@kuwaitlife95: 🚨🇰🇼🇱🇰 ශ්‍රී ලංකාවට යැවීමට සූදානම් කළ සහනාධාර ආහාර ද්‍රව්‍ය 2,236ක් කුවේට් රේගුව භාරයට කුවේට්හි Shuwaikh වරායේදී, ශ්‍රී ලංකාවට අපනයනය කිරීමට සූදානම් කර තිබූ රජයේ සහනාධාර යටතේ ලබාදෙන ආහාර ද්‍රව්‍ය 2,236ක් කුවේට් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 📦 මෙම භාණ්ඩ අඩි 40 කන්ටේනර් 6ක් තුළ තිබී සොයාගෙන ඇති බව වාර්තා වේ. 🇰🇼 කුවේට්හි ආහාර සුරක්ෂිතතාව ආරක්ෂා කිරීම සහ රජයේ සහනාධාර ලැබෙන භාණ්ඩ නීතිවිරෝධී ලෙස රටින් පිටතට අපනයනය කිරීම වැළැක්වීම මෙම පියවරේ අරමුණ බව බලධාරීන් සඳහන් කරයි. ⚖️ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ බලධාරීන් වෙත නඩුව යොමු කර තිබේ. #Kuwait #SriLanka #KuwaitCustoms #ShuwaikhPort #kuwaitlife
Kuwait Life
Region: KW
Wednesday 19 August 2026 05:29:36 GMT
Music
Download
Comments
𝗺𝗼𝗵𝗮𝗺𝗲𝗱 RIYAS🇱🇰 :
දැන් සිසිලයි දාපු අයට
2026-08-19 06:15:27
1
JANAKA🇱🇰🇱🇰 :
මුන් මේවා මහා පරිමානෙන් යවනකොට අහිංසක මිනිහෙක්ට ළමයිට මොකුත් යවන එකත් නැති කලා.
2026-08-19 06:45:46
17
Dr Ilyas :
ඔයා කියන එක බොරු න් මේක බෝඩ් රිං අල්ලලා තියෙන්නේ ලංකාවට යවන ඒවා නෙමෙයි වෙන වෙන රටට බඩු යවන ඒවා
2026-08-19 09:44:23
0
Sri lanka King ❤️🇱🇰❤️🇱🇰❤️ :
මේ මම දාන කොමේට් ඒක සමහර අයට රිදෙයි මොකද මම වැඩ කරන තැන මුස්ලිම් අයියා කෙනේක් ඉන්නවා ඒයාලා හතර දෙනේක් ලංකාවට ඔය බඩු ඒකතු කරලා ඒයාලගේ ලංකාවේ කඩ තියනවා ඒවාට යවනවා මේ ඉදලා බඩු බිස්නස් කරන්න මාසේට පෙට්ටි දෙක ගානේ ඒක්කේනේක් දානවා ඒතකොට හිතපල්ලා සමාන්‍ය ගෙවල්වල වැඩ කරන උන්ට බඩු ටිකක් දාන්න පුලුවන්ද කීයලා ඒකටත් කෙල උනා හරිනේ අමාරුව
2026-08-19 15:17:10
2
🇱🇰M.A.තමල්කා දිල්රුක්ෂී 🇰🇼 :
සහනාධාර හා ගෙවල් වලට බඩු දාන ඒක දෙකක්නේ.ගෙවල් වලට කුවෙට් ලාංජනයේ ඒවා බඩු දාන්න එපා කියලා තියෙද්දීනේ අපෙ අය දාන්නේ.එකක් දෙකක් කමක් නෑ කියනවා.ඒ දෙවල් බොරු.දැන් සල්ලිත් නෑ.බඩුත් නෑ
2026-08-19 12:37:44
0
නුවරඑළිය අපි♥️🇰🇼🙏🇱🇰 Roshi :
දිටිටාවලට එකතු කරපු ඒවා ද🤔🤔🤔🤔
2026-08-19 09:15:50
0
priyangika hettarachchi 🇱🇰 :
එපා කියනකොට දන්න එප
2026-08-19 06:24:17
2
damika_____darshni :
දැන් හරිනෙ
2026-08-19 06:32:29
2
r :
mechchsrs vikunnanda mun yawanne.apita එකක්වත් danna na dan
2026-08-19 16:12:52
0
⚓️kasun gamage®🇱🇰✈️🇰🇼 :
විලි ලැජ්ජාවෙ බැ දැන් ඉතින්
2026-08-19 14:13:01
0
Chadra Chandra :
සහනාධාර ......
2026-08-19 11:49:19
0
💜💚💙h. m. anoma🌹🌹🌹❤️❤️ :
Dan hodai na mun nisatama maratawal vinasawanna. Dan Aya kisima dayak ganiyanna bariwai
2026-08-19 15:29:23
0
The Rock :
ochchara kiyalath me Kuwait eke inna harakkunta molayak nha
2026-08-19 11:16:53
0
Kgck :
මෙවගේ අරින අයට නමි හොද දඩුවමක් දේන්න ඔනි ගේවල් ඇතුලේ වැඩ කරන අයට ගේදරින් දෙන පිටි ටින් එකක්වත් දාන්න බැරිවේන්නේ මේ නිසා
2026-08-19 11:14:10
1
chathu ❤️ :
මෙච්චර ගොඩවල් යවන්නෙ බුදු අම්මේ දැන දැනත් වැරදි කරනවා දන්නවනේ මේවා තහනම් කියලා තුමින් බඩු
2026-08-19 11:31:59
0
rupika wicramasing :
මහා පරිමාණ 😡😡😡.. මුන් නිසා අපිට දන්න බැ 😭😭😭
2026-08-19 09:02:22
0
Shammi Peiris :
😂😂😂සහානදර නෙවෙයි මෙහෙ නීතියෙන් තහනම් සමුපකාර බඩු රටින් පිටකරන්න.අපේ අයගෙ බඩුබාහිරාදිය පෙට්ටි වල තිබිලා.
2026-08-19 14:22:14
0
طه الجوهرى :
👍👍👍
2026-08-19 07:18:33
0
To see more videos from user @kuwaitlife95, please go to the Tikwm
homepage.