@sahelitharulya: වැව ලග හිටිය මේ බව්වා.. පවූ…😞😞

sahelitharulya
sahelitharulya
Open In TikTok:
Region: LK
Wednesday 19 August 2026 13:26:15 GMT
173902
13429
411
265

Music

Download

Comments

chamara.janaranga
chamara janaranga :
මේ ව්ගේ සන්වේදි දරුවන් මේ ලොකයට අවශ්‍යයි.. මෙවැනි දරුවන් නිසා මේ ලෝකය ලස්සන වේවී.. බුදු සරණයි .... 💐💐💐
2026-08-20 05:15:43
806
dinithisamarasinghe
Totz Island🏝🍻🤪 :
අනේ ඔයා වගේ දුක හිතෙන හිත් තිබුනම හරීම අමාරුයි මේ ජීවිතේ ජීවත් වෙන්න.. 🥺🥺 මමත් එහෙම කෙනෙක් හරි මෙච්චර ලොකු වෙලත් හරිම අමාරුයි එහෙම දේවල් දරාගන්න. එන ආත්මෙකවත් ඒතරම් සිව්ම් හදවතක් ලැබෙන්න එපා කියලයි මම නම් ප්‍රාර්ථනා කරන්නෙ.
2026-08-20 05:19:48
169
s_s_i_l_v__a_268
s_silva66 :
දරුවෝ හදනවනම් මේ ගානටවත් කරුණාවන්ත දරුවෝ හදන්න ඕනී . ඔයාල කොච්චර හොද දෙමව්පියො වෙන්න ඕනීද . බලන්න කොච්චර පින්වන්ත දරුවෝද♥️🙏💐
2026-08-20 09:37:00
237
radeemamadushani3
Madu ❣️❣️ :
මං වගේ සංවේදී හදවතක්. ඒක වෙලාවකට හරිම වදයක්. 🥺
2026-08-20 10:03:21
27
lokuva.lokuva.0
" L O K U W A 😈|>💦🧚‍♂️ :
මගේ පොඩි කාලෙ මතක් උනා මට මම අඩද්දි අපේ තාත්තා ඒ බලු පැටව් ඔක්කොම ගෙදර ගේනව අනේ පව් පස්සෙ ආයෙ දුක හිතෙනවා අම්මාගෙන් තාත්තා බැනුම් අහද්දි
2026-08-20 08:04:08
63
tryan3397
. :
අවුරුදු 30 ත් පැනපු පිරිමි මට කදුලු එනව නම් ..ඒ පුංචි හිතට කොච්චර දුක ඇද්ද...සමහරුන්ට ඕක විහිලුවක් වෙන්න පුලුවන්.ඒත් සමහර ආත්ම inter connect වෙනවා ක්ශ්නයෙන්.ඒ අයගේ දුක තමන්ගේ වගේ දැනෙනවා...ඒක විදින අය දන්නවා ඒ වේදනාව
2026-08-20 04:24:00
81
sriyanipremajaya5
Amali ❤️❤️❤️❤️ :
කවදාවත් කාටවත් දුකක් හිත් රිදීමක් දෙන්නෙ නැති දුවෙක්. හැමෝටම ඔහොම හිතෙන්නේ නැ සතෙක්ට ආදරේ වෙන්න හොද හිතක් තියෙන්න ඕනේ.. ආදරෙයි මැණික ගොඩක්
2026-08-19 23:11:58
70
chutikki4298
bole :
අනෙ පුතෙ මාත් ඔයවගෙ සත්තු වෙනුවෙන් හැමෝටම ආදරෙ අනුකම්පව හිතෙන් නැ
2026-08-19 15:55:44
57
nadeediluu
userNadeeshani :
ඇත්තටම මන් ආසම මේ වගේ දරුවන්ට සතෙක් දැක්කත් ආදරෙ හිතන කරුණාව දක්වන ලමයි කොච්චර හොදද
2026-08-20 05:46:36
65
wasantha.gunarath03
🤗wasantha gunarathna🤗 :
සතෙකුගේ දුක් දන්නවා කියන්නේ ඔය පොඩි වයසට එ මල් කැකුළ වාසනාවන්ත යි බුද්ධිමත් ගොඩක් පින්වන්තයි ❤️❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️
2026-08-20 04:00:51
49
malith.madusanka91
Malith Madusanka :
මේ වගේ ලමයි කියන්නේ ඉතින් වාසනාවක් තමා ❤️
2026-08-20 07:17:22
33
piihu1996
💗💗piihuu 💗💗 :
ඒ ලමයගෙ හිත 😳😳😳😳 මේ වගේ හිත හරිම ලස්සනයි කවද හරි මේ වගේ දරුවෝ තමා ලෝකෙට වටිනම වස්තුවක් වෙන්නෙ
2026-08-19 21:11:17
25
namali_5
Namali✨🎀♥️✨🩵⚡️ :
සංවේදී දරුවො 🥺♥️
2026-08-20 06:16:10
22
s.randi0
S Randi ❤️🥰 :
බෝසත් දරුවො🥰🥰🥰❤️❤️❤️
2026-08-20 12:02:19
5
eshanudari
EshanUdari :
මං හරි ආදරෙයි ඒ වගෙ බබාලට🥺♥️🙏
2026-08-20 05:27:04
6
user30178365859383
සුනිමල් :
හොද දුවලා දෙන්නෙක්....🥰
2026-08-20 12:19:14
7
luckygirl20036
T ᕼ ᗩ ᖇ ᑌ__💗💐 :
මාත් ඔහොමයි චූටි කාලේ ඉදන්..තාමත් එහෙමයි....සත්තුන්ට තරම් මං කාටවත් ආදරේ නෑ...💐💗
2026-08-20 13:53:49
7
purrfectatitude
Cat Paradise :
මෙන්න ලෝකෙට ඕන දරුවෝ... ඔයාට විතරක් නෙවෙයි මැනික... මටත් ඇඬුනා
2026-08-20 12:06:41
5
.imo516
♰ ♰ JANTHU 🫂 IMO :
කදුළු මටත් ආවා දරුවගේ කතාවටයි සතාගේ කරුනාවටයි 🥹🥹🥹🥹
2026-08-20 07:49:58
6
svchira
Indupul Suchira :
කකුලක් නැති උනාට එයා එක තැනක නම් ඉන්නෑ ❤️
2026-08-19 16:31:49
10
ureshachathurani
✧ 𝑩𝒍𝒊𝒔𝒔 𝑲 𝑺𝒐𝒖𝒍 ✧🧿 :
දෙමාවුපියෝ ගොඩක් සංවේදි විදියට හදලා තියෙනවා.සත්තුන්ට ආදරේ දැනෙන්නේ ඒකනේ.මම මේ වගේ ලමයිට ගොඩක් කැමතියි..
2026-08-20 10:00:10
14
user484753049709
🇱🇰Ayesha🇰🇼 :
ලොකු දුව හරිම කරුණාවන්තයින් හදවතක් තියෙන දරුවෙක්🥰🥰🥰
2026-08-20 00:40:52
7
pradeep489164
Pradêêp Pêrêra :
සංවේදී කාරුනික හදවත් ඇති දරුවන් උපදින්නෙ පින්වන්ත දෙමව්පියන්ගෙත් පිනට ❤️
2026-08-20 07:49:09
5
user7370919117267
user7370919117267 :
හොද දේමාපියන්ගේ හොද දරැවො......මගේ ඇස් වලටත් කදුලු ආවා...මත් ඔය වගේ....ඔලුව අත ගාන්නද කියලා.කි පාරක්නමි එ දරැව අහුවද...ඔලුව අත ගාන්න තිබිබෙි...ඒ සතා දැන ගත්ත එයාට එ ලමයි අාදරේයි කියලා....🥰🥰🥰මෙ කොහේද....
2026-08-19 23:22:12
9
lovely_lady_clothingg
lovely_lady_clothing :
lassana hadawatak tiyana daruvek ❤️❤️❤️
2026-09-15 16:23:26
1
To see more videos from user @sahelitharulya, please go to the Tikwm homepage.

Other Videos


About