@chathuva_editz: Sangeethe 🥹❤️‍🩹 #foryoupage #views #foryou #viralvideo #sangeethe_tele_drama Credit : @TV Derana

Chathuva Editz_❤️‍🩹🕊
Chathuva Editz_❤️‍🩹🕊
Open In TikTok:
Region: LK
Wednesday 19 August 2026 17:41:40 GMT
278318
33147
355
294

Music

Download

Comments

anoja634
anu :
රඟපාන්න දන්න නළුවෙක් හිටියනම් ඒ ෆීලින් එක දැනෙන්න තිබ්බ... 😂😁
2026-08-20 14:50:40
1
vimasha006
💗🍃vimasha dahamai💗🍃 :
ඊයේ රෑ මට මොකක්ද වුනා මේක බලාලා😭💔
2026-08-20 13:33:31
1
fmgyuna222
ℍ𝕚𝕥𝕙𝕦𝕨𝕒𝕜𝕜𝕒𝕣𝕚 🔥 :
කතාව කෑවා.අසෙනිටත් එපාවෙලා ඇති මේ කතාව කොච්චර කල්ද,ඉක්මනින් හැපි එන්ඩින් දෙන්නැතුව දිග් ගැස්සුවා කතාව.
2026-08-20 17:39:11
1
rana_beats
R4NA BE4TS 🤍 :
මේ ස්ක්‍රිප්ට් දකින රොශාන් රවින්ද්‍ර මහත්තයා
2026-08-20 16:33:45
1
dewdrops_official1991
Dew Drops 💦🫀 :
මහීට අන්තිමට කවුරුවත් නැති වුනා 😢💔😓
2026-08-20 13:42:41
1
user5348037661450
Ashi 728 :
කතාවෙ අවසානෙට මහී තනි උනා 🥺 අම්මා නෑ අක්කා එයාව දාල ගියා තාත්තා එයාව දාල ගියා අවසානෙට පන වගේ ආදරේ කරපු අසෙනිත් එයාව දාල ගියා 🥺 හැම පැත්තෙන්ම මහී තනි උනා 🥺
2026-08-20 01:15:04
769
leo_boy__kvii
KavishkA NirmaL :
මෙකෙ අන්තිමට දෙවනි ඉනිමෙ සමල්කා එනවා සිවුරු ඇරලා එයාව තමා මහී බදින්නෙ ඉටපස්සෙ දෙන්නම් මහණ වෙනවා 🥺
2026-08-20 09:44:47
82
udaraboy0
udaraboy0 :
දැන් එදිරිමුනි මාමටත් මේකෙ මුල මතක නැතුව ඇතී 😞
2026-08-20 03:32:45
227
rukshika.sewwandi2
ශෙනු🥰🥰🥰 :
මේක මහා අසදරනයි අනේ ඔච්චර දුක් වින්ද ඒ දෙන්නව අවසානෙට එකතු කරන්න තිබුනා 🥺🥺🥺
2026-08-20 02:07:12
139
casperstore01
Nethuuzzz👀❤️ :
WHAT IS THIS සමන් එදිරිමුණි.
2026-08-20 11:08:45
10
wolfy2458143263323
nethu💋🧚 :
එ කතාව එහෙම ඉවර නොවෙන්න තිබ්බ🙂💔😔
2026-08-19 20:40:35
51
priyankasamarasinha
ප්‍රියංකා :
එකනම් මගේ ජීවිත කතාව වගේ අම්මා තාත්තා අයියා අක්කා හැමෝම මාව දාලා ගියා
2026-08-20 03:17:42
20
ls60422
LaSa04 :
අන්තිමට මේ වෙච්ච දුක් දරාගන්න බැරුව මහී මහණ වෙනවා..😑 පෞ 😭
2026-08-20 13:21:27
7
dula_489
𝓐𝓛𝓦𝓔𝓨𝓢 𝓭𝓾𝓵𝓪 🤝😼 :
Itapsse mona wei da bn
2026-08-20 03:00:50
12
madu4717
Madu :
අනුහස්ට උණ දේම වෙයි වගේ.😁
2026-08-20 06:49:51
6
kitty__quotes
" 𝓚𝓲𝓽𝓽𝔂 🪭!! :
දැන් අනන්තෙන් ආ තරු කුමරා එකේ වගේ අසෙනි ආයේ ඉපදෙනවා ඊට පස්සෙ මහී එයාව බදින්නේ වයස 60දී විතර🥹❤️
2026-08-20 10:30:52
7
rough.boy67
Rough boy 💸🇶🇦 :
ඇත්ත ජීවිතේ කොල්ලෙක්ට ඔය වගෙ දෙයක් උනොත් ❤️‍🩹
2026-08-20 03:19:57
7
poornachinthaka94
10:14 :
චේතනා සෙට් වෙනව මහීට කලන වෙන කෙනෙක් බදින්නෙ 😊
2026-08-20 04:17:39
6
shanuka.navodya
🤍 ShaNu🤍 :
මදි මදි 😑
2026-08-20 01:32:01
5
amu.baby8
amashahansamali :
aduna😔
2026-08-19 18:37:31
8
sithu.bbh158
>>>💕chuti Doniyh❤️||°• :
ඇඩෙන්න තරම් ඒ කතාවට ආදරේ කරා🥺🥺🥺🥺
2026-08-20 00:40:59
8
sunil.wijayasingh
𝓢𝓾𝓷𝓲𝓵 🥹🤍.. :
මගේ ආදරේ...😩🤍
2026-08-20 16:49:12
1
To see more videos from user @chathuva_editz, please go to the Tikwm homepage.

Other Videos


About