@ath_panthiya: ලංකාවේ ලස්සනම ඇතා 👑🦚 හෙළයේ මහා මඟුලැතු කතරගම වාසනා. වාසනා කියන්නෙ ලංකාවෙ ඉපදුන මංගල ලක්ෂණ වලින් පිරිපුන් ඉතා ගාම්භීර හස්තියෙක්. කතරගම වාසනා ලංකාවටම වාසනාවක් 📷 Video rights belong to the original owners. #elephant #elephantlover #katharagamawasana #kandy #kandyesalaperahera

ඇත් පන්තිය| ath panthiya
ඇත් පන්තිය| ath panthiya
Open In TikTok:
Region: LK
Wednesday 19 August 2026 12:37:32 GMT
67929
9809
128
49

Music

Download

Comments

_.udara_sankalpa._
ᑌᗪᗩᖇᗩ ƧᗩᑎKᗩᒪᑭᗩ ❤️‍🩹 :
නැදුන්ගෙ ලස්සනට ගහන්න කවුරුත් නෑ 🥹
2026-08-22 10:25:28
58
chena.bro
MR_ CLAPID!!! :
නැදුන්ගෙ ගැම්ම ගන්න කාටවත් බැ බන්
2026-08-21 14:48:32
36
sudu_210_
Sudu_♥️🌹🧚‍♀️💝 :
අපේ වාසනා මැනික❤️❤️❤️🥰❤️
2026-08-24 12:26:36
0
user7602113636084
gamage :
නදුන්ගමුවේ තමයි මහ රජ්ජුරුවෝ , වාසනා, සිංහ,ඉංදි, කාවේරි,පුලතිසි , පොඩි නදුන් සිංදු මෙකි ,නොකි හස්තින් ඔක්කොම ලස්සනයි එයාලා ඔක්කොටම ආදරෙයි
2026-08-20 15:38:02
73
mal73613
M 🎀 :
නැදුන් දැන් නෑ එ වෙනුවට ඉන්න එකම කෙනා වාසනා ❤️
2026-08-23 04:54:26
20
thathsararanasinghe99
~🩶❤️‍🩹~ :
නැදුන්ගමුවේ රාජගේ තැන ගන්න බෑනේද
2026-08-22 16:42:38
13
sayuu.gamge
Sai 🧿🤍 :
අනෙ නැදුන් මතක් වෙනවා 🥺💗
2026-08-23 05:41:21
8
rovinvindulaphotography
rovinvindulaphotography :
කාවන්තිස්ස .. කැලේ ඉන්නවා හැබැයි..
2026-08-21 15:01:26
9
roshan_69_
roshan :
නැදුන්, පොඩි නැදුන් on top
2026-08-21 12:58:15
9
2t2twt
Ruwan gamage 🇭🇲 :
මටනම් ඔක්කොම ලස්සනයි 🤍💎
2026-08-20 09:20:58
9
sss74059
S🍁 :
නැදුන්ගමුව ඇතා🥰🔥
2026-08-21 08:16:39
2
r_u_w_a_n_s
Nidula_Ruwansith :
වාසනා ඇත් රජු 🙏❤️🥹
2026-08-20 20:33:37
1
arabawattasadunar
Arabawatta Sadun Ara :
Budusaranai
2026-08-21 02:26:18
3
maheshamandara6
kumari :
🙏
2026-08-20 13:32:57
2
lakshanmadush241
Lakshan Madush :
budu saranaiiii 🙏🙏🙏🙏
2026-08-22 01:55:44
2
sehansahansamali8
🧚‍♂️🧚‍♂️ KII 🧚‍♂️🧚‍♂️ :
Mage menika
2026-08-20 17:23:10
1
renusilva1
Renu silva🇰🇼🇱🇰🩷🩷 :
teruwan saranai 🙏💖
2026-08-19 16:08:23
1
sachini_tango_chill
Sachini_TANGO_CHlLL :
මගේ වස්තුව වාසනා මැණික ❤️❤️❤️❤️🙏🙏🙏
2026-08-20 01:50:04
2
ashankajayasumana
Ashanka Jayasumana :
ලංකාවේ වාසනාවන්ත ඇත් රජු
2026-08-20 07:25:06
2
tuansilmydain
TheIslandExplorer :
All tuskers are majestic, but Indri Raja… he’s just different. There’s a presence about him that’s hard to explain.
2026-08-21 03:08:29
3
roselay.081
Rose1234 :
2026-08-20 01:19:25
1
roselay.081
Rose1234 :
ojj
2026-08-20 01:19:31
2
bipun.vibushana
[SUDDA ]° - ° :
ethota RAJA ❤️
2026-08-23 18:29:00
1
To see more videos from user @ath_panthiya, please go to the Tikwm homepage.

Other Videos


About