@rhismawd:

Rismawati Dewi
Rismawati Dewi
Open In TikTok:
Region: ID
Wednesday 19 August 2026 08:48:28 GMT
1103
14
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @rhismawd, please go to the Tikwm homepage.

Other Videos

ප්‍රශ්න කියන ඒවා එකක් ඉවර වෙද්දී තව එකක් නෙමෙයි... දෙක තුන එක පාර කඩාගෙන වටවෙද්දී, හිතාගන්නවත් බැරුව මුළු ලෝකෙම අඳුරු වෙලා යනවා වගේ දැනෙන වෙලාවල් තියෙනවා... විසඳන්න තියා හිතන්නවත් හිතට ඉඩක් නැති තරමට හැම පැත්තෙන්ම තද වෙද්දී, හැමදේම අතහැරලා දාලා අයින් වෙන්න ඕන තරම් හිතෙන්න ඇති. ඒත් ඒ හැම කුණාටුවක් මැදම, හැමදේම නැතිවෙලා යද්දීත් අන්තිමට තමන්ව හරි ඉතුරු වුණ එක ඇත්තටම පුදුමයක් නෙමෙයි... ඒක උඹ කොච්චර ඇතුලෙන් ශක්තිමත්ද කියන්න තියෙන හොඳම සාක්ෂිය.. කවුරුත් නොදන්න, කවුරුත් දැක්කේ නැති ඒ අමාරුම රෑවල්වලත් උඹ තනියම හිත හදාගෙන අද වෙනකන් ආවා නම්... ඉදිරියට එන ඕනම අමාරු කාලයක් ගෙවාගන්නත් උඹට පුළුවන් වෙයි. අදට උඹ උඹව රැකගත්තා. ඒ ඇති... ඉතිරි ටික කාලය විසින් විසඳයි..!!❤️‍🩹❤️‍🩹An...#shaan_qoutes

About