@hirunews: #HiruNews #HiruNewsLK #TruthAtAllCosts

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Wednesday 19 August 2026 16:52:16 GMT
207146
5609
301
2044

Music

Download

Comments

flowerniro
flowerniro :
Royal cargo best
2026-08-24 13:00:14
0
nk.kaluarachchi
NK KALUARACHCHI :
ඒක නම් ඇත්ත... සියලුම කාගෝ ආයතන ගැන විමර්ශන කරන්න ඕනි
2026-08-24 11:27:15
0
r.i.wijesinghe
iromi.wijesinghe🤫🤫 :
අපි දුක් විදල ගන්න සල්ලි උන් ගසා කනව ඒ මදිවට ලන්කාවට පෙට්ටිය ආවමත් තවත් ලොකු ගානක් ගෙවන්නොනෙ
2026-08-19 18:23:59
41
arundevi89
diva :
අනිවාර්යෙන් සාදාරනයක් ඔනි
2026-08-24 06:58:39
0
surangi.wk
surangi wk :
ඉස්සර වෙලා ඒ රටවල් වල පොලිසිය දැනුවත් කරන්න ඕනේ වංචා කරනවා කියලා කාර්ගෝ නමත් එක්ක ලංකාවේ ගිහින් කෑගහන්න කලින්
2026-08-19 20:34:29
26
cool.cool576
cool cool :
අන්ඩු වැරද්ද නෙවෙ යකො හොමොස් වහලා නිසා යයුද්ධය නිසා
2026-08-20 10:42:54
9
sunitha.sarojani
SAROJANI❤️SUSANTHA :
මන් දැම්මේ පෙබරවාරි බඩු තවම නෑ බඩු
2026-08-20 03:10:46
9
malawenna
malawenna :
මීටරේ පෙට්ටිය ලංකාවට ගෙන ලක්ෂයක්
2026-08-19 18:06:11
17
rizmi.mohideen
Rizmi Mohideen :
omg ple take a actoin
2026-08-23 08:14:42
0
iam_danuka_
Danuka Prasantha 🧿 :
පුදුම සක්කිලි ඉන්න රටක්... තමන්ගෙම රටේ අහිංසක මිනිස්සුන්ට තමයි හොඳම එකෙන් අරින්නේ. හරි හමන් නීතියක් නැති වුනාම මොන කතාද.. පව් සිරාවටම මිනිස්සු
2026-08-20 08:46:23
18
jasin.9595
Jasin 9595 :
කරන්න තියෙන්නේ ඒකම දෙයයි සල්ලි අරගෙන ලංකාවට ගිහින් ලංකාවේ ගන්න ඕන ඕන දෙයක් ලංකාවේ තියනවා
2026-08-19 19:27:18
13
zivoralk
Zivora :
man 2026.02.10 dapu box eka awe 2026.08.10. සිංහල අලුත් අවුරුද්දට දාපු කෑම ඔක්කොම නරක් වෙලා තිබුණා. එහෙම වෙලත් WAR RISK කියලා 15000k විතර ගත්තා මීටර් 1 පෙට්ටියට.
2026-08-20 02:34:20
7
h.m.m.h39
💞💞🇱🇰❤️💞🇰🇼🇰🇼💚❤️M H :
මන් මේ මාසේ කුරුණෑගල ට දාන්න කියලා ඩිනර් 85ඉල්ලනවා ලංකාවේ න් රු90.000කටත් වැඩී
2026-08-19 21:26:10
8
shamriharim
ŠĦÄMŘŶ ✨BÁBÅ🖤 :
Next Trico cargo
2026-08-20 10:41:50
5
user977224026209
user977224026209 :
මේවා රජයන් නෙවෙයි ගන්නේ oke වැඩ කරන්න මිනිස්සු මය්
2026-08-20 11:24:02
3
ni12345602
Nilu :
මේවට නිති හදලා පිලිවෙලට වගකිමක් ඇතුව කරන්න වැඩ පිලිවෙලක් හදන්න වංචා කරන අයට දඩුවම් කරන්න
2026-08-19 22:59:05
6
kings.up47
wake. me. up :
bank වලට සල්ලී දානකොට පොඩ්ඩක් හිතපල්ලා ඕකුන් අපිට සලකන්නේ නෑ දාපියවූ උන්ඩියල්... ඔය ඔක්කොම ජරා වැඩ මැද පෙරදිගට විතරයි....
2026-08-19 20:12:20
5
shayamalee.shayamalee
🇱🇰🇦🇪SHAYAMALEE DXB🇦🇪🇱🇰 :
මම ocean lanka එකෙන් දැම්මේ uae මාස 6 දැන් තවම නැ 😡
2026-08-20 09:47:41
0
malamaduragoda
Mala Maduragoda :
හැමදේටම ජනාධිපති පලිද
2026-08-21 11:16:29
0
user315619686
Roshan :
2026-08-20 05:14:01
4
dondilshan17
Don dilshan 🇦🇪🍏 :
Al kanna කාගෝ එක හොදම service එකක් ජූලි 3 වෙනිදා දාපු shipment එක අගෝස්තු 15 වෙද්දි ලැබුනා කිසිම දෙයක් නැති වෙලා මුකුත් නෑ❤️
2026-08-20 08:35:14
2
thasheli
🌿🌸🩷Thasheli🩷🌸🌿🇱🇰 :
අපිත් බඩු දාලා මාස 6ක් වෙනවා තාම ගෙදරට ලැබිලා නැ
2026-08-20 17:53:55
1
morin.perera0
Morin Perera :
ඇත්ත කාතාව මමත් ඩිරාම් හත්සිය දාහයක් දිලා 4 - 4 රෙ පෙට්ටිය දැම්මා ගෙනිහින් මාසෙට පස්සෙ අයෙත් ඩිරාම් හරසිය පනහක් ඉල්ලුවා පෙට්ටිය තවම ගබඩාවෙ ලංකවට යවන්න එ හරසිය පනත් ඉල්ලුවා .එකත් දිලා මාස හතරක් ගියාට පසෙ පෙට්ටිය ගිහින් තිබුනා .හැබැයි කිසිම දෙයක් අඩු නැ.එහෙත් එක යවාගන්න එක්ලක්ෂ පහලොස්දාහක් විතර ගියා.හරි ගාන නම් හැටදාස් පන්සියයි.දැම්මෙ ට්‍රයිකො එකෙන් .
2026-08-20 11:24:01
0
rasitha118
Niranjana :
කවුරුත් කාගෝ දාන්න එපා. කාගෝ නිකම්ම වැහිලා යයි. හොර කාගෝ නවත්වමු.😳
2026-08-20 04:55:27
3
user3834102149856
ෂෙරින් පෝන්සේකා :
ඇත්ත කතාව ජනාධිපතිතුමෙනි අහිංසක මිනිස්සු හම්බ කරගෙන එන දේවල් හොරා කන කාර්ගෝ සේවයන් වහාම වසා දමනු. අහිංසක ජනතාව නැති බැරි කමට රටවල් වලට ගිහින් හම්බ කරගෙන එන දේවල් හොරාකන යාර්පෝට් එකේ සහා. කර් ගෝවල ඉන්න මිනිස්සු හොරකන සම්පූර්ණ ව රැකියා ආවෝසි කල යුතුයි. අහිංසක ජනතාව පීඩාවට පත් කරන මේ වගේ කාර්ගෝ සේවයන් වසා දමනු. රට රැකියා කරන අහිංසක මිනිස්සු ගැන ජනධිපතිතුමා සදාරණයක් ඉටු කළ යුතුයි. ස්තූතියි...
2026-08-20 16:15:01
1
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About