@geethma.bandara: ජීවිතේ තාලේ... ජීවිතේ තාලය කියා දුන් ආදරණීය අසෙනිය, මම නුඹට සමු දෙමි. ආදරේ කරන්නට ආදරේ කියන්නට ආදරේ බෙදන්නට ආදරෙන්ම ඉගැන්වූ අසෙණිය, මහපොළොවටම ඇදෙන අකුණු සරක් සේ මා වෙළාගත් මා දරාගත් නුඹ නිසලව නිදා ගද්දී මා කෙසේ දරාගන්නද? ඉදහිට මගතොට නෙත් හමුවෙන විට අසෙනි, අසෙනි දුව, මොරවක මුදලාලිගෙ දුව, අපේ දොස්තර නෝනා ලෙසින් ඔබ මා වෙත පිදූ ඒ සෙනෙහස ගෞරවයට හිසනමා ආචාරය! ජීවිතේ තාලෙට අත්වැල් තැබූ සැමට තුති!!! ඉතින් ආයුබෝවන්! සුරංගනා ලෝකෙ ඉන්න අසෙනි වෙනුවෙන් ආදරෙන් - ගීත්මා බණ්ඩාර - 💕
Geethma Bandara
Region: LK
Wednesday 19 August 2026 07:36:45 GMT
Music
Download
Comments
🖇️𝗔𝗻𝘂💕👧🏻 :
මහීට තියෙන්නෙ පුදුම කරුමයක්😒ලගින් හිටපු ඔක්කොම මැරුනා
2026-08-19 13:35:32
0
සජියා (사지야) 🇱🇰 🇰🇷 :
ඔයා මැරුනනෙ🥺
2026-08-19 13:47:15
0
Pradeepa Sanjeewani :
අනේ ඇයි අයින් වුණෙ?
කවදාහරි දවසක අසේනී මහී එකතු වෙනකල් බලාගෙන හිටියෙ.
දැන් ඉතින් කතාව බලලත් වැඩක් නෑ.
2026-08-19 13:40:26
0
𝙹𝚞𝚜𝚝𝚝_𝙽𝙳 🌸 :
Oya nathuwa kathwa wdk na ne akkii 😪
2026-08-19 12:27:02
29
kavindu_1997 :
Lassana
2026-08-19 13:41:03
6
dolly :
frock from
2026-08-19 12:59:48
1
인형 ✨🧚^_______^ DOLL :
ආයෙ අහම්බෙන් වත් බලන්නෙ නෑ 🤟
2026-08-19 12:58:02
1
😁😁DIHA😁😁3 :
eyath එසේ නිමා we❤️🥰
2026-08-19 07:49:19
30
saman :
මැරිලාත් අපි අතර ඉන්නවා වගෙ දැනෙනවා 🥺
2026-08-19 12:41:37
2
Nishan.madusanka :
අනේ හරිම ආසාවෙන් බැලුවා දෙවෙනි ඉනිම සන්ගීතේ කතා දෙක දෙවෙනි ඉනිම ඉවර වුනාට පස්සේ සන්ගීතේ විතරයිනේ ඉතුරු වුනේ ඒකත් බැලුවේ ඔයා කතාවේ හිටපු නිසා අසේනි අයින් උනොත් ආයේ සන්ගීතේ බලන්නෙත් නෑ ඔයා හිටපු නිසා ඒ කතාව හරිම ආසාවෙන් බැලුවේ විහිලු වලට ආදරේ හිතුනා ඔයාගේ අනේ යන්න එපා කතාව දාලා 😥😥😥😥
2026-08-19 12:32:13
3
සදු :
අයෙ කතාවට එන්නකො අක්කි
2026-08-19 12:55:19
2
Simali lakshika :
ai akki kathawen ain une
2026-08-19 12:56:52
1
🤍 :
Anee Akkiyoo 🥺🥹🫶
2026-08-19 10:19:34
2
priyamali Fernando :
anee oya nethuwa drama eka wedak na🥰🥰🥰🥰🥰🥰🥰🥰♥️🌹🌹
2026-08-19 12:16:38
4
H🌈💜 :
Ai aneee ain uneeee😳
2026-08-19 09:21:52
1
Dammi Dammi :
lassanai teruwan saranai .👌👌👌👌👌❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🫶🫶🫶🫶🌹🌹🌹🌹🌹🌹
2026-08-19 08:49:16
2
Sheyy ᥫ᭡ :
Anee 🥹
2026-08-19 08:49:59
2
Kalyani Kalyani :
sangitayen ain une aei dennam katawa epa wela tiyenne@🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
2026-08-19 07:43:51
2
𝑵𝒊𝒓𝒎𝒂𝒏𝒊 🧿💘🪬 :
Chuty ❤️😍
2026-08-19 09:26:20
2
🥺❤️☺️A🥺❤️☺️ :
🥲 dan sangithe aya ne
2026-08-19 10:00:00
3
user7675174097155 :
❤️❤️❤️oya nathuwa palui akkiyooo.. mahi aiya thaniwenawa neee .. ane aya ennako akki.. oya nisai kathawa baluwe...🥰
2026-08-19 09:49:03
0
Mekala Dissanayake :
Ape aseni 🥹❤️
2026-08-19 13:37:50
0
❤️🥺 𝐻𝑒𝑠ℎ𝑎𝑛𝑖 🥺❤️🩹 :
oya nathuwa kathawa wadak nh 🥺❤️
2026-08-19 13:20:46
1
To see more videos from user @geethma.bandara, please go to the Tikwm
homepage.