@_zynddnv_: rek bomaguncha qoyaman😂 #faShaa #CapCut #reels #Love

07
07
Open In TikTok:
Region: UZ
Wednesday 19 August 2026 19:02:57 GMT
96
4
0
1

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @_zynddnv_, please go to the Tikwm homepage.

Other Videos

Happy Birthday Janu Manika😘 ඔයා තමයි ඉතින් මගේ ලෝකෙම😘 ඔයාගේ පොඩි වෙනසත් ඇති මට ගොඩක් රිදෙන්න ඒ තරම්ම මම ඔයාට ගොඩක් ආදරෙයි ඒක ඔයා දන්නවා කියලා මම හිතනවා ඔයාගේ ඕනෙම දේකට මම හැමදාම ඉන්නවා❤️ ඔයා වෙනුවෙන් මට ඕනෙම දෙයක් කරන්න පුළුවන් වගේමා ඕනෙම දෙයක් මම කරනවා ඒ තරම්ම මම ඔයාට ආදරේයි🥺 ඒ වගේම මගේ හැමදෙකදිම මට ඉස්සෙල්ලම හැමදාම උදව් කරේ ඔයා මාව Motivate කරේ ඔයා ප්‍රශ්නයක් වුනහම මගේ හිත හදන්නේ සහා ඒ හැමදෙම වෙනුවෙන් මං එක්ක ඉන්නේ ඔයා ඒක මම නොකිව්වට මගේ හිතේ හැමදාම තියෙනවා ඒ වගේම ඔයාතාම පොඩි වුනත් ඔයාට තරම්ම මිනිස්සුන්ව මට තාමත් තේරුම් ගන්න බැහැ වගේම ඒක හරිම අමාරුයි හැබැයි ඒ හැමදෙම මට තේරුම් කරලා දුන්නේ ඔයා ඉතින් ඔයාට තරම්ම ලොකු දරාගැනිමේ ශක්‍තියක් මට නැති වුනත් ඕනෙම දෙයකදි මොනවා නැති වුනත් ඔයාලා මට ඉන්නවා කියලා දැනුනම එතනින් එහාට මට දෙයක් නැහැ එච්චරයි මට ඕනේ💝 ඔයාලා තමයි මගේ හැමදේම ඉතින් මේ හැමදේකටම ගොඩක් ගොඩක් Thank You🫶🏻♥️ එහෙනම් ඔයාට නීරෝගි වාසනාවන්ත සුභම සුබ උපන්දිනයක් වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා😍ආදරෙයි🥰 Ummmahhhhh😘 #vidusha #janushi #Siblings #birthday #bond

About