@shashika_rukshan: නැවත හමු නොවෙනා 🤍 @Subodha Nanayakkara #shashikarukshan #subodhananayakkara #nawathahamunowena #slowedandreverb

Shashika Rukshan
Shashika Rukshan
Open In TikTok:
Region: LK
Wednesday 19 August 2026 16:07:38 GMT
44586
6618
351
297

Music

Download

Comments

thilina_wickramasiri
Thilina Wickramasiri :
හෙටට අවුරුද්දයි මාසයයි එයා මං ලග හිටියනම් 🥺❤️‍🩹
2026-09-06 15:23:29
1
nirmala.hadawatha
Nirmala hadawatha :
අඩෝ... වැස්ස බර වෙච්ච හවසක නෙතූගේ වෙඩින් කාඩ් එක මගේ අතට ලැබෙද්දීත් මම ගොළුවෙලා වගේ ජනේලෙන් එලිය බලාගෙන හිටියා බං... 🌧️💔 අවුරුදු හයක් තිස්සේ එකට හිනාවෙවී, එකට අඬ අඬා හිටපු ඒ ලස්සන කාලෙ මෙහෙම එක පාරටම නිකන්ම නිකන් හීනයක් වගේ නැතිවෙලා යයි කියලා මම කවදාවත් හිතුවේ නෑ මචං... 😔🥀 ඉස්කෝලෙ අන්තිම කාලෙදි පටන් ගත්තු ඒ ලව් එක තමා බං මගේ මුළු ලෝකෙම වුණේ. ❤️✨ නෙතූගේ ඒ අහිංසක හිනාව දැක්කම මට මුළු ලෝකෙම අමතක වුණා. ඒත් බං අපේ ඒ ආදරේට කෙළවුණේ කුල මගුල්වලටයි මගේ ජොබ් එකටයි එයාගේ ගෙදරින් තදින්ම අකමැති වෙච්ච නිසා. ❌ "අපේ පවුලේ ලෙවල් එකට එයා සෙට් වෙන්නේ නෑ" කියලා එයාගේ ගෙදරින් මට සෑහෙන්න බන්නා බං. 😞 අන්තිමේදී එයාගේ තාත්තට හාට් ඇටෑක් එකක් හැදිලා හොස්පිටල් දාද්දී, "උඹ මාව මරලා හරි කමක් නෑ ඒ කොල්ලා එක්ක පලයන්" කියලා තාත්තා කියද්දී නෙතූ හොඳටම අසරණ වුණා බං... 😭💔 එක පැත්තකින් එයාව හදපු අම්මයි තාත්තයි, අනිත් පැත්තෙන් පණටත් වඩා ආදරේ කරපු මම. එයා මොනවා කරන්නද කියපන්? "අපිට එකතු වෙන්න පින නැතුව ඇති ... මට සමාවෙන්න," කියලා අන්තිම දවසේ බීච් එකේදී එයා ඇඬූ කඳුළින් මගේ ෂර්ට් එක තෙමද්දී අපි දෙන්නා හයියෙන් බදාගෙන ඇඬුවා මිසක් එකිනෙකාට වැරදි කිව්වේ නෑ බං... 🌊🥺 වෙන කරන්නම දෙයක් නැති තැන එයාගේ ගෙදර අය වෙනුවෙන් අපි වෙන් වුණා. අද එයා වෙන එකෙක්ගේ අතින් අල්ලගෙන මනාලියක් වෙලා යද්දී, මම තනිවම ඒ පරණ මතක අස්සේ අතරමං වෙලා ඉන්නවා බං... 👰🏻‍♀️💔 හදවත ඇතුළෙන් පිච්චිලා යද්දීත්, තමන්ගේ ආදරේ වෙනුවෙන් මෙහෙම විඳවන්න වෙන එක තරම් රිදීමක් තවත් නෑ. අපේ ඒ අවුරුදු හයක ආදරේ අද මගේ හුස්මකට විතරක් සීමා වෙලා තියෙනවා බං... 🚬🥀🖤
2026-08-20 18:20:46
13
neverknowmewho
RENAZ :
දැනට අවුරුදු 6ක් බන්! 2925❤️‍🩹
2026-08-20 07:11:24
42
sanjana_chandupa
sanjanachandupa :
මට උස මදි කිව බන් 😔
2026-08-20 17:13:49
7
x_sithuva
Bᴜᴍᴩʏ 🪬🌀🔝 :
It’s been a year and a month now; I’m still there, but she... 👤❤️‍🩹
2026-08-20 10:13:34
14
dilan_chinthaka_
🐺BAR WOLF 🥃🫗🇱🇰 :
හිතේ කිසිම තරහක් නෑ අදටත් ❤️‍🩹🫶 ඒයාගේ සතුටම මම හැමදාමත් පතනවා. 😊
2026-08-30 10:29:21
2
su_bo_27
Subodha Nanayakkara :
එන්නෝද එති එන තැන්ද නොදනිති-යන්නෝද යති යන තැන්ද නොකියති!
2026-08-20 16:20:53
10
kawee.25
@Akash🫀🇲🇾 :
අවුරුදු 3යි මාස 7i 🥺
2026-08-22 03:12:02
3
jayanga_wijerathna
J.A.Y.A :
අවුරුදු 4යි මාස 3යි 😓
2026-08-29 07:36:47
3
kavishka__15
VII : XV 🕊 :
අවුරුද්දයි මාස 7ක් 💔 මගේම වැරදි නිසා විහින් නැති කරගත්ත මගේ ජීවිතේ හොඳම කෙනා ඔයා. මට ඔයාව කවදාවත් අමතක වෙන්නෙ නෑ. මට තව තවත් ඔයාට කියන්න බෑ මගේ වෙන්න කියලා ඒත් ඉන්න තැනක සතුටින් ඉන්න හැමදාමත්. නිකමටවත් ආයෙ මගේ වෙන්න හිතුනොත් මට කතා කරන්න අවුරුදු ගානක් ගියත් මගේ උත්තරය "මං ඔයාට ගොඩක් ආදරෙයි බබා" කියන එක. ඔයා මේ කමෙන්ට් එක දැකලා මට රිප්ලයි කරත් මගේ හිතට ලොකු සතුටක් දැනෙයි 🙂❤️‍🩹
2026-08-20 19:24:51
5
shana_907
⃖༺⃘𝙎𝙝𝘼𝙣𝘼⃘༻⃡ :
Next month valata 1year and 2month ❤️‍🩹🥹💐
2026-08-24 10:52:49
4
darshana.darshana02
sk darshana 1994 :
matath
2026-08-27 12:03:35
2
uchitha.s.fernando
Uchi_🇱🇰🇬🇧🐉 :
3k💔
2026-08-23 08:07:20
1
thu_mu_la_
𝖙𝖍𝖚_𝖒𝖚_𝖑𝖆 :
2026-08-20 12:49:46
2
krishnarada846
dini ❤️ :
එයා ගිහිනුත් දැන් අවුරුද්දකට ළඟයි එත් මට ඒ මතක වලින් ය්න්න බෑ එයට ම්ං ගොඩක් ආදරේයි.
2026-09-05 04:48:54
1
sanjana_chandupa
sanjanachandupa :
2026-08-20 09:43:15
3
sanjana_chandupa
sanjanachandupa :
2026-08-20 18:11:51
3
user1079936
Chamo 😎🌿 :
මාස 11❤️‍🩹🥺
2026-08-20 13:57:33
3
_shan_29
SHAN 🧬 :
3 yrs 💔
2026-08-21 10:58:56
2
To see more videos from user @shashika_rukshan, please go to the Tikwm homepage.

Other Videos


About