@kichchaspeaks: මචං, මං මේ උඹෙන් නිකමට වගේ අහන්නෙ... 🤧 උඹට අතීතෙට මැසේජ් එකක් යවාගන්න පුලුවන් උනොත්, උඹ අද ඉන්න තැන වෙනස් වෙනවද? #ishandewendrakichcha #kichcha #thelucidlunatickichcha #lucidlunatic #nikamataahanne #manmeumbennikamataahanne #කිච්චා #නිකමටාහන්නෙක් @

KICHCHA SPEAKS
KICHCHA SPEAKS
Open In TikTok:
Region: LK
Wednesday 19 August 2026 11:30:00 GMT
8575
934
76
60

Music

Download

Comments

tharushamotors748
Tharusha motors :
A/l kare love karanna epa kiyala.😅
2026-08-19 15:20:21
6
ud360_tk
UD 360 :
ඕයි..මේ idea එන්නේ මෙලොව සිටියදීද..සද තරණය කල විටද
2026-08-24 14:37:06
2
charith19900215
චරිත් :
තියන ප්‍රශ්න මදිවට මෙක ගැන හිතලා මොලේට සමනල ගැටේ වැටුනා
2026-08-21 16:10:07
1
madushamendra
🪬ᎷᎯᎠᏂᏌ ᏕᏂᎯᎷᎬᏁᎠᎡᎯ🍃 :
අතීතයට පණිවිඩයක් යැව්වොත් අපේ Timeline එක වෙනස් නොවුණට Multiverse/Parallel Universe තියරි එකට අනුව අලුත් Timeline එකක් හැදිලා අතීතයේ අපිට වෙනස්ම අනාගතයක් හැදෙන්න පුළුවන් නේද?😵‍💫
2026-08-19 12:29:18
5
sehandu_pathirana
sehandu :
අතීතෙට ගිහිල්ලා කිව්වොත් වැරැද්ද කරන්න එපා ඒ වුනට මේ වයසට ආවාම අතිතෙට ගිහිල්ලා මන් මේ කියන එක කියන්න කියලා
2026-08-23 08:48:00
1
yasiruekanayaka5
Yasiru916 🇱🇰 :
ඕවා වැඩිය පාවිච්චි කරන්න එපා ඕයි 😂 අපේ ට්‍රැක පනිනවනෙ 😅
2026-08-24 17:32:22
1
bhanubandar
භානු බණ්ඩාර :
යවන් නැතුව ඉන්න කියන්න
2026-08-19 16:49:59
2
znox001
𝐙𝐧𝐨𝐱 ☁️🪲 :
අතීතය ඉවර උනාට පස්සෙ ආයෙ අතීතෙට යන්නෙ කොහොමද එතකොට අනාගතෙත් තව එකෙක් ඉන්නව වෙන්න බැරිද
2026-08-22 12:08:16
2
amandi6797
♣️@AMAAAZ💋❗ :
mamath mee nikamt ahnne.oyt kohomd mee wage dewl hithenne 😕🫠
2026-08-20 22:47:06
1
user166714006005
user166714006005 :
bio karanna epa .art karanna kiyanawa bn
2026-08-21 02:30:28
1
shen20000
shen200? :
Al paper ek ywnw 😌
2026-08-19 16:22:06
6
ravindu19985
Ravindu :
adooooo mata panala inne dn ☺️😁💪🙄🙊🙊
2026-08-23 17:37:09
1
thryloka95official
Thryloka95 -ත්‍රයිලෝක 95 :
පැන්නා බං පැන්නා 😪
2026-08-19 19:26:53
1
shathmiraxx
කොපු පැංචා :
ayyooo
2026-08-21 06:47:13
1
serandib_lyrics
Serandib Official (Lyrics) :
Consistency paradox 😌
2026-08-21 12:52:42
1
anujashashith93
𝔸𝕟𝕦𝕨𝕒 ♡ :
ayeth ptn gaththd😪
2026-08-22 15:53:01
1
samodharithanawam
Samodharitha Nawamma :
2026-08-22 04:26:11
1
sasindu2k0
kaveesha fernando 🇱🇰 :
2026-08-19 18:23:31
1
senu.randunu
S.Randy :
දැන් අතීතෙයි අනාගතෙයි වර්තමානෙයි තුනම මට ටැපලිලා 😓
2026-08-19 11:50:34
2
hiruabey
HIRUSHIKA ABEYGUNAWARDANA :
Grandfather paradox 🫶but සමහර විට ඔය ඔක්කොම යතාර්තයන් වෙනත් වෙනත් මාන විදියට හැදෙනව වෙන්නත් පුලුවන්👉👈
2026-08-19 16:36:36
1
imcooelc1ru
SJAY :
marvel fan kenek widiyata kiyanna thinne ehema karapu gaman wena time brunch ekak create wenawa e api wenas karapu thanata. message eka yawapu kenage timeline eka ehemmama continue wenawa. api message eka balala wenas una kena ape alternate self ekak eka wenamama yanawa. easy ☠️
2026-08-19 20:47:16
1
shiwa665
shiwa665 :
Liypu script eka rgpanwa
2026-08-21 17:48:33
1
dahan_2002_
Dahan :
2026-08-23 13:58:58
1
subodhavu
Subodha :
😂🔥
2026-08-26 14:04:09
1
itz_rasa1
R α ѕ α | ☁️" :
මෙක තමා හිට්ලර් පැරඩොක්ස් එක 🤍
2026-09-10 08:45:05
0
To see more videos from user @kichchaspeaks, please go to the Tikwm homepage.

Other Videos


About