@_._bhagi_._: : මේ පාර මං ඔයාව අතඇරියේ සදහටමයි." 🖤🥀 ඔයාට වෙනස් වෙන්න ඕන තරම් අවස්ථා තිබුණා… ⏳ එක දවසක් නෙවෙයි, එක සතියක් නෙවෙයි… සෑහෙන්න කාලයක් තිබුණා. ඒත් ඔයා වෙනස් වුණේ නැහැ. 💔 ඇත්තටම ඔයාට ඕන වුණේ මට ඔයාව එපා කරවන්න නම්… හරි, ඔයා දිනුම්. 🙂‍↕️අන්තිමේදී ඔයා ඒ දේ කළා. මට ඔයාව අතහැරලා යන්න තරම් මාවම ශක්තිමත් කළා. 🥀 ඔයාට බලෙන් හැමදේම කියලා කරගන්න, හරි දේ වැරදි දේ කියලා පෙන්නලා දෙන්න, හොඳ දේ නරක දේ කියලා තේරුම් කරලා දෙන්න තරම් ඔයා බබෙක් නෙවෙයි. 🖤 හිතිලා කරන්න ඕන දේවල් කියලා බලෙන් කරවාගෙන, ආදරේ කියලා හැමදේම ඉවසගෙන, තේරුමක් නැති දේවල් වෙනුවෙන් මගේ හිත තවත් තවත් රිදවගන්න මට දැන් බැහැ. 💔 පුළුවන් තරම් කාලයක් මං ඉවසුවා… 🥺 ඔයා කවදාහරි වගකීමක් ගන්න පුළුවන් මනුස්සයෙක් වෙයි කියලා, අපි දෙන්නට ආදරෙන්, සැනසීමෙන් ඉන්න පුළුවන් දවසක් එයි කියලා, මං ගොඩක් බලාගෙන හිටියා. 🫶🏻 ඒත්… ඒ දවස ආවේ නැහැ. මං බලාගෙන හිටපු මනුස්සයා ඔයා වෙන්නෙත් නැහැ. 💔 ඒ නිසා තවත් ඔයා වෙනුවෙන් බලාගෙන ඉඳලා තේරුමක් නැහැ. 🥀 මං ඔයාට ආදරෙයි… ❤️‍🩹 ඒක අදත් බොරුවක් නෙවෙයි. ඒත් මේ පාර මං මටත් ආදරේ කරන්න තීරණය කළා. 🤍 මං ගැන ගාණක්වත් නැති කෙනෙක් වෙනුවෙන් මාවම නැති කරගන්න මට තවත් බැහැ. කෙනෙක්ව ආදරෙන් අතහැරීම කියන්නේ ආදරේ නැති නිසා නෙවෙයි… තමන්ගේ හිත තවත් රිදවගන්න බැරි තරමට ආදරේ කරලා ඉවර නිසා. 🥀 ඒ නිසා මේ පාර… මං ආපහු එන්නෙ නැහැ. 🚶🏻‍♀️බලාගෙන ඉන්නෙත් නැහැ. පරණ දේවල් හිත හිතා මාවම රිදවගන්නෙත් නැහැ. 🖤 ඔයාට සතුටින් ඉන්න ලැබෙන්න කියලා මං හිතනවා. 🤍 ඒත් මගේ ජීවිතේ ඉතුරු ටික ඔයා නැතිව හරි ලස්සනට ගෙවන්න මං දැන් ඉගෙනගන්නවා. 🌙✨ මේ පාර මං ඔයාව අතඇරියේ… සදහටමයි.

>>__𝐌𝐀𝐒𝐇𝐈__<< 🔮🎀⛓️
>>__𝐌𝐀𝐒𝐇𝐈__<< 🔮🎀⛓️"
Open In TikTok:
Region: LK
Thursday 20 August 2026 02:37:58 GMT
43418
4057
73
58

Music

Download

Comments

chamaa___3
💥C_h_a_m_a_a____🇰🇷😇 :
අදරේ කියන එක අපි හිතන තරම් සුන්දර නෑ..🥺 අපි අවංකව අදරේ කරලාත් එයාලට එක දැනේන් නෑ..🥀 හැමදාම මතක එක්ක ජිවත් වෙන්න වෙනවා... 🥺🥺🥀 ඒ මතක එක්ක පුලුවන් කාලයක් ජිවිතේ අල්ලන් ඉන්නවා.. 🥺
2026-08-27 07:29:25
0
chanu2242
🤍🎀 :
captions eka one
2026-08-20 11:47:48
0
supunudayanga6
💎supun💎 :
ඔව්
2026-08-20 13:46:39
0
thakshila514
𝓣𝓗𝓐𝓢𝓗𝓘 𝓑𝓑𝓗..🤫🦂 :
Captain eka dnnko
2026-08-22 19:00:14
0
sadeepa.sadeepa3167
sadeepa Akalanka :
මැණික
2026-08-21 12:12:44
0
chutibole660
🫣Chuty Bole❤️‍🩹 :
caption eka dennko🥺
2026-08-22 14:40:22
0
sanduwa__1021
ThilinA 🐙🔗 :
Mashi Kella 🌺
2026-08-21 05:25:09
0
____dinushka____
෴RuMesh෴🇰🇷🩷 :
2026-08-20 12:04:19
0
anuwa493
@sudda official 🍏🕊 :
Lmy ♥️
2026-08-23 01:49:50
0
floofy...0
_シャシ _🧚🩷💫🦋 :
Top ak kohend anee
2026-08-20 16:54:30
0
nethmika360
Nethsara pathum :
lassanyi sudu ❤️
2026-08-21 23:41:42
0
mr.sachiya77
Mr sachiya :
eka nm lassai ❤️😘
2026-08-21 02:02:38
0
lokuputhaa
$: ❤️ Amara🍃😜😜 :
❤️wow lassanai sudu manika ❤️🥰🥰🥰🥰🥰
2026-08-20 12:36:37
0
abu_uu_
Mr_marala😈💊 :
Akka❤️
2026-08-20 15:45:17
0
di_ne_thya
Di_ne_thya :
Mnike 🥺❤️‍🩹
2026-08-20 02:52:36
0
0741461276tiktok.comhasi
ヴィづ_🇯🇵Vidu___boy🎧🇱🇰✈🇯🇵 :
bbh💗🥰
2026-08-20 05:21:36
0
nishy_girl
Rechal 💖🪬 :
🥺🤍ivsanna patiyo mn oyata hri adarei duk venna epa . Lassanata hina vela inna 🥰
2026-08-20 04:29:28
0
hasiya_official_3
🇱🇰🕊H🅰️SIY🅰️🕊🇱🇰🇦🇪 :
suddi 💐🤍
2026-08-20 08:10:19
0
madushan43843
Madushan :
ලස්සනයි
2026-09-01 11:29:38
0
fathigirll0
🍄🧚🏻‍♀️FATHI🧚🏻‍♀️🍄 :
Top from 🥺
2026-08-20 08:26:16
0
dolley_g2
🐻💜Dolly Girl 💜🐻 :
Sudu 🌍🤌
2026-08-20 08:38:51
0
yehanlaknuka2
yehan :
Muhude eka maluwada inne 💘🥺
2026-08-20 03:14:45
0
To see more videos from user @_._bhagi_._, please go to the Tikwm homepage.

Other Videos


About