@hirunews: විසිපස් වසක් පේවී දළදා කරඬුව වඩම්මවන "ජනරාජා" මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහර වීථි සංචාරය කරන අද (19) කරඬුව වැඩම කරවීමේ භාග්‍යය "ජනරාජා" ඇතුට හිමිව තිබෙනවා. ඒ වසර 25කට පසුව වීම විශේෂත්වයක්. මේ අනුව විසිපස් වසරකට පසුව දළදා පෙරහර කරඬුව වැඩම කරවන ''ජනරාජා'' ඇතු ගැන කාගේත් අවධානය යොමුව තිබෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති වූ ජේ.ආර්. ජයවර්ධන විසින් ශ්‍රී දළදා මාළිගාව වෙත පූජා කරන ලද මෙම හස්තියා "අරිට්ඨ" නමින්ද හඳුන්වනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීම නිමිති කරගනිමින් මෙම හස්තියා "ජනරාජා" ලෙස නම් කර තිබුණා. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Wednesday 19 August 2026 13:12:04 GMT
11700
604
7
12

Music

Download

Comments

bunnytop1017
𝘽 𝙐 𝙉 𝙉 𝙔 🏐📷🥷 :
Dana raja vage dakke
2026-08-19 13:16:08
13
sankha_quotes
_𝚂𝙰𝙽𝙺𝙷𝙰 ᵠᵘᵒᵗᵉˢ`´ :
ජනරාජා ❌ දනරාජා ✅🙂
2026-08-19 13:17:54
5
madushan.chathuran
Madushan chathuranga gamage.❤️ :
❤️🥰🙏
2026-08-19 14:00:39
0
nilanjala111
nila❤️🥰 :
❤️‍🩹
2026-08-19 13:25:13
0
kumari05157
GayansadaKumari ❤️🧡🩷💙💛❤️🩶 :
🥰🥰🥰🥰🥰🙏🙏🙏🙏
2026-08-19 17:45:29
0
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About