@dew_s_h_i: අනේ ඒ ආදරේ....!!💖🥺🐼#creatorsearchinsights #flypシ #viralvideo #dewshi_pageᥫ᭡ #foryoupage @𝑬𝒗𝒐 𝑬𝒔𝒉𝒖 💋"

𝐃𝐞𝐰_ෂි_𝐩𝐚𝐠𝐞:|™🪼🍂
𝐃𝐞𝐰_ෂි_𝐩𝐚𝐠𝐞:|™🪼🍂
Open In TikTok:
Region: OM
Wednesday 19 August 2026 14:42:00 GMT
75184
9485
215
410

Music

Download

Comments

wasantha.jayasiri47
Wasantha Jayasiri :
තත්පර කීපයක් හදවත නතර උනා වගේ දුකක් දැනුනා.😪😪😪😪😪
2026-08-20 05:45:23
2
madushankularathn2
Mådüşħåñ mådüşħåñ :
Ammoo matath e wage pandek ona kiyala hithuna 🤟
2026-08-20 05:29:09
1
ishi.s.deww
Ñishi s Deww :
අහම්බෙන් බැලුවේ එකත් පපුව ගලොගෙන යන්න තරම් දුකකුයි ඇස් දෙකේ කදුලුයි එක්ක 🥹
2026-08-20 07:20:02
1
chathushinimashika
Chathushi Nimashika🧚🏼‍♀️🇹🇩 :
මේ ආදරේ සදාකාලිකයි ♥️ඒත් වෙන්වීම 😳😳😳
2026-08-20 04:36:49
2
piyusamarasinha
piyu samarasinha :
ඒ දෙන්නා රටවල් දෙකකට වෙන් කලේ ඇයි කියලා මං මගෙන්ම වෙලාවකට ප්‍රශ්න කලත් නීතී වලට පිටුපාන්න කාටවත් බෑ කියලා මතක් වෙනවා. ඒත් මෙයාලගේ සංසාරගත බැදීමක් තියෙන්නේ ෆුබා එක්ක🥰
2026-08-20 06:08:20
2
susani591
susani :
එ ආදරේ සසර එකක් වගේ...ලබන ආත්මෙ මනුසයෙක් වෙන්න....පව් දෙයියනේ කියන්න පුලුවන් උනාන්ම් හිර වෙලා ඉන්න බැ කියල ...
2026-08-20 04:47:01
3
madhushan_malinda
madhushan_malinda :
මා කල පිනක් ඇත්නම් තිස්තුන් කෝටියක් දෙවියන්ගෙන් අනේ වැදල ඉල්ලන්නම් ඒ දෙන්නව කවදාවත් වෙන් කරන්න එපා දෙවියනේ... 🙏🥺💫❤️
2026-08-20 05:50:28
16
neha66094
Neha💕 :
අනේ කොහොම බැදීමක් ද ඒ.මගෙ ඇස් දෙකේ කදුලු ඒ ආදරේට.මිනිස්සු ලග නෑ ඔහොම ආදරයක්🥺
2026-08-20 05:10:02
14
darkmoonsri
Dark moon :
මෙයාගේ ස්ටෝරි එක internet එකේ සම්පුර්න බලන්න🥺
2026-08-20 05:55:11
4
user6002614711655
N I S H A "💦💞 :
එකටනම් ටිකක් ඇඩුනා.... හරි සංවෙදියි.... 💖😥
2026-08-20 01:54:20
16
sudu_210_
Sudu_♥️🌹🧚‍♀️💝 :
අනේ දෙයියනේ ඒකටනම් ඇඩෙන්නේ ඉබේම🥹🥹🥹🥹❤️❤️
2026-08-20 07:17:39
1
s.a.n.d.u.n.07.25
𝙷𝚒𝚁𝚄 🌷🩷 :
ඇස් වලට කඳුලු එන වීඩියෝ 🥹❤️🐼
2026-08-20 01:30:12
6
user14012794828081senoli
senoli :
අනේ ඒක මාර විදිහට දැනුනා 😢😢
2026-08-20 04:57:28
2
dakshi.dakshi
🐼pinki🐼 :
එක බලද්දී මගේ ඇස්වලිනුත් කදුළු වැටුනා 🥹🥹
2026-08-20 04:04:52
2
dark_vivid3
Sadali Geethma 🇱🇰🇦🇺 :
ane e adare 🥺🥺🥺🥺❤️❤️❤️❤️
2026-08-19 22:54:55
3
dasunkethika
Dasun Kethika :
නොදැනීම ඇස් තෙත්වෙන වීඩීයෝ
2026-08-20 06:40:43
1
madushi..zionmanika
👑♥️💫💫madushi,😃💫🌻 :
API hoyana sanasima minissu laga nathath meyala laga wenna puluwan ❤️
2026-08-19 16:53:56
6
user742952275150138
𝙉𝙊𝙐𝙏𝙔 𝘾𝙃𝘼𝙈𝘼🫣❤️ :
අනෙ මටත් හිටියනම් පැන්ඩෙක්🥺❤️
2026-08-19 21:00:22
4
____doni_____
© 🧚‍♀️ :
ඇඩුනා🥺
2026-08-20 01:04:17
3
chamma076
chamma 💀 :
lokayatama denichcha adara kathawak❤️
2026-08-20 06:05:04
1
tharu.tk7
Tharu TK :
අනේ ඒ හිතේ කියන්න කොයිතරම් දේවල් ඇතිද දෙවියනේ 😢😢 හරි අමාරුයි එහෙම ඒවා බලන්න 😢😢
2026-08-20 03:06:31
2
ruwanthi.ruwanthi8
ruwanthi Madushani :
ane 🥹🥹🥹
2026-08-19 16:20:05
1
jineshika.jayasinha
Thinuki sahanya 🥰 :
අනේ මිනිස්සුන්ට වඩා එයාලට හැගීම් දැනීම් තේරෙනවා
2026-08-20 04:00:51
1
dil64027
Dilu🤍♥️ :
අනේ ඔව් මගෙ ඕඩියත් ඔහොමයි😳 ❤️
2026-08-19 16:47:20
1
To see more videos from user @dew_s_h_i, please go to the Tikwm homepage.

Other Videos


About