@dodde1995: pasport එක විතරක් තියෙන කෙනෙක්ට 🇮🇱 එන්න පුලුවන්ද. web එකට දා ගන්න පුලුවන්ද. ඔව්.. පුලුවන් ඔයාට ඔන වෙන්නේ pasport එක විතරයි.. ඔයාට ඔන කරන ඉතුරූ දෙවල් හදා ගන්න එක ඔයාගේ වැඩක් මමත් කරේ එහෙමයි... #israel🇮🇱 #srilankan_tik_tok🇱🇰 #vairal #foryou #vairal_video
ගෝල් දෙශේ ඉදන්
Region: IL
Wednesday 19 August 2026 07:08:18 GMT
Music
Download
Comments
மகா maga :
I am Sri lank
2026-09-02 08:03:55
0
madushani senewirathna :
කීයක් විතර යනවද
2026-09-02 08:40:11
0
user87605844286500 :
කිසිම කුහක කමක් නැතුව හරියටම විස්තර ටික කියනවා ඔයත් කැමතියි තව මනුෂ්‍ය යෙක් ගොඩ යනවාට ඔයාට ගොඩක්ම පිං මල්ලී🙏🙏🙏
2026-08-19 10:47:02
15
n, s, 🌷🌷🌷 :
මල්ලි ඉන්ග්‍රීසි සෙටිෆිකට්ටෙක අනිවාර්‍යද ඊස්‍රයල් එන කෙනෙකුට
2026-08-30 00:54:50
0
✈️ශිරනි ✈️ :
ඇත්තටම අවංකව ම තොරතුරු දෙනවා.අගෙ කරන්න ඕන මෙහෙම අය...තව කෙනෙක් ගොඩ යනවට හදවතින්ම කැමති දරුවෙක්.. බුදු සරණයි පුතෙ
2026-08-26 10:04:04
1
mis momi :
මල්ලි කොහොමද එහි න මල්ලි ඔයාගේ නම්බර් එක දෙනවා ද?
2026-08-29 15:22:58
0
MK Gimhanii816 :
අයියේ ගෑනු ලමයි hotel වර්කන්සි වලට එනවද ඊශ්‍රායල් වලට
2026-08-29 07:42:12
0
Indika kapila :
මට ඔයාව සම්බන්ධ කරගන්න පුලුවන් නම්බර් එකක් දෙන්න පුලුවන්ද
2026-08-29 06:47:18
0
sandareka :
aiye issellama yanna oni kohetada aneplz kiyannako
2026-08-27 13:59:35
0
shehara :
thankyou putha
2026-08-30 09:58:19
0
Anuu❤️❤️❤️ :
ලංකාවේ ඉන්නම ඕනෙද වෙබ් එකට දාන්න විස්තර දෙන්න 🥰
2026-08-24 08:01:48
0
shani 🇱🇰❤️♥️🇨🇾 :
හරියටම වයස කියන්ඩ ගන්නේ
2026-08-23 07:24:55
0
ThiliniKumari :
aiya caregiver register wennath web eka open wenna ona neda
2026-08-28 13:40:54
0
user5658614600620 :
mama inna kuwait Anna puluwanda udawak danna
2026-08-25 08:24:36
0
Namal :
Machn man japan inne mehen try karnne kohomada piluwanm wisthrak kiynna
2026-08-27 08:51:47
0
𝐒 𝐇 𝐀 𝐍💫❤️ :
ආයේ web එක open වෙන්නේ කවද්ද
2026-08-19 07:20:18
0
sewmi5 :
web dannne komada
2026-08-27 08:55:22
0
Indika kapila :
මල්ලි මට ඔයාට කතා කරන්න පුලුවන්ද .
2026-08-29 06:46:52
0
🍃🕊️Chanaka 🕊️🍃 :
මන් ඩුබයි වල bakery chef ජොබ් එකක් කරේ අවුරුදු 13 experience එකක් තියනවා දැන් ඉන්නෙ ලන්කාවෙ ,english දන්නවා ,සුපර්මාකර්ට් ආවොත් ඒ අන්ශයෙන් පුලුවන් වෙයිද 🥹❤️
2026-08-20 09:39:37
0
෴෴€₹❤️imesha❤️piyum :
Kohomd krnne
2026-08-19 15:30:32
0
irangani :
wayasa kiyenda anna puluwan
2026-09-02 19:10:34
0
Krishan Sanjeewa Ranaraja :
web ek open wenawa kiyanne mokadda
2026-08-21 12:57:31
0
gagu_eshan :
Oya ekka tikak katha karanna puluwanda 🙏
2026-08-19 17:48:49
0
King mekar :
aiye web ekata danne kohomada
2026-08-20 15:47:10
0
꧁༒☬Ayesh☬༒꧂ :
🤩🤩
2026-08-19 07:20:46
0
To see more videos from user @dodde1995, please go to the Tikwm
homepage.