@lokaya_creations: ජන රාජා. ඔන්න හැමෝම බලන් හිටපු දවසක් තමයි අද. ඒ මොකද කියනවානම් වසර 25කට පස්සේ ඔන්න අපේ ජනරාජා ඇතු අද උතුම් වූ ශ්‍රී දළදා වහන්සේ වැඩමවීමේ භාග්‍යය නැවතත් හිමි කරගෙන තියනවා. ජනරාජා අවසන් වරට දළදා වහන්සේ වැමවලා තියන්නේ 2000 වසරේදීය. නැදුන් වාසනා සිංහ ටත් කලින් තමයි අපේ ජන රාජා දළදා වහන්සේ වැඩමවීමේ කාර්යට එක් වෙලා තියන්නේ. පස්සේ පොඩි පොඩි දඩබ්බර වැඩ කරපු නිසා තමයි එයාට ටික කාලයක් බලාගෙන ඉන්න උනේ. ඉතින් අනාගතයේදී තව තවත් වැඩි වාර ගණනක් දළදා වහන්සේ වැඩමවීමට හැකි වේවායී කියා අපි ප්‍රාර්ථනා කරනවා. ජනරාජා ඔබට දළදා සමිදු පිහිටයි! දළදා පෙරහැර නැරඹීමට ලෝකයා - lokaya අපිව ෆලෝ කරලා එකතු වෙලා ඉන්න. #daladamaligawa #DaladaPerahara #janaraja #ජනරාජා #janaraja
lokaya - ලෝකයා
Region: LK
Wednesday 19 August 2026 16:06:13 GMT
Music
Download
Comments
🇱🇰Ayesha🇰🇼 :
දැන් එයා පරිණතයි🙏🙏🙏
2026-08-20 03:03:13
6
චාරිකා චාරිකා :
ඇයි පාවඩ දාලා නැත්තේ 😭💔🤔 පව් 💔
2026-08-21 10:06:02
2
Nilanka :
🙏🙏🙏🙏මගේ මැණිකට තෙරුවන් සරණයි. අනේ පරිස්සමින් බලාගන්න. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-08-20 07:28:32
2
lokaya - ලෝකයා :
ජන රාජා. ඔන්න හැමෝම බලන් හිටපු දවසක් තමයි අද. ඒ මොකද කියනවානම් වසර 25කට පස්සේ ඔන්න අපේ ජනරාජා ඇතු අද උතුම් වූ ශ්‍රී දළදා වහන්සේ වැඩමවීමේ භාග්‍යය නැවතත් හිමි කරගෙන තියනවා.
ජනරාජා අවසන් වරට දළදා වහන්සේ වැමවලා තියන්නේ 2000 වසරේදීය. නැදුන් වාසනා සිංහ ටත් කලින් තමයි අපේ ජන රාජා දළදා වහන්සේ වැඩමවීමේ කාර්යට එක් වෙලා තියන්නේ. පස්සේ පොඩි පොඩි දඩබ්බර වැඩ කරපු නිසා තමයි එයාට ටික කාලයක් බලාගෙන ඉන්න උනේ.
ඉතින් අනාගතයේදී තව තවත් වැඩි වාර ගණනක් දළදා වහන්සේ වැඩමවීමට හැකි වේවායී කියා අපි ප්‍රාර්ථනා කරනවා.
ජනරාජා ඔබට දළදා සමිදු පිහිටයි!
දළදා පෙරහැර නැරඹීමට ලෝකයා - lokaya අපිව ෆලෝ කරලා එකතු වෙලා ඉන්න.
#daladamaligawa #DaladaPerahara #janaraja #ජනරාජා #janaraja
2026-08-19 16:06:30
8
Dhamith Nishantha@2 :
කන් තල ගසමින් සදගල මත පා තියන ලස්සන...🙏🙏🙏🙏
2026-08-20 03:20:27
3
🩷🩷 imesha🩷🩷 :
උතුම් දළදා සමිදු පිහිටයි 😊🙏
2026-08-21 20:33:32
1
buddika🇱🇰🇱🇰🇮🇱🇮🇱 :
🙏
2026-08-22 20:29:23
1
නදී ❤නදී💕💕💕ආදරේයි අප්පච්චි :
🙏🙏🙏🙏🙏🙏
2026-08-23 12:30:15
1
Kavishka Mr :
තෙරුවන් සරණයි මගුලැතු ජන රාජාට.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
2026-08-20 14:09:46
1
Ahinsa Ahinsa :
🙏
2026-08-23 05:51:24
1
sethara :
🙏🙏
2026-08-19 23:22:11
1
🌹 sandamali 🌹 :
උතුම් දලදා සමිදු පිහිටයි❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
2026-08-19 21:48:20
1
New Kw :
2026-08-20 11:28:19
1
sampath danuka :
ape urmaya🙏🙏🙏🙏🙏🙏🙏
2026-08-27 13:52:40
0
shamalee :
උතුම් දළදා සමිදු පිහිටයි 🙏🙏🙏
2026-08-20 06:45:20
1
user4369131461125 :
🙏
2026-08-28 17:19:58
0
සුරංගි :
2026-08-21 07:31:01
1
Madu :
budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-08-24 11:51:09
1
Ravi darsana1212 :
🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-08-22 06:59:33
2
පෙරේරා :
[Sticker]
2026-08-22 07:55:48
1
🇱🇰 Pathum 🇦🇪 :
සාදු සාදු
2026-08-22 10:13:59
1
Nilu.... :
2026-08-20 15:01:01
1
To see more videos from user @lokaya_creations, please go to the Tikwm
homepage.