Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@soul.deeppage: මේ වචන හිතට හරි බරයි !🥺💔🕊 "අවසන් හුස්ම ගිලිහෙන මතු යම් දිනක අයදිමි වරම් මා හට ඉක්මන් වෙන්න නුඹ නැතිදාට මේ ජීවන මඟ යන්න මට සවි නොමැත ඔබ මා ගිය පසු එන්න" #foryou #foryoupage #soul_deep_music #feeling #statuswhatsapp
Soul-deep
Open In TikTok:
Region: LK
Wednesday 19 August 2026 10:15:45 GMT
175191
14252
246
2370
Music
Download
No Watermark .mp4 (
3.68MB
)
No Watermark(HD) .mp4 (
3.68MB
)
Watermark .mp4 (
6.48MB
)
Music .mp3
Comments
Sanuka Hansana :
නුඹ නැතිදාක මේ ජීවන මග යන්න මට සවි නොමැත ඔබ මා ගිය පසු එන්න ......🥺❤️
2026-08-20 15:44:38
1
TDV🖤🇱🇰🇮🇳🇰🇷 :
මට සවි නොමැත ඔබ මා ගිය පසු එන්න
2026-08-20 11:27:39
1
❤️💜💜💜wasana 💐💐💐 :
ඇත්තටම එයා නැති දවසක ජීවත් වෙන්න මටත් හයියක් නෑ...ලෝකෙම තිබුනත් ඔයා නැති දවසක් ගැන හිතන්නවත් බෑ මගෙ පන🥺🥺🥺🥺🥺
2026-08-20 15:49:14
3
💞Devi💞 :
වෙනම ලෝකෙක අතරමං වෙනවා මාරම ලස්සනයි 😢😢😢❤️❤️❤️
2026-08-20 15:14:28
3
dil 🥰😘😌 :
අම්මි තාත්ති 🫶🖤
2026-08-20 16:17:47
3
sanjeewanidissana3 :
pradeep 💚💚🥹.ආදරෙයි අම්මේ මට මොන නපුරුකම කරත් 🥹💚
2026-08-20 04:20:42
1
𝐓𝐡𝐢𝐬 𝐢𝐬 𝐦𝐞 🫰✊ :
අසරණකමක් දැනෙන්න ඕණි තමන්ට ආදරේ කරන්න කෙනෙක් ඉන්නවා නම්,දාලා යන්න බැරි කමට. නමුත් එහෙම කෙනෙක් නැතුවත්,මේ සිංදුව අහන් ඉන්න තරම් හයියක් නෑ හිතට. ආදරෙන් ඉන්න අයට කොච්චර වේදනාවක් දැනෙනවා ඇතිද මේ සිංදුව ඇහෙද්දි 😢😢😢
2026-08-19 20:44:52
52
Nethu arts :
මහා දුකක් දැනෙනව මේක අහද්දි 🥹 නුඹ නැති දාක මේ ජීවන මග යන්න මට සවි නොමැත ඔබ මා ගිය පසු එන්න 🥹🥹❤️🩹❤️🩹
2026-08-20 05:18:21
14
🥰🥰💐🌸ayesha 🇱🇰 🇰🇼 :
පපුවට පිහි තුඩකින් අනිනවාවගේ වේදනාවක් දැනෙනවා🥹🥹
2026-08-20 02:04:18
11
Apex Agro :
මේ තරම් හිතට දැනෙන්න පපුවට රිදෙන්න ගී පද බඳින්නේ කොහොමද.. කටහඬත් ඒකටම🥺
2026-08-20 09:59:22
9
🦇️ Bat ghost :
එක තත්පරයකටවත් මගෙ ලඟ හැබැහින් ඉදලා නැති ඔයා මගෙ හිතට දැනුන තරම කියා ගන්න මට තේරෙන්නේ නැහැ.ඒත් ඔයා නැති එක දවසක් ගැනවත් හිතන්න බැරි තරමටම මම ඔයාට ආදරෙයි රත්තරං❤️J🥺
2026-08-20 05:09:36
5
sddfdj :
තෙරුවන් සරණයි
2026-08-20 07:08:56
1
𝗔𝗦 𝗙𝗔𝗦𝗛𝗜𝗢𝗡 :
හ්ම්ම්
2026-08-20 12:04:16
1
Dammika UAE :
ඒ පද පෙල......❤❤❤❤
2026-08-20 10:06:11
1
Luna💋 :
අසරණ කමක් දැනෙනවා තමං අදරේ කරන තරම් තමංට අවංකව ආදරේ කරන්න කෙනෙක් නැ කියලා දැනෙන්කොට💔
2026-08-20 06:57:26
7
ho ho thushara :
sinduwa wachan harima arthawath eth Mt ehemqa kiyann eya nah mn godak adre kare eth eyage loke wena kenek.😢😢mn adrei.thamath.
2026-08-20 07:42:39
1
💖 චතූ 💖 :
හ්ම්
2026-08-20 08:04:22
1
shamali jayaweera :
ammoo adamai ahuwe 🥲
2026-08-20 09:10:55
1
Sudu :
පුදුම වේදනාවක් දැනෙනවා මෙ සිංදුව ඇහෙනකොට..😔
2026-08-20 05:09:47
3
𝑀𝑒𝓃𝓊 𝓰𝓲𝓻𝓵 :
මේ මාස ගානම ආයේ ආයේ අහනවා... ඒ හැම පාරම එයා වෙනුවෙන් කදුලු මගේ ඇස් වලින් වැටෙනවා.....🥺🥺🥺 ඒත් එයා අද වෙන කෙනෙක් ලග.🙂 හිතට හරි බර වචන ✨🥺
2026-08-20 11:36:16
1
꧁༺━ـﮩﮩ❤RͣeͣnͣUͣ💕༻꧂ :
මට එහෙම බැදීමක් නැති නිසා මට ශෝකයක් නොමැත
2026-08-20 10:07:05
2
Manikage frocks 💗 :
mage pathumamath eyamai
2026-08-20 03:35:39
2
Renuka Nilushi🫶 :
ඔබ මා ගිය පසු එන්න❤️❤️❤️❤️❤️
2026-08-20 15:05:35
1
💜️💜️ :
මට සවි නොමැත...ඔබ මා ගිය පසු එන්න...🥺🥺
2026-08-20 07:33:38
1
To see more videos from user @soul.deeppage, please go to the Tikwm homepage.
Other Videos
#pushpa #foryoupage #song #loveyourself❤️ #viral
Angel🪽 she deserved so much #haydenpanettiere #2000s #2010s #untildawn
Film Munafik Tayang Tanggal 3 September 2026❤️🔥 #filmmunafik #munafiknyaindo #bahayajadimunafik #munafikmelawaniblis #rekomendasifilm #filmhoror
fa.al331
(repertorio MJ) #michaeljackson #kingofpop #mj #viral #perte
Replying to @Pretty Jah herrr fire man 😂😂😂😂😂😂😂😂😂
About
Robot
API
Legal
Privacy Policy