@_tutionhitz: හැමෝටම බලන්න Repo"s"t කරන් යමු 🥹❤️‍🩹🫶 @Rashmika Soorya Offcial

𝐓𝐔𝐓𝐈𝐎𝐍 𝐇𝐈𝐓𝐙 🎓
𝐓𝐔𝐓𝐈𝐎𝐍 𝐇𝐈𝐓𝐙 🎓
Open In TikTok:
Region: LK
Wednesday 19 August 2026 11:02:21 GMT
406328
44342
235
2479

Music

Download

Comments

ms.salaa
𝐀𝐬𝐡𝐚_✨ :
ලව් මගුල් ප්‍රෝමෝට් කරන ගුරුවරු අතරෙ පාඩමත් එක්ක පාඩමෙන් තේරුම හරියට දෙන මේ වගේ ගුරුවරු සම්පතක්❤️
2026-08-20 19:02:56
0
asankajanith13
𝘼𝙨𝙖𝙣𝙠𝙖_𝙅𝙖𝙣𝙞𝙩𝙝👻💫 :
මේක බලද්දි හෙට sft paper එක ලියන්න තියෙනවා කියල මතක් උනාම😅😪
2026-08-20 03:29:34
165
pasindu.madusanka05
🩵 순수한 꿀 ɱαԃυʂαɳƙα 🩵 :
වක්කඩ ලග සින්දුවේ තෙරුම ඕක නෙමේනෙ
2026-08-20 13:27:52
0
shaini274
@pvtlifeof_sshyuuh 🐙 :
Background song eke volume tikk adu kra nam hodai 🥲❤️‍🩹
2026-08-19 13:27:57
130
silu3206
𝐬𝐢𝐥𝐮𝐳𝐳𝐳🖤 :
දැන්නේ දන්නේ 😅
2026-08-19 16:20:44
280
priyankararathnay
Priyankara Rathnayak :
වක්කඩ ලග සිංදුවේ අරුත වැරදි නේද
2026-08-20 01:44:13
79
zla0490
Anuga :
සර් හරියටම කියුවද කියල රසාස්වාදය බලන්නම ඔිනි ,ඊට වැඩි අදහසක් තියෙනව නේද මෙි ගීතයේ "වක්කඩ ලග "
2026-08-19 17:07:04
108
is_that_sez
@sez_verse :
ලතින් කන්කාරිය 😩💗
2026-08-20 12:04:14
0
indu.upeksha
INSI (Fashion Designer) :
වක්කඩ ලඟ සිංදුවේ තේරුම වැරදියි...
2026-08-20 05:04:24
21
hirankavishka.g
Hiran G :
ලතින් කංකාරිය සිංදුවේ නම චරිත අත්තලගේගෙ සිංදුවක්
2026-08-19 20:14:48
13
theekshanasammani
TheeZzyy🧟‍♀🪐 :
me sirge clss ekak hari semina එකක් හරි තියෙන තැනක් කියන්නකෝ ලොකු උදව්වක් 😓
2026-08-19 19:30:52
14
thikszzz
Sasmitha Theekshana :
හරියටම තේරුම දැන ගත්තෙ මේකෙන්😊
2026-08-19 14:37:18
47
_dizz_0.1_
Dɪᴢᴢ ! 🪬 „ :
Charitha attalage 🥷!
2026-08-20 01:25:23
1
abcd123_i
• :
මෙයා මේ සින්දුවෙ තියන perspective එක සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා 😭 මේකෙ හිනාවෙන්න දෙයක් නෑ මේක joke එකක් නෙවෙයි මුළු සින්දුවෙන්ම කියන්නෙ ඒ ගැනු කෙනාගෙ හිතේ තියන දුක පිරිමින්ට වල් කමේ යන එක joke එකක් උනාට අනිත් අයට එහෙම නෑ
2026-08-20 01:27:53
52
rash_boy03
ⱽ𝙞𝙨𝙝𝙪 ʳ. ˢ :
Sirge clz ආයෙ යන්න තිබ්බනම්🥺🤍
2026-08-20 04:30:20
10
malshansahasrika7
malshansahasrika🇯🇵 :
තේරුම වැරදියි
2026-08-19 18:02:18
12
aroshaekanayake
arosha 🚍💸🩸 :
මේක බලලා හෙට chemistry second paper එක ලියන්න ඉන්න මම 😗♥️
2026-08-20 08:23:45
5
kiribande0
කාවින්ද්‍යා හේමචන්ද්‍ර 💛 :
ඉස්සෙල්ලා මේකේ අර්ථය කාගෙන් හරි අහලා ඉන්න වෙයි 🤌 ඉතුරු ටික කිව්වොත් මගෙ අකවුන්ට් එක නැති වෙනවා 🥲
2026-08-20 04:36:58
6
miyuru.sithmina
Miyuru Sithmina :
වක්කඩ ලග ලියපු කෙනා කියන තේරුම ඕක නෙමේ සර් ඔයා දන්නවා කියන් නෑ
2026-08-20 04:34:57
5
rufaaa432
Rufaaa :
enam ai mn nihada une
2026-08-19 16:33:03
2
cutiya713
,I phone :
මගේ පෝන් එක කැඩුනා 🥺🙃
2026-08-20 03:47:06
2
To see more videos from user @_tutionhitz, please go to the Tikwm homepage.

Other Videos


About