@bogahawaththa_: මම සිගරට් නවත්තනව ? #srilanka #bogahawaththa #youtube

Dilshan Bogahawaththa
Dilshan Bogahawaththa
Open In TikTok:
Region: JP
Wednesday 19 August 2026 15:11:52 GMT
832573
87412
1919
16973

Music

Download

Comments

joker..031
🃏J O K E R🃏 :
මේක දැකලා සිකරට් බොන එක නවත්තපු උන්
2026-08-20 02:51:03
3559
ashan.dula7
Ashan Dula :
අවුරුදු 24 කවදාවත් කටේ තියලා නෑ 🙌🚭😌
2026-08-19 16:34:32
1595
nethuu_777
𝑁𝑒𝑡ℎ𝑢𝑢_🪽 :
සිගරැට් නොබී කිරි පැකට් බොන මම 😊🤙
2026-08-19 15:54:08
924
supunkavinda_
𝐘𝐞𝐬𝐈𝐦𝘅𝑺𝑲 :
ජිවිතේට බීලා නෑ 🚭
2026-08-19 16:21:29
672
hwhejwi2
Someone :
මන් නවත්තලා විනාඩි 2.33ක්
2026-08-19 15:51:19
508
mathalesumangalatero59
🌸Mathale Sumangala Himi 🌸 :
Ada tama skip නොකර අයියගේ වීඩියො එකක් බැලුවෙ..🥺ගොඩාක් ස්තුතී අයියේ..
2026-08-24 06:43:38
250
xs_.lk
𝗦 𝗬 𝗡 𝗖 ❗🧃 :
Ado dumak dana gaman iddi meka dkke man🙂 උබ කියපු දේවල් එක්ක 100% එකඟයි මම දැන් ඉඳන් නවත්තනවා බන්🙂💔 ඔව් මේ දැන් ඉඳන් නවත්තනවා
2026-08-19 16:51:38
158
ravindu_muthukumara
Ravindu_Muthukumara :
22 ....අදටත් සිගරට් එකක් තියා අරක්කුවත් බිලා නෑ ❤️
2026-08-20 02:46:48
109
vihanga_nilakshana
VihangaH :
මම උඹට හෙන කැමති ඔන්න ඕකයි බ්‍රෝ.. 👍
2026-08-19 16:04:55
306
malakadinusha
malaka_dinusha 🇱🇰🇦🇺 :
මචං අදට නවත්තල 4 months.. Drinks+ smoke දෙකම.. මගෙනම් opinion එක වටේ ඉන්න මිනිස්සු අම්ම තාත්තද කවුරු කීවත් අපිම දවසක් ඒක තේරුම් අරගෙන් නැවැත්තුවේ නැත්තම් බෑ.. මං විශ්වාස කරන විදිහට අපේ මනස කොච්චර control කරගන්න පුලුවන්ද, ඒ කෙනාට මේක නවත්තන්නත් පුලුවන් addict වෙන්නත් පුලුවන්.... අවබෝදෙන් කරොත් ඒක දිගටම control කරගන්න පුලුවන් වෙයි.. හැබැයි ඒක මොකක් හරි reason එක්කටනම් කරන්නේ example, ලෙඩක්, කෙල්ල දාල ගිහින් නැත්තම් යාලුව නවත්තපු හින්දා..නැත්තම් උබේvideo එක බලපු නිසා... හැබැයි ඒ ලෙඩේ හොද වෙලා නැත්තම් කෙල්ලගෙ ප්‍රශ්නෙ රස්නේ ගියාම , ube video එකේ motivation spark එක බැස්සම ආයෙත් ඒකට නැබුරුවෙන්න 99% ම තියනවා... අවබෝදෙන් මනස control කරගන්න පුලුවන්නම් තමන්ම හිතල කරන්න ඕනෙ දෙයක් අනිවාරෙන්ම පුලුවන් ..බැරි නෑ කාටවත් නවත්තන්න.. මේක positive විදිහට ගන්න.. Negative නැතිව.... Typing mistakes තියෙන්න පුලුවන්..... හැම කොල්ලෙක්ටම මේව නවත්තන්න mind set හදාගන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 🫂♥️this video really inspiring great work මචන්
2026-08-20 07:16:03
142
devondesilva4
devon :
අදට දවස් 10 යි..ඩෙන්ගු හැදුන නිසා..මන් නැවැත්තුවා 😊
2026-08-19 16:41:38
92
edmonton.kollek
Edmonton kollek (Eddy) :
Adoo watinwa ❤️✨ adrei
2026-08-19 18:32:14
113
avishka.dissanaya22
avishka.dissanaya22 :
අඩෝ මෙහෙම වැදගත් දෙයක් සමාජෙට දෙද්දී මරු මචං ❤️❤️❤️ආදරෙයි ...
2026-08-19 18:17:54
56
lakshan4516
Janith | ජනිත් | ஜனித் 🤍🫶 :
උබ දාපු සුපිරිම වීඩියෝ එක මචං❤️
2026-08-19 16:01:14
45
deww.frr
Dewmina 🗽 :
Facts
2026-08-20 03:48:04
12
udithalakshann
Udithalakshan :
කවදාවත් බීලා නැහැ ඉස්සරහට බොන්නෙත් නැහැ ❤️
2026-08-20 16:03:50
36
shihansanthush
MR.SANA :
ජිවිතේට බිලා නැහැ බං❤️
2026-08-19 17:10:05
31
sachith_kavishan
Sachith Kavishan BRAVE FLASH🎸 :
අද තා වෙනකම් සිගරට් එකක් බීලා නෑ...මට මං ගැන සතුටුයි 🙂💗
2026-08-21 13:57:11
8
fazranmohammed
fazranmohammed :
කුණුහරප නැතුව අහපු පළවෙනි වීඩියෝ එක 🙂
2026-08-20 16:06:02
9
diariesofcjay
Charitha 🇱🇰🇦🇺 :
අවුරුදු 29 කවදාවත් බීලා නෑ බොනේත් නෑ
2026-08-20 02:55:22
18
rextdopesgk
RexT ♪ :
Sira❤️💯
2026-08-19 16:13:13
8
thamalu.fernando
𝙩𝙝𝙖𝙢𝙖𝙖!🦕 :
Math nawatthanwa ada idan🙂
2026-08-20 14:23:48
11
sachinthalakshan93
v1🏍️~Sachintha :
දැන් වයස 28ක් ජීව්තෙට බීලා නෑ සිගරට්.. අයියත් එහෙමයි ජීව්තෙට බීලා නෑ.. බොන්නෙත් නෑ💪
2026-10-09 04:09:38
7
danu_nirmal_
Dhanuka NirmaL® :
26ක් තාමත් නැ 💪❤️
2026-08-20 08:55:07
5
pabasarax24
Pabasara :
කවදාවත් ගහලා නෑ ගැම්මට කියන්න පුලුවන්
2026-08-20 12:34:23
15
To see more videos from user @bogahawaththa_, please go to the Tikwm homepage.

Other Videos


About