@chandima.fiber: #vairlfroyou #vairlfroyou #vairal_video

ලොකු අක්කා.
ලොකු අක්කා.
Open In TikTok:
Region: LK
Wednesday 19 August 2026 10:56:38 GMT
839882
31870
1577
6792

Music

Download

Comments

suddaofical20
heart-brekar@(tharanga)👨‍🦰🤘 :
කුහක වෙන්නෙපා.. තව කෙනෙක්ගේ සතුට දැකලා සතුටු වෙන්න.. 🥹
2026-08-22 16:31:28
1
gaganawalawage_08
🌻🐇Gaganawalawage🦋☘️ :
මොකද්ද යකූ මන් මෙ අන්තිම වෙනක්න් බැලුවේ😂
2026-08-22 12:12:17
0
maduwa5051
MADHUWA🧃. :
බැලුවට කිසිම තේරුමක් නෑ කියල දැන දැනත් ඉවර වෙනකම් බැලුවා😐.
2026-08-21 10:58:43
682
shenubaba72
shenu bbh :
කාලෙන් කාලෙට මොකෙක් හරි එකෙක් එනවා 😓😂😂
2026-08-20 05:58:42
2286
pekka_465
Pekka🦕 :
මාත් හෙට ඉදන් තුන් වේල කන විඩියො දානව 🙂👍
2026-08-20 14:38:57
636
shamila.prasadani
🌷SHERA🌷🎀 :
අපිට වඩා හොඳට වයිරල් යන එව්වා😁
2026-08-21 06:31:34
2
bihandu_2
Bihandu_🪽 :
මමත් කුකුල් මස් කන්නැ චිකන් කනවා හැබැයි
2026-08-19 20:04:48
826
dananjaya3801
Dαɳαɳʝαყα.🫂 :
අයි බන් මම මේක බැලුවෙ
2026-08-22 06:29:22
4
irushanishan05
𝐈 𝐑 𝐔 𝐒 𝐇 𝐀 :
කව්ද එ ගමන
2026-08-21 17:27:30
2
dhoni2731
𝙨𝙪𝙧𝙖𝙣𝙟𝙞𝙩𝙝'𝙨 𝙬𝙞𝙛𝙚 :
පව් අනේ එයාට කවුරුත් නැතිව ඇති..ඒ මනුස්සයා තනිකම මකා ගන්න වෙන්න ඇති එහෙම කරන්නේ😓
2026-08-20 01:35:50
672
tikkimikki7
Rankothge thashmi :
පව් එ මනුස්සයට කව්රුත් නැතුව ඇති ❤️බනින්න ඒපා.
2026-08-19 20:04:57
367
senubee3
SENu🧿 :
.😓කවදා හරි මාත් මේහේම විඩියො දායි නෙද යකො
2026-08-20 03:39:52
118
nashomikaushalya
Nashomi :
තිබ්බටු...♥️🥰
2026-08-22 11:21:56
1
dilu.dilu003
dilu.dilu :
හි හි හි මස් කන්න බැහැ කිවුවට ඉතුරුවෙලා තියෙන්නේ කට්ට විතරයි.
2026-08-19 17:09:42
152
dharasew
𓍢ִ໋🌷͙֒ 𝑫𝑯𝑨𝑹𝑨☾︎♡🌷͙֒ :
අම්ම කෙනෙක් නේද එයත්❤️🥺 බනින්න එපා කවුරුත්.පව් එයාල .තනිකම මකාගන්න නේ ඉතින් 💗🥹
2026-08-20 04:24:04
141
hansidilunika413
❤️🐰ꫝꪖꪀ𝘴𝓲🐰❤️ :
ඔක්කොම පැත්තකින් තියලා හෙට ඉදන් තුන් වෙල කන video ටිකක් දානවා 😂
2026-08-21 10:04:17
38
heahan2007
ᥫ᭡ H E S H 💋🐰 :
කවුරු මොනා කීවත් මට නම් බනින්න හිතෙන් නෑ 🙂❤️
2026-08-21 11:25:55
57
janidujanidu61
11 “ 27 💋💘 :
මාත් හෙට ඉදන් බත් කන විඩියෝ tt ekt dnw😞
2026-08-21 10:18:27
9
imasha2945
IaMaShA 🤍💋 :
ඇයි යකෝ මං එක ඉවර වෙනකම් බැලුවේ 🙂🥹
2026-08-21 15:23:12
10
dilhani7254
Dilhani 💖 :
ane manda me tiktok eka karapu hariyak😁😁
2026-08-19 14:26:58
155
chuty12300
🪽🦚🐰𝐂𝐡𝐮𝐭𝐲🐰🦚🪽 :
කීයට හරි කලා ඉවර වෙනකන් බලන් ඉන්න එපැයි පවුනේ මහන්සි වෙලානේ කන්නේ වීඩියෝ එක දන්න 🙂💔😒
2026-08-20 07:07:24
113
thilini.madushani61
🇰🇷11.11 🌹🦋🇰🇷 :
සද්දෙ තමා අව්ල😂
2026-08-20 15:06:28
7
bonikki712
Bonikki ♥️🥰 :
ඉනෝකා ඔයා කොහෙද😁 යාලුවෙක් ඉන්නවා මේන්😁
2026-08-20 17:03:43
5
deepika.priyadhar7
Deepika Priyadharsani :
එතකොට මස් ටික kawe මම ද ..නැත්තම් එහා ගෙදරින් දුන්නේ මස් කටු ද 😁😁
2026-08-19 17:49:24
170
To see more videos from user @chandima.fiber, please go to the Tikwm homepage.

Other Videos


About