@hirunakarunarathna: සිද්ධාර්ථ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෝටියක් සක්වල උන්වහන්සේ , ශ්‍රී ආඥා චක්‍රය පතුරවාලමින් පන්සාලිස් වසක් දේශනා කල සුවාසුදහසක් සද්ධර්මය ස්පර්ශයෙන් පාරිශුද්ධත්වයට පත්වූ උතුම් වූ වාම දළදා වහන්සේ වෙනුවෙන් සිදු කෙරෙන දළදා පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැරේ සධාතුක කරඬුව මඟුල් ඇතුපිට වැඩමවන අවස්ථාවේ කරඬුව තැන්පත් කිරීම සඳහා යොදාගන්නා සුවිශේෂී පූජනීය වස්ත්‍රයක් උතුම් දළදා වහන්සේ උදෙසා පූජා කිරීමේ අති උතුම් භාග්‍යය හිමි විය. උතුම් දළදා වහන්සේ වෙනුවෙන් සිදුකළ මේ උතුම් පූජාවෙන් ජනිත වූ සියලු කුසල සම්භාරය, ලෝවාසී සියලු සත්ත්වයින්ටත් එකසේ අනුමෝදන් කරමි!

Hiruna karunarathna
Hiruna karunarathna
Open In TikTok:
Region: LK
Wednesday 19 August 2026 05:23:06 GMT
13029
2627
76
23

Music

Download

Comments

nadun.jayarathna
Nadun Jayarathna :
මේ හැමදේම භාග්‍යවතුන්වහන්සේගෙ දාන පාරමිතාව. උන්වහන්සේගෙ ලැබීම කොච්චර ද කියලා හිතාගන්නවත් බෑ. උන්වහන්සේ කොච්චර නම් දන් දීල තියනවා ද. උන්වහන්සේ පිරිනිවන්පාල 2569 ක් වෙනවා. ඒත් බලන්න උන්වහන්සේගෙ ලැබීම කොච්චර ද. මේවගෙන් තේරුම් ගන්න ගොඩක් දේවල් තියෙනවා. භාග්‍යවතුන්වහන්සේ සරණ යන්නම ඕනේ ඒවා අවබෝධ වෙන්න.
2026-08-19 18:00:07
6
meths08
meths 🚀 :
සාධු සාධු සාධු 🙏🙏🙏
2026-08-19 12:25:49
0
pathumfernando433
Pathum_Fernando :
ඒ සා පිනක් 🙏
2026-08-19 10:33:39
4
vineethahimi1
Diyasenpura vineetha himi ☸️❤️ :
Mahaa pinak🙏🙏🙏
2026-08-19 10:07:32
2
surajvihanga
දිව්‍යංජලි costume :
සාදු සාදු සාදු
2026-08-20 04:36:13
0
hasintha.nilupul0
Hasintha Nilupul :
Sadu sadu🙏❤️🙏
2026-08-20 15:27:29
0
thushari.kularath5
Thushari Kularathna :
Sadu Sadu Sadu budu saranai
2026-08-20 11:27:54
0
lakshan.priyamant4
Lakshan Priyamantha 1995610 :
oya puja karapu lensuwa neda
2026-08-19 05:34:37
0
rk_arachchicreats
R.K.Hettiarachchi :
sadu sadu
2026-08-19 09:05:09
0
nayangithlakmal
nayanajith lakmal☸️🆖 :
dalda samidu phiti
2026-08-21 00:17:47
0
shan.20057
shan 2005 :
🙏🙏
2026-08-19 13:20:10
0
sithnuini
sithunini :
❤️❤️🙏🙏🙏
2026-08-19 12:14:50
1
udaraakalanka3
Udara Akalanka :
🙏🙏🙏
2026-08-19 06:38:21
0
kasun.maduwantha02
☸️kasun maduwantha☸️ :
🙏🙏🙏
2026-08-19 12:25:11
0
masholidays_lk
Mas Holidays 🇱🇰 :
❤️❤️❤️
2026-08-19 12:01:54
0
janidu612
𝒥𝒶𝓃𝒾𝒹𝓊𝓊🧞! :
🥹🤍🙏
2026-08-19 14:22:01
0
thejan_gunarathne
thejan_gunarathne :
❤️
2026-08-19 15:40:26
0
nayanthakelum3
Nayantha :
🙏🙏🙏
2026-08-19 15:57:48
0
praveeeen3
𝕻𝖗𝖆𝖛𝖊𝖊𝖓 💤 :
🙏🙏🙏
2026-08-19 12:03:18
0
pathum.sir.school
Pathum sir - scholarship clz :
♥️🙏♥️
2026-08-19 16:10:27
0
thejan_gunarathne
thejan_gunarathne :
♥️
2026-08-19 15:44:16
0
dinuraabeysinghe21
☁️🖇️... :
🙏🙏🙏
2026-08-19 12:25:39
0
dinidu.heshan61
Dinidu Heshan :
🙏🙏🙏
2026-08-19 05:25:57
0
anjolo16
anjolo fernando139 :
❤️❤️🥰
2026-08-19 07:24:35
0
To see more videos from user @hirunakarunarathna, please go to the Tikwm homepage.

Other Videos


About