@theprophetsl: ඔයාගෙ අම්මට හදිසියෙම අසනීප වෙනවා. ඔයා අම්මව හොස්පිටල් ඇඩ්මිට් කරනවා. හොස්පිටල් එකේ ඩොක්ටර්ස්ලා නියම කරනවා අම්මට ඉන්ජෙක්ෂන් කෝස් එකක්.. අම්මා සනීප වෙන්නෙ ඒ ඉන්ජෙක්ෂන් වලින්. ඉන්ජෙක්ෂන් එකක ගාන උඹේ මාසෙ පඩියටත් වැඩී. ඒත් අසනීප වෙලා ඉන්නෙ උඹේ අම්මා. ඉන්න ගෙදර බැංකුවට ඇප කරලා හරි උඹ අම්මගෙ බේත් වෙනුවෙන් සල්ලි හොයාගන්නවා. උඹ නෙවෙයි. මම උනත් එහෙම තමයි. අපි කවුරුත් එවලෙට ඒ දේ කරනවා. අපිට ඕන තමන්ගෙ අයව දවසක් හරි අපි එක්ක තියාගන්න.. ඔයා තුන් වේලටම අම්මට කෑමබීම ටික ගෙනිහින් දෙනවා. සාත්තු සප්පායම් කරනවා. රෙදි ටික හෝදලා අලුත් ඇඳුම් අන්දලා එනවා. ඔයා අන්තිම සතේටම වියදම් කරලා ඉන්ජෙක්ෂන් කෝස් එක ගොඩ දානවා. ඒත් එච්චර කරලත් මොකද්දෝ හේතුවකට අම්මා ඔයාව දාලා යන්න යනවා.. ඊට මාස කීපයකට පස්සෙ නිවුස් වල යනවා, " කාලෙකට ඉහතදි ආනයනය කල එන්නත් තොගයක අන්තර්ගත වී ඇත්තේ ලුණු කලවම් ද්‍රාවණක් බව. " ඔයා දැනගන්නවා ගෙවල් පවා උකස් කරල ණය වෙලා අම්මට විදලා තියන්නෙ ලුණු කියලා ! #srilanka #savesrilanka #keheliyarabukwella #creatorsearchinsights #frozen3officialposter
The Prophet- දිවැසිවරයා
Region: KR
Wednesday 19 August 2026 10:55:05 GMT
Music
Download
Comments
galley tours :
එලම කෙල්ලෙක්
2026-08-19 11:13:52
13
Kumara Pathirana :
මේ වෙනකන් අහපු හොඳම ප්‍රශ්නය
2026-08-19 15:40:22
7
@HaSan SHa 27 :
next part
2026-08-19 19:42:07
0
Nishantha :
සත්‍ය කතාවක්, තෙරුවන් සරණයි දුවේ ඔයාට.❤️❤️❤️
2026-08-19 17:34:13
4
user63367218181834 :
suprr dony
2026-08-19 11:26:04
0
🇱🇰𝑽𝑰#𝑩𝑶𝒀#𝑲𝑼𝑴𝑨𝑹🇮🇳 :
patta speech 👍😳
2026-08-19 16:13:40
3
Stellina2💚💐 :
Keheliya iwarai Malında jayatissagen ahanna dann
2026-08-19 11:01:08
0
Pushpa Tharanga :
ahapu deta meka kiwa deth danna
2026-08-19 16:39:21
0
Nowty kolla :
නියමයි...
2026-08-19 13:58:55
1
Chaminda JM :
2026-08-19 16:41:55
0
Nickey Teena :
බයියො කොච්චර වයසට ගියත් ඕවා තේරෙන්නේ නෑ, ඔයාගේ පුංචි වයසට නියමයි පුතේ ❤️🇱🇰
2026-08-19 20:22:23
0
aAnurudda Perera :
කෙහෙලිය මන් උනානම් ඔතන 😂😂 පපුව පැලිලා මැරෙනවා ලැජ්ජාවට..😂😂
2026-08-19 18:08:39
0
jerom44 🇮🇱 :
ahapan nangi
2026-08-19 20:25:15
0
Madushika :
mungen meeva ahanavata vadaa hodama dee chanda 1 vath nodee elavala daana eka
2026-08-19 18:13:07
0
deshanbandara369 :
💚💯
2026-08-19 16:36:39
0
NIMA_🎀 :
🥰🥰🥰
2026-08-19 18:05:10
0
NIMA_🎀 :
😂😂😂
2026-08-19 18:06:41
0
user5285381739778 :
👍
2026-08-19 16:50:46
0
NIMA_🎀 :
🥰🥰🥰
2026-08-19 18:06:45
0
Ha Shan :
❤️🔥
2026-08-19 16:45:54
0
☸ᴠͥɪͣᴘͫ🇸ₐₘₑₑᵣₐ✳࿐ :
❤️❤️🥰🥰🥰❤️❤️
2026-08-19 17:14:53
0
shehanmadushanka8742 :
👍👍👍
2026-08-19 14:41:59
0
නුවන් 🇱🇰🛫🇷🇴🛫🇮🇱...😉 :
🙏🙏🙏❤️❤️
2026-08-19 11:05:44
0
To see more videos from user @theprophetsl, please go to the Tikwm
homepage.