@xyow_2: කාත් කවුරුත් නැති මට අදත් නිකන්ම නිකන් රැයක් විතරයි...!! Phone එක අතේ තිබුණත් කතා කරන්න කෙනෙක් නැති, මිනිස්සු දහස් ගණනක් අතර හිටියත් “මං තනියි” කියලා දැනෙන, හිනාවෙලා දවස ගෙවලා රෑට කාමරේ දොර වහගත්තම හිතේ තියෙන හැම බරක්ම එකපාරටම එළියට එන රෑවල් කවදාකවත් තිබුනේ නෑ... එහෙම රෑක මං මගේ ජීවිතේ දිහා බලාගෙන නිහඬව හිතනවා… “මං මෙච්චර දුර ආවේ කා වෙනුවෙන්ද?” කියලා… මට ආදරේ කළා කියලා හිතපු අය ටිකෙන් ටික ඈත් වුණා… මාව තේරුම් ගනී කියලා හිතපු අය මගේ නිහඬකමවත් තේරුම් ගත්තේ නෑ… අඩුම තරමේ අම්මා තාත්තවත්... මං “හොඳින් ඉන්නවා” කියලා හිනාවෙලා කියන හැම වෙලාවකම ඒ වචන පිටිපස්සේ කොච්චර දේවල් හංගගෙන ඉන්නවද කවුරුත් දන්නේ නෑ… සමහර දවස්වල මට ඕනේ උපදෙසක් නෙමෙයි… කෙනෙක් ළඟින් ඉඳගෙන “කමක් නෑ, ටිකක් අඬන්න…” කියන වචන ටිකක් විතරයි… ඒත් ඒ වචන ටිකවත් නොලැබෙන දවස් තියෙනවා… එදාට කඳුළුත් තමන්ගේම වෙලා, වේදනාවත් තමන්ගේම වෙලා, නිහඬකමත් තමන්ගේම වෙලා… මම මාවම බලාගන්න ඉගෙන ගන්නවා… ඒත් මේ හැමදේකම අවසානයක් තියෙන්න ඕනෙ... මට තාමත් හැමදේම හොඳින් නෑ… තාමත් සමහර උදෑසනවල් බරයි… තාමත් සමහර රෑවල් දිගයි… තාමත් සමහර මතක හිතට ඇවිත් රිදෙනවා… ඒත් එක දෙයක් මට තේරුණා… අද මට කවුරුත් නැති වුනා වගේම හෙට දිනෙන් මට කවුරුත් නෑ.. ජීවිතේ සමහර පිටු කොච්චර අඳුරු වුණත් මුළු පොතම අඳුරු නෑ කියලා කියමනක් තිබුනට මගේනම් මුළු ජීවිතේම අඳුරුයි... ඒ නිසා අද මට පුළුවන් තරම් ටිකක් හුස්ම ගන්නවා… ටිකක් අඬනවා… ටිකක් නිදාගන්න බලනවා... උදේ ආයෙත් ඇස් ඇරුණොත් අදට වඩා පොඩ්ඩක් හොඳ දවසක් හදාගන්න උත්සාහ කරනවා මම හැමදාම නින්දට යන්න කලින් මම හිතන්නෙම හෙට උදේ ඇහැරෙන්නෙ නැතුව මැරිලම ගියානම් කියලා... මොකද… මට මේ ඳුක හැමදාම විදින්න බෑ මටම මගේ ජීවිතය එපා වෙලා ඉන්නේ… 🤍❤️‍🩹 #popular #xyow_2 #fypage

𝐘 𝐨 𝐰  ☁️ !
𝐘 𝐨 𝐰 ☁️ !
Open In TikTok:
Region: LK
Wednesday 19 August 2026 15:47:34 GMT
72944
6695
105
549

Music

Download

Comments

theekshana.udith
THEEKSHANA🧡🏍️ :
ප්‍රශ්න එන්නේ ටික කාලයයී.... අල්ලන් හිටියොත් දවස හිත හයිය කෙනෙක් වෙයී... ජීවිතේ නැතිකරගන්න එක මෝඩකමක් .. මනුස්ස ආත්තමයක් ලැබෙන එක පිනක්... ☺ලංකාව වගේ රටක.. ඊලග ආත්මේ අපී මොන රටවල් වල ඉපදෙයීද දන් ණෑ මොන තත්වෙක...මේ වෙලාවේ හිත් වලින් කඩන් වැටිලා ඉන්න ඔක්කොටම... බුදුසරනයී 🥰
2026-08-19 18:56:04
16
the.sineth
ՏIᑎᗴTᕼ ☁️.ᐟ :
හරියට තනි වුන මනුස්සයා විතරයි ඒකේ වේදනාව දන්නේ...!🙂❤️‍🩹
2026-08-19 17:05:40
11
sarani1995hansamala
Sarani 😍💖 :
මගේ වචන ටිකම මෙතන තියෙනවා දැක්කාම මංගැන මටම දුකයි 💔😭
2026-08-27 10:11:27
1
sandu5238
❤️ සදු ❤️ :
ane mth 😔
2026-08-19 16:42:31
4
.......307.com1
👀S🧸 :
මගෙ තනියට හැමදාම මං විතරයි මට 🙂💔
2026-08-20 17:03:30
0
sanduu_qoutes
𝒮𝒶𝓃𝓭𝓾𝓾💐🤍 :
Caption ek gnnw mchn 🥺🖤
2026-08-22 14:14:51
1
dushanmadushka
Dushan Ms :
මේ හැගීමනම් කාටවත් දැනෙන්න දෙන්න එපා දෙයියනේ... 🥺🥺🥺🙏🙏🙏
2026-08-23 12:59:58
0
user9486350324462
DILA OFFICIAL :
Captain eka danna
2026-08-19 16:03:36
0
rasidunethsada
PₓGㅤZYROXㅤ亗 :
කෙල්ලෙක් හොයන් ආවෙ ඉන්නවදෝ 🤧💐
2026-08-27 16:06:04
1
tashi96752
Tashi 🥹🦋🧿 :
Mage hitha kiyevuwa wage 🥺💔
2026-08-24 17:38:42
0
oshi1674
ओशी ...🦋🐣 :
මන් හැම තත්පරයක් ගානෙම ඉල්ලන්නෙ එක 🥺💔
2026-08-24 18:45:38
0
thushbabh26
Thush🤍🍃🇰🇼 :
*කියන්න කොච්චර දේවල් තිබුණත්,* *අහන්න කෙනෙක් නැති උනාම මිනි|ස්සු සෑහෙන්න අසරණයි...!! 🥹😖හරියට තනි වුන මනුස්සයා විතරයි ඒකේ වේදනාව දන්නේ...!
2026-08-22 09:58:02
0
ema_baby09
🔥🌈꧁ගමගේ꧂🌈🔥🇱🇰සිහලිය♦️🟨 :
එහෙම වෙන්න එපා...හැමදාම සතුටින් ජීවත් වෙන්න ලැබේවා
2026-08-23 17:48:08
0
dulara030
dula✅ :
ඇත්තටම එහෙම හිතනව හැමදාම 😢🥺
2026-08-23 16:15:38
0
arosha148
{ *🖤~ A ~🖤*} :
Attthatama eka witharai balaporottu wenne
2026-08-22 13:20:31
0
dhana__x_x17
𝐌𝐫_𝐃𝐡𝐚𝐧𝐚_🧿🕊️ :
හිම්ම්ම්ම් 😔💯
2026-08-22 20:11:36
0
amayasuddi
Amanda Suddi :
Matt A wagamai 🥹🥺
2026-08-28 20:35:45
0
dinuwa4825
〽️Dinuwa☠️❕ :
sira kathawa bn
2026-08-23 13:36:39
0
andrewzz0002
𝑨𝒏𝒅𝒓𝒆𝒘𝒛𝒛🇱🇰 :
Aniwaren ehema wenavanm ☺️✝️❤️‍🩹✨
2026-08-22 02:00:33
0
kavithya53
𝗰𝗵𝘂𝘁𝘆.. 🥺♥️ :
කවදාවත් කාටවත් තමන් ආදරේ කරන ආදරේ නැති වෙන්න හොද නැහැ.. 😭💔.. මේ ලෝකේ තවත් සමහරු ඉන්නවා අනුන්ගේ කූඩු කඩලා තමන්ගේ කුඩුව හදා ගන්න ඒම උන්ට කවදාවත් හරි යන්නේ නහැ මොකද අද මේ මගේ ඇස් වලින් යන කදුළු ඕකුන්ට පව්ල් පිටින් ශාප වෙනවා.. දෙවියනේ 😭💔
2026-08-22 05:32:40
0
sisirakumara440
Sisira kumara :
අැයි.එහෙම.
2026-08-26 06:16:07
0
madusankathennako1
🎖️️Hasiya..✍️.official..🎖️️ :
2026-08-22 19:38:31
0
sihala933
Sihala Travel | සිහලා ට්‍රැවල් :
මේ මගේ කතාව එහෙම්ම
2026-08-22 07:27:12
0
nishu_chuty
𝑪𝒉𝒖𝒕𝒚.🎀👀💫 :
හ්ම්ම්😔
2026-08-22 07:00:39
0
To see more videos from user @xyow_2, please go to the Tikwm homepage.

Other Videos


About