@aki_simplelife: 【時短料理】骨も生肉もサクサク切れる!まな板いらずのオールステンレス多機能キッチンバサミ✂️✨ #TikTokショッピング #キッチンバサミ #調理器具 #便利グッズ #時短料理

あきのシンプルライフ
あきのシンプルライフ
Open In TikTok:
Region: JP
Thursday 20 August 2026 14:44:00 GMT
2575
11
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @aki_simplelife, please go to the Tikwm homepage.

Other Videos

ඔයා හදන කට්ලට් පිපිරෙනවා නම් විඩියෝ එක බලන්නකෝ.  මම විඩියෝ එකේ කියන tips වලට අමතරව කියන්න වෙලා මදි වුන tips ටික පහලින් ලියන්නම්.  විඩියෝ එකේදි කියනවා අල ටික බෙරිවෙන්න තම්බන්න එපා , ලිපෙන් බාපු ගමන් වතුර බේරගන්න , ටිකක් නිවෙන්න දෙන්න කියලා. මේ පියවර වලදී අපි ගන්න අල ටිකට වතුර අඩු වැඩි වශයෙන් එකතුවෙනවා. ඉතින් ඒ එකතු වෙන වතුර පුලුවන් තරම් අඩු කරගෙන අල ටික හරි texture එකට හදාගත්තේ නැත්නම් කට්ලට් ටික තෙලේ බදිනකොට , කට්ලට් එක ඇතුලෙන් steam වෙලා පිටතට තෙරපුමක් දෙන්න උත්සහා කරනවා. ඒ වගේම තමයි අල පොඩි කරනකොට ගොඩාක් පොඩි වෙන්න දෙන්න එපා. ඒහෙම කියන්නේ මෙන්න මේ හෙතුව නිසා, අල තැම්බෙනකොට එහි සෛල මෘදු වෙනවා. ඒ වගේම අල වල තියෙන ස්ටාර්ච් (පිෂ්ඨය) උණුසුම නිසා ජෙලි වගේ ස්වභාවයකට පත්වෙනවා. අල ගොඩක් උණුවෙන් තියෙද්දී පොඩි කළාම, අල වල තියන සෛල බිඳී ඇතුළත තිබුණු තෙතමනය සහ ස්ටාර්ච් පිටතට එනවා. ඒ නිසා අල වතුර ගතියක් හෝ තෙත ගතියක් වැඩි වගේ පෙනෙන්න පුළුවන්. විශේෂයෙන් අල ගොඩක් තදින් හෝ වැඩිපුර පොඩි කළොත්, ස්ටාර්ච් වැඩිපුර පිටතට එන නිසා අල fluffy වෙනවා වෙනුවට ඇලෙනසුළු, තෙත සහ පේස්ට් වගේ වෙන්න පුළුවන්. ඉතින් මේ කාරණා ටිකත් මතක තියාගෙන ඊලගට හදන කට්ලට් පුපුරගන්නේ නැතුව හදමු.  ගිහින් එන්න, සුභ දවසක් ❤️

About