@chamod__hirushan: දවසකට කී පාරක් ඔයාව මතක් වෙනවද කියලා මට ගණන් කරලා ඉවර කරන්න බැහැ. උදේ ඇහැරෙන වෙලාවේ ඉඳන් රෑට ඇස් පියවෙනකන්ම හිත අස්සේ කැරකෙන්නේ ඔයාගේ මතකය විතරමයි... හැබැයි මම හොඳටම දන්නවා, ඔයාට එක විනාඩියකටවත් මාව මතක් වෙන්නේ නැහැ කියලා... මට විතරක් මෙච්චරටම මතක් වෙද්දී ඔයාට එක පාරක්වත් මාව මතක් නොවෙන්න තරම් අපේ අතරේ මොකක්ද තිබ්බ වෙනස ? උත්තරේ හරි සරලයි. මම ආදරේ කළේ ඇත්තටමයි, මට ඔයාව ඕන වුණේ මුළු ආත්මයෙන්මයි. ඒ නිසා ඔයා ගියාට පස්සේ මගේ හිතේ ලොකු හිස්කමක් ඉතිරි වුණා. ඒ හිස්කම තමයි මට ඔයාව මෙච්චරටම මතක් කරවන්නේ... හැබැයි ඔයා මාව අතහැරලා ගියේ මගෙන් මිදෙන්න ඔයාට ඕනකම තිබ්බ නිසා. වෙන කෙනෙක් ළඟින් ඔයාට ඕන සතුට හොයාගත්ත නිසා. එහෙම අයින් වෙලා ගිය කෙනෙකුට, තමන්ට එපා වුණු එකෙක්ව මතක් වෙන්න කිසිම හේතුවක් නැහැ.. ඒත් මට මතක් වෙන්නේ තාමත් මම ඔයාට ආදරේ නිසයි.. මගේ මතකයන් අස්සේ ඔයා තවමත් ජීවත් වෙද්දී, ඔයාගේ අලුත් ලෝකය ඇතුළේ මම කියන්නේ කවුද කියලවත් ඔයාට මතක නැතුව ඇති. ඒක තමයි ඇත්ත. ඇත්ත රිදෙනවා තමයි, හැබැයි මම වැටුණු ආදරේ තරමට ඔයා කවදාවත් මට ආදරේ කළේ නැහැ කියන එකට ඊට වඩා වෙන සාක්ෂි ඕන නැහැ..!!❤️🩹❤️🩹An...#shaan_qoutes
𝐒 𝐇 𝐀 𝐀 𝐍 𝟏𝟏:𝟏𝟕 ᥫ᭡。
Region: LK
Wednesday 19 August 2026 15:36:25 GMT
Music
Download
Comments
🫶ヘヌー🫶 :
එයාව මතක් වෙන තරම් මම එයාට කියන්න ගියාම එයා මගෙන් ඇහුවෙ අවධානෙද ඉල්ලන්නෙ කියලා 😇
2026-08-29 07:36:53
0
𝒮𝑒𝓌𝓂𝒾 & 𝒟𝑒𝓃𝓊 👩❤️👨 :
මන් හිතන්නෙ නෑ 💔
2026-08-20 12:44:28
0
𝓣𝓪𝓼𝓱𝓲 ☠️👀👽 :
caption pls ❤️
2026-08-19 17:24:25
0
"12:08"🫀🥺 :
Captain eka ewannako
2026-08-20 14:28:14
0
💞ishu💞🇰🇼🇱🇰🇮🇱 :
hmmm😔💔
2026-08-21 16:32:16
0
𝐌𝐞𝐭𝐡𝐮 🧚💋🐾️ :
Mgh aiya 💍💔
2026-08-21 08:42:26
0
𝐆𝐀𝐌𝐈𝐍𝐆 𝐌𝐀𝐒𝐓𝐀𝐑 :
eyata nam mava mathak venne na 🥺
2026-08-20 13:11:37
0
Thilina :
@Sudarshika Madushani
2026-08-20 04:59:57
0
~Sudhari Rajapaksha~ :
@lakiz මතක් වෙනවද
2026-08-29 16:12:11
0
🇱🇰♤🖤🀄𝗠𝗮𝗱𝗮𝘄𝗶🀄🖤♤🇱🇰 :
🤍🌹
2026-08-20 09:01:42
0
Sαԃυ༆ :
❤️❤️❤️
2026-08-26 03:06:51
0
Royan 🪬🏴 :
@ROSII✨️🐚
2026-08-19 21:42:32
0
𝔇𝔦𝔩𝔯𝔲 ...🤍🕊 :
@it's me sadu🤍⚡️
2026-08-20 13:03:38
0
𝓣𝓪𝓼𝓱𝓲 ☠️👀👽 :
🥺❤️
2026-08-19 17:24:15
1
To see more videos from user @chamod__hirushan, please go to the Tikwm
homepage.