@louisj695: #creatorsearchinsights #southafricavideos

Grootman
Grootman
Open In TikTok:
Region: ZA
Wednesday 19 August 2026 13:00:57 GMT
1187
38
5
5

Music

Download

Comments

madamncongs
@MadamNcongs :
listen to you gave me a different view of racism as white people are not racism but the system the grow under is racism
2026-08-20 05:38:32
0
bridjam.hendricks
MOODSETTER / LOVE :
WHAT ABOUT THE WHITE ELITE,WHY DO THEY HATE US ,BECAUSE THEY NEVER SEE US
2026-08-19 13:49:21
0
tshapo.mkhize
Tshapo Mkhize :
White people hate blacks because they are scared of blacks because all around the world blacks are hated but we're still exceptional surviving no matter how we treated
2026-08-20 09:23:07
0
To see more videos from user @louisj695, please go to the Tikwm homepage.

Other Videos

දවසක මාව මතක් වෙලා මම නැතුව පාළුවක් දැනුණොත්… ආයෙත් මාව හොයාගෙන එන්න එපා... ඒ වෙනුවට, මගේ වටිනාකම ඔයාට අමතක කරවපු ඒ අය ළඟටම යන්න... මාං වෙනුවට තෝරගත්ත ඒ අය එක්කම හිනා වෙන්න.... දුක සතුට හැමදේටම උබ  වෙනුවෙන් ඉදිය මාව අත් ඇරියේ ඒ අය වෙනුවෙන්නේ... මගේ අවංකකමට වඩා ඔයා විශ්වාස කළේ එයාලගේ වචන. ඉතින්,  දවසක නිහඬකම ඔයාව හුස්ම ගන්නවත් බැරි තරම් රිදවන්න පටන් ගත්තොත්…  ඒ නිහඬකම පුරවන්නත් එයලා ඔයා ලග ඉන්න කියලා මම ප්‍රර්ථනා  කරනවා... මම නම් අවංකවම ආදරේ කළා. ඔයාට ඕන හැම වෙලාවකම මම ආවා. හැම ප්‍රශ්නයක්ම උබ වෙනුවෙන් දරාගන්න උත්සාහ කළා... ඇස් වලට කදුළු බර වෙන්න නොදී මම උරහිසට බර කරගත්තා... මේ සම්බන්ධය වෙනුවෙන් මම දෙන්න ඕනෙටත් වඩා මගේ හදවත, කාලය, මගේ ආදරේ, මගේ ඉවසීම හැම දෙයක්ම දුන්නා. ඒත් අවසානයේ ඔයා තේරීමක් කළා. ඒ තේරීම වැරදියි කියලා මම කියන්නේ නැහැ… මොකද හැම කෙනෙක්ටම තමන්ගේ තේරීම් කරන්න අයිතිය තියෙනවා... ජිවිතේ සතුටින් තියන තෝරාගැනීමක්... හැබැයි… ඔයා ඒ අයව තෝරගත්ත ඒ මොහොතේම… ඔයාට මාව සදහටම නැති වුණා. ඉතින් දවසක මාව මතක් වෙලා කඳුළු වැටුණත්… දවසක මගේ වටිනාකම තේරුණත්… දවසක මම හිටපු තැන හිස් වෙලා කියලා දැනුණත්… ඒ වෙද්දී ඔයා ගොඩක් පරක්කුයී... ඔයා නැති කරගත්තේ ආදරේ කරපු කෙනෙක් විතරක් නෙවෙයි… කිසිම දවසක ඔයාව අතහැරලා නොගිය, අවංකවම ඔයාව තෝරගෙන හිටපු එකම කෙනාවයි..... #pyfffffffffffffffffffffffffffffffff #_ryuu_ #content#viralvideo#onemillionaudition @YUKI ✨🎧

About