹💦 :
ඔව් ඊයෙ රෑ මේ විදිහටම එයත් ඇඬුව ගහපු ඩබල් ගේම අතේම මාට්ටු උනාම 😅💥
2026-08-21 09:02:21
1
shashika9068
💯 :
so i know this feeling .මන් ඒකට හුරු උනා.සහ "i will never get married 💔
2026-08-21 15:45:41
1
shiraaa737
Чанака Сачин 🎭 :
ඔය වගේම පිරිමිත් හිතින් අඬනවා.ඒත් කවදාවත් ඒවා කාටවත් තේරුණේ නෑ,දැක්කෙත් නෑ 💔
2026-08-21 14:08:16
1
yashodarasewwandi0
𝔜𝔞𝔰𝔥 🫀🌸 :
බය නැතුව අඩහන් කදුළු වට්ටපු උන් එච්චර කල් සතුටින් ඉන්නේ නැ සත්තයි විදවනවා ....
2026-08-21 17:43:34
7
kasunultvlc
Kasun :
පිරිමිද රිද්දන්නෙ.🥺🥺😢 අවුරුදු 12ක් එයාව රැකගෙම හිටිය. යන්න ඔනි කිව්ව. කවමදාවත් බොරුවක්වත් කිව්වෙ නැ,කිසිම ජරාවක් පාවිච්චි කලේ නෑ.අවුරුදු 12ක් බන් 12ක්.. ආදරනීය මතක ගොඩක් දවසට සිය පාරක් මූන ඉබින්න ඇති මන්.හැම රෑකම මගෙ පපුව උඩ නිදා ගත්තෙ බන්,, රෑ මැද නැගිලට අහක ඉන්නවනම් ආයෙ අරන් තියාගන්නව. ඔලුව අතගාල.. කවමදාවත් පැය බාගෙට වඩා තරහ වෙලා ඉදල නෑ..කවමදාවත් නෑ... දන්නවද අවසානෙ ගෙදරට පවා කිව්වෙ මගෙ සම්බන්දයක් අහු වෙලා මාව දාල ගියා කියල සාක්ෂි තියෙනව .මගෙ ලග මාව විස්වාස කරල ඉදපු කෙල්ල බන් ..ගියත් නම කැත වෙන්න හොද නෑ මන් කොල්ලෙක් මට ඔනි එකක් ඒත් අවුරුදු 12ක් මගෙ පපුව උඩ විස්වාසෙන් නිදා ගත්ත කෙල්ලගෙ මම ආදරේ කරපු කෙල්ලෙගෙ නම කැත වෙන්න බෑ.. තාම දුර රටකට වෙලා නහයෙන් ලේ පෙර පෙර විදවනව මම.. දන්නවද අඩුම එකම එක වචනයක් කියල හිතේ පීඩනෙ පිට කර ගන්න කව්රුත් නෑ බන් ,,කව්රුත් නෑ.සම්බන්දෙ අහු උනාම එකම එක පාරක්වත් ගැහුවෙ නෑ බන්,, වචනෙකින්වත් බැන්නෙ නෑ ඒ මූන බලාගෙන බනින්න බෑ .. ගියා බන් අන්තිමේ ගියා..මන් දැන් ඒ මතක එක්ක මේ රටට වෙලා විදවනව . අඩෝ මාසෙට පාරක්වත් කෝල් එකක් එන්නෙ නෑ කාගෙන්වත් ..උබ මැරුනද අහන්න කව්රුත් නෑ, උබල දන්නවද මේ ගෙවන ජීවිතෙ කොච්චර අමාරුද කියල මමත් මනුස්සයෙක් බන්.. මටත් දැන් දරාගන්න බෑ උබල මේක සේව් කරල තියා ගනිල්ල ආයෙ රට ඉන්න කොල්ලෙක් මැරිල කිව්වොත් ඒ මන් වෙන්න පුලුවන් බන්... ඇති බන් මාව අහන්න අඩුම කාපන් කියල කියන්නවත් කව්රුත් නෑ , අපි මිනිස්සු බන් අඩුම යාලුවෙක්වත් ඉන්න ඔනි හිතේ පීඩනේ පිට කර ගන්න... අවුලක් නෑ බන්.. යන්න කාලෙ ආවනම් යන්න වෙනව....මේක කියවපු උබලට දාල නොයන ආදරයක් ලැබෙන්න ඔනී, රුවන්වැලි සෑය පල්ල මේක ටයිප් කරන්නෙත් කදුලු බේරි බේරි....🙏🙏
2026-08-19 21:11:01
375
travelwithchanu8
Travel with Chanu 🌏✈️ :
math oya vidoyatma ඇඩුවා kollek velath . 😭🥺
2026-08-21 08:02:34
1
navodya_sathsarani_17
sathsarani 😣💔 :
කෑ ගහලා අඩා ගන්නවත් බැරි තරමටම මන් කොච්චර අසනරද 😔❤️‍🔥
2026-08-20 09:58:06
73
chanduu210
Chanduu🤍 :
පවුල් පිටිම් එකතු වෙලා කරපු cary kam නම් අමතක වෙන් නැ මැරුනත් 🫡😪
2026-08-20 09:43:58
116
hishuu17
ʜɪsʜᴜ💋💠 :
ලේසියෙන් කෙල්ලෙක්ට එහෙම කෙනෙක්ව අමතක කරන්නත් බෑ🙂💔
2026-08-20 02:16:56
53
devindi185
DEVINDI 🎀❤️® :
අමතක කරනවා..හැබැයි කාටවත්ම ආයෙ එහෙම අඩවන්න බැ
2026-08-19 15:28:32
62
nethsara_01
Nethsara_01 :
ඔය විදියට කොල්ලෙක් ඇඩුවොත් එතකොට...🙂❤️‍🩹
2026-08-20 16:07:05
9
piyu__2006
පියූ | PiYu | பியூ 🤍🐰 :
: එක දවසක් නෙවෙයි මාස ගනන් ඔහොම් අඩ අඩ දුක් වින්දා මන් දැන් මාස 8ක් විතර වෙනවා දැනටත් මතක් උන ගමන් ඇස් වලට කදුලු එනවා ඒ මතක අමතක කරන්නෙ කොහොමද කවදාවත් අමතක වෙන්නෙ නැ..🥹
2026-08-20 07:01:43
13
kavindya2001
💗⃝🐷⃟කවී⃟🐷⃝💗 :
ඇස් දෙක රතු වෙනකම් අඩපු ඒ දවස නම් කවදාවත්ම අමතක කරන්න බෑ 🥺
2026-08-20 11:32:15
16
nipuni.hansika29
Nansiii 🇯🇵🪭 :
කෙල්ලෙක් ඔහොම අඩනවනණ් අඩන්නෙ එයාගෙ ලොකෙ වටිනම කෙනා වෙනුවෙන් 🥺💔🙂
2026-08-20 03:36:01
17
sa.mithu.page
" 𝐌𝐢𝐭𝐡𝐮 🤍❗ :
සමහර කෙල්ලෝ හිටිය යශෝදරාටත් දෙවෙනි නොවුන 🫶❤️
2026-08-20 10:15:45
7
kavii_0617
Kavi_✨ :
කිසිම දවසක ඒක මම අමතක කරන්නෙ නැහැ.. අඩලා අඩලා අවසානෙට අඩාගන්නවත් බැරි උනා ❤️‍🩹 අදටත් දෝන්කාර දෙනවා ඒ ඇහුන වචන... ආය ඒ තරමට අඩවන්න බැරි වෙයි කාටවත් මාව ❤️‍🔥
2026-08-20 04:06:58
7
indu...545
DARK PANDY 💗🐼 :
අවුරුද්දක් ආපස්සට ගියා 🙂💔
2026-08-20 05:29:13
7
z_a_n_j_a_n_a_04
サンジャナ 💗 :
පවුල් පිටිම් එකතු වෙලා කරපු cary kam නම් අමතක වෙන් නැ මැරුනත් 🫡😪
2026-08-20 14:39:15
7
ashirwadani8
🦋 Ashirwadani abesinghe 🦋 :
මන් මැරෙනකම් ම මට ඒක අමතක කරන්න බෑ. ඒ තරම් අඩලා ඇති. කිසිම හේතුවක් නිසා වැටුන් නැති මාව අඩියටම වට්ටපු ඒ මනුස්සයාව අමතක වෙන්නේ නෑ 🙂❤️‍🩹
2026-08-20 10:58:10
6
adhi_fdo1
˳♡_𝓐𝓭𝓱𝓲_♡˳ :
කොහොම අමතක වෙන්නද නිදි නැතුව ඇඩුව දවස් මතක් වෙද්දි . දැන් හිතෙනවා මං කොහොමද දරා ගත්තෙ කියල ඒ දේවල් , දැන් ඒවා මතක් වෙද්දිත් මට මං ගැනම ලොකු දුකක් විතරයි එන්නේ ,🙂💔
2026-08-20 03:46:41
5
__isuri_2001__
_Isuri Anjali_ :
එහෙම සද්දෙන් කෑ ගහලා ඇඩුවා එයාව අතාරින්න මට බෑ එයාට හැදෙන්න කියලා 🥺 ඇඩුවා නෙමෙ ඇඩුණා 🥀😔හැබැයි එයා මට පොරොන්දු ඌනා ආයේ වැරදී කරන්නේ නෑ කියලා 🥰මන් දැන් හිතන්නේ එයා හැදිලා
2026-08-20 04:15:37
7
nimeshtushara1218984
ashmi dilanka🔒🧿💫 :
2026.08.17 😭🥹💔💔💔
2026-08-21 10:04:41
1
tiyasha254
Tiyasha 🥺💝 :
2025🙃❤️‍🩹
2026-08-21 11:38:01
2
mr.suddi4
sUdDi❤️💐 :
අමතක නොවන දවස්🥺💔
2026-08-21 14:25:06
2
To see more videos from user @dini_sudasinghe, please go to the Tikwm homepage.

Other Videos


About