@ghost_page_02: kari weziyo 😪🤏 #viral #foryou #quotes #scam

| P O D I  💋🍃
| P O D I 💋🍃
Open In TikTok:
Region: LK
Wednesday 19 August 2026 16:35:31 GMT
182753
11385
257
3093

Music

Download

Comments

chirairusha
ඔලුවා 🧠 :
මගේ ඔලුව රිදෙනවා 🥺
2026-08-22 22:09:07
1
shithara_lx_
Shithara Sandeep :
අඩෝ කැරිම ආතල් එකක් දුන්නෙ 😂❤️
2026-08-23 16:51:13
0
dishmika_01
D 🧘‍♂ :
ඒ නම්බරෙ දැන් වැඩ නෑ කෙලවන්න හැදුවෙ මන් call ekak aran😂
2026-08-20 05:10:12
325
sandaruwan.abesingha
SWムN :
මටත් ආවා ඩයලෝඩ් පාවිච්චි කරන අයට ලයිෆ් ඉන්ෂුවරන්ස් එකක් තියෙනවා ඒක ගන්න නම් කෝල් එකෙ ඉන්නගමන් එයාලා මගෙ නම්බර් එකට එවන ලින්ක් එකට ගිහින් මගෙ atm card එකෙ ඩීටෙල්ස් දීලා රුපියල් 10ක් දාන්න කිව්වා මම ඇහුවා කටට එපාද කියලා ඊටන්පස්සෙ කට් කලා
2026-08-23 07:17:24
1
namal...bro...0
Namal dhanjaya :
crm කියන්නෙ මොකද්ද බං 🥹🫴
2026-08-20 00:50:50
142
chamathrasanjana9
Chamaaa :
මටත් ඔහොම්මම call ගත්තා😳
2026-08-19 19:08:11
98
nuwanchathuranga104
✶⊶⊷❍ 🅝🅤🅦🅐🅝 ❍⊶⊷✶ :
අපරාදෙ යකෝ කෝල් එකේ තියාගෙනම පොලිසියට යන්න තිබ්බෙ😁
2026-08-20 06:46:21
81
malith1herath
-ᴍᴀʟɪᴛʜ-⚠️️❗ :
ඔකට මම කොල් එකක ගත්තා ආවරන කාලපෙන් බැහරව ඇතලූ😅
2026-08-19 18:49:25
77
vihaga.namsara
Vihaga namsara :
මටත් ගත්ත ඩයලොග් එකෙන් කියල මගේ ඔන්ලයින් බෑන්ක් එක ඉස්සුව උන්ගෙ කරුමෙට මගේ එකවුට් බැලන්ස් එක තිබ්බෙ රුපියල් 100 🥲
2026-08-21 18:38:18
19
n_kamesh
Kamesh_ND :
එක ප්‍රශ්නයයි ඇහුවෙ කට් කරන්න එපා කිව්ව කෝල් එක නිකම්ම කට් උනානෙ 😂
2026-08-21 07:50:57
9
vihaga.gimhan8
￴￴ ￴￴￴ ￴￴ ￴￴￴ ￴￴￴￴ :
mokakda bn oya seen eka
2026-08-20 05:50:06
6
aftharmaxx
loozer😇😈😎 :
This my boy
2026-08-19 21:40:49
19
malithzzz77
𝗠⃟𝗔𝗟𝗜𝗧𝗛𝗭𝗭< 🗿💗👑 :
Mokkd bn ee seen ek
2026-08-20 05:36:50
6
gaganarathnayaka5
Gagana mihisara :
ammo eka 😂
2026-08-19 18:09:39
12
pulmith_randila
✞ بولا | PoLa 🪬 :
😂
2026-08-19 19:27:41
6
milindalakruwan373
milindalakruwan373 :
Ela
2026-08-19 18:33:37
12
wtfnidu
Ꭾʀɪᴍᴇㅤ𝐱Nɪᴅᴜㅤ :
Truecaller thibba neda
2026-08-20 04:54:52
8
devilquotessz
𝗗𝗘𝗩𝗜𝗟 🍁❗ :
🤣🤣🤣 අහ ගත්ත නේ
2026-08-20 04:59:26
6
ishan_madushika
Ishan :
මහ රැ නෙද 😂
2026-08-19 17:38:54
6
To see more videos from user @ghost_page_02, please go to the Tikwm homepage.

Other Videos


About