@emotion7606: දස මාසයක් කුසේ දරාගෙන මේ ලෝකේ විදින්නම අමාරු දරුණුම වේදනාව විදලා අම්මා දරුවෙක්ව මේ ලෝකෙට බිහි කරලා ලොකු වෙනකන් කවලා පොවලා අපිව උස්මහත් කරන්නේ එයාලා අපෙන් වතුර උගුරක්වත් බලාපොරොත්තු වෙන්නෙ නැතුවයි. ඉතින් ඒ රත්තරං අම්මා, තාත්තාව බලාගන්න එක අපේ යුතුකම නොවේද. කිසිම අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට දරුවො නිසා අසරණ වෙන්න හොද නෑ #viral #mother #trending #tiktok #Love

Emotion
Emotion
Open In TikTok:
Region: LK
Wednesday 19 August 2026 09:47:38 GMT
54357
6639
188
94

Music

Download

Comments

situmi935
situmi :
පපුව පිචිචිලා ගියා එක දැකල බුදුසරණයි අය්යේ ඔයාට මේ අම්මටත් බුදුසරණයි 🙏🙏🙏🙏❤️💗💗
2026-09-12 01:21:24
0
sanjeewathennakoon
SANJU™☑ :
ඇත්තටම අපි හරි සංවේදී මිනිස්සු ....මේක දැකලා ඇඩුන මගේ හිත කොච්චර සංවේදී ද කියලා හිතුණා මටම
2026-08-26 16:11:24
34
tilaka497
Tilaka.. :
අනේ දෙවියනේ දෙමාපියන්ට මෙහෙම කරන්න එපා දරුවනේ🙏
2026-08-24 21:47:13
12
thilan9
Delgahaliyedda T :
සපත්තු දෙකත් ගලවලා ඒ අම්මට ගෞරවය දැක්වුයේ....🥺🩷Respect 🙏🩷
2026-08-25 13:18:43
8
thamara3509
Thamara Dhananjaya :
toxic දෙමවුපියන් ඉන්නවා කියලත් අමතක කරන්න එපා.. දඬුවම කාටත් පොදුයි..
2026-08-28 07:56:01
0
maya128853
Maya12 :
අනේ අම්මා තාත්තට කිසිම දුකක් දෙන්න එපා එයලලා පව්
2026-08-25 09:35:44
4
kumara.kumara9413
Kumara Kumara :
බුදු සරණයි දෙව් පිහිටයි
2026-08-29 04:08:51
1
sisira8555
Sisira 123 :
තෙරුවන්සරණයි අයියේ ඔබට🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-08-29 01:12:59
1
w.k.madushan
W K Madushan😀😄 :
බුදුසරණයි අම්මේ 🙏🙏🙏
2026-08-25 18:44:32
2
tiktok.yesh22
Yesh^11.11🌈🧿P :
🥹අම්මා කියන්නෙ අම්මට😊
2026-09-02 13:25:42
3
tediya44
Tediya44 :
දෙමව්පියන්ට මෙහෙම දුක් දෙන්න එපා😳
2026-08-26 05:52:28
1
gokulasenesh
*SE~NE~SH* :
ඒ පිනම ඇති ❤️❤️❤️🙏🙏
2026-08-25 14:34:47
1
chehaliyasodara
දෝනි :
ඇත්තටම මටත් ඇඩුනා
2026-08-27 09:30:50
1
d.bolea
💥🔥🇱🇰 TUSA ❤️D.R❤️🇰🇼🔥💥 :
Ana hama amma kanakma maga amma waga budu sarani amma🙏🙏🙏🥹🥹
2026-08-26 15:52:24
1
jothisumudulal4
sumudulal :
mewa dakina kota adenawa
2026-08-26 08:01:33
1
thanujamadushanka
thanujamadushanka :
a as hari asaranai bn .🥺😓
2026-08-28 07:48:01
1
shashi.tharu8
shashi tharu :
puuuu balanabaa amaa mathkwenawa🙏
2026-08-25 05:16:33
1
vidarshanalakmal
vidarshana 💆🍃2009 :
theruwan. sarany. ee. manussayata
2026-08-22 03:03:35
1
.....dhoni
💗.... "Dhoni".... 💗 :
papuwama pichchila giya🥺
2026-09-09 14:20:03
1
kothale.1201
PATHUM(කොතලේ)😎❤️ :
අනේ...දෙයියනේ...පපුවට දැනුන දේ...වචන වලට පෙරලන්න බැරි තරමටම සංවේදී...🥺❤️තමන්ගේ අම්මා තාත්තාව නම් මේ විදියට අසරණනම් කරන්න එපා...තමන්ට තියෙන විදියට ඒ අයට කන්න ටික දීලා පරිස්සමෙන් බලාගන්න...❤️🥺බුදුසරණයි...ඒ අසරණ අම්මට පිහිට උනු ඔයාට❤️🙏
2026-09-10 05:15:29
0
.dilhani2
🇱🇰 Muthu🇸🇬 :
අමිිමො ඒකටනමිි ඇඩුනා😮‍💨😮‍💨😮‍💨
2026-08-27 22:37:34
1
yaksh315
🕉🔱මහසොන් යක්ෂ  🤓🤓🤓🕉🔱 :
hith hari wenas 🙏🙏🙏🙏🙏🙏🥺
2026-09-12 09:31:39
0
user2344986193141
bad girl :
මං දවසක මගේ අම්මා තාත්තට දෙන්න පුළුවන් උපරිම සැප දෙනවා මගේ ලෝකේ මගේ හැමදේම මගේ අම්මා🥺දෙවියනේ ඇයි මෙහෙම කරන්නේ කාගේ උනත් ඒ අම්මා දකිද්දි ඇඩුවේ මං විතරද 😥😥😥😥
2026-09-10 22:21:32
0
To see more videos from user @emotion7606, please go to the Tikwm homepage.

Other Videos


About