@nimeshividu: Visa එක - Japan 🇯🇵වල හිත - ගෙදර අම්මයි තාත්තයි 🇱🇰ළඟ අවුරුදු 3කට පස්සේ අපි 2දෙන්නම එකපාර ගෙදර 💖 වටිනාම "හොර ගමන" අම්මා හිතුවේ අපි Japan වල කියලා ඒත් දොර ඇරියාම අපි 2දෙනාම දොර ඉස්සරහ 😭❤️ අවුරුදු 3කට පස්සේ ගෙදර full උනා ජපානයේ මහන්සි වෙලා හොයන සල්ලි වලට වඩා අද අම්මගෙයි තාත්තගෙයි මූණේ තිබුණු හිනාව වටිනවා.... අම්මා අඬනකොට "මගෙ දූලා" කියලා තාත්තා පැත්තට හැරිලා කඳුළු පිහදාගත්ත වෙලාවට 🥺 මේ තත්පරේට අවුරුදු 3ක් බලන් හිටියා. අපි ආයේ එන්නම් අම්මේ තාත්තේ... #Japan #JapanLife #JapanSriLanka #MigrantWorker #JapanGirls

VIDU☸️🕊️🇱🇰🇯🇵🪬
VIDU☸️🕊️🇱🇰🇯🇵🪬
Open In TikTok:
Region: JP
Wednesday 19 August 2026 06:48:43 GMT
84809
5535
82
80

Music

Download

Comments

malani7468
malani :
අනේ ඒ සතා අදුරගත්තා නේද🥰🥰
2026-08-23 16:07:05
0
dilinikatakubura
Dilini Katakubura :
me koheda
2026-08-22 14:02:44
0
nethmi_shanisha
Shanisha🇱🇰🇯🇵 :
Ballage sathuta 🥹❤️
2026-08-19 12:52:30
42
imshii43
Imshii 🕊️🇱🇰🇷🇺 :
ඇයි මං අඩන්නේ 🥺🥺. මටත් ගෙදර යන්න ඕනේ 🥺
2026-08-19 19:48:20
16
hasini_bhagya
༯ Hasini_Bhagya 🎧ྀི♪ :
🥺🖤ලබන අවුරුද්දේ මේ සතුට මටත් එයාලට දෙන්න පුලුවන් උනොත් ඇති💗
2026-08-19 10:55:44
16
dinu8317
Dinu :
2026-08-23 15:46:50
0
muthushyamika
Moo :
අනේ බලු පැටිය අදුනගත්තා එයාව 🥺❤️‍🩹
2026-08-20 15:31:24
1
kumari_fashion
Muthu cake& kumari fashion :
අනේ මගේ ලොකු දුවත් ජපන් ඉන්නේ දැන් අවුරුදු 2ක් එයත් ඔහොම එනකල් මමත් බලන් ඉන්නවා
2026-08-20 17:35:06
4
malisha.himsara
D.H Malisha Himsara :
❤❤❤❤❤❤🥹🤍 සතු ටුයි අනේ 💗💗💗💗 මටත් හරි සතු ටුයි ඇ❤❤❤
2026-08-19 19:10:41
1
sachyyyy_a5
ѕα¢нι_🦕" :
amtka nowen dws.💗
2026-08-19 10:09:49
1
anthonydolly8
Rashmi Anthony ♥️⚡️ :
මටත් අම්මා ඕනේ
2026-08-20 17:18:33
0
wkmadhi
MADHI🧸🤎 :
🐶 එයා ත‍් සතුටින් 🥺
2026-08-19 18:18:13
1
achi9412
Nethu Amaya :
Ane mata aduna 🥺
2026-08-19 16:23:59
1
rashu.official
R A S H 🌸☁️🇯🇵 :
Anee 🥺❤️‍🩹
2026-08-21 16:05:59
0
hashi.nimeshi
Hashi nimeshi :
අම්මයි තාත්තායි 😘🩷ආයෙම එනකම් පරිස්සමෙන් ඉන්න මගෙ පන 🩷🥹😘
2026-08-19 14:03:36
2
_n_4_6
_Nipu_🍄 :
Airport eken hambuna denna neda me 🫣💞
2026-08-20 15:06:08
1
s.nishurathnayake
asahi 💕 :
akke ❤️
2026-08-19 06:57:14
0
dilinikatakubura
Dilini Katakubura :
me koyeda akke. poddak kiyannako. loku udauwak
2026-08-22 14:04:22
0
ima_madumali
Ima_🎀 :
Anee🥺♥️
2026-08-19 07:18:29
1
chathuni.hansima
Chathuhh“💋 :
Ane🥺💗
2026-08-19 20:25:47
0
ishu_uma00
ishu :
අනේ 🥺❤️‍🩹
2026-08-20 09:10:59
0
dirushan901
Diru🇱🇰🇯🇵 :
Apitath sathutui ekata nam❤️
2026-08-20 04:21:56
0
rana.girl23
Dumi girl♥️🇯🇵😚 :
❤️🥹
2026-08-20 03:51:59
0
ime_shi11
ime_shi🦋🫶11:11 :
Ane matath gedra yanna one🥺
2026-08-20 05:16:08
0
To see more videos from user @nimeshividu, please go to the Tikwm homepage.

Other Videos


About