@hb_studio._: කොල්ලෙක්ගෙ පලවෙනි ප්‍රෙමවන්තිය තමා "අම්මා" @namaldilanka #sinhala_motivation #ජීවිතය #motivationalvideo #SriLankaTikTok #status

HB STUDIO - Motivation
HB STUDIO - Motivation
Open In TikTok:
Region: LK
Thursday 20 August 2026 06:49:58 GMT
248071
35045
393
1454

Music

Download

Comments

chamaka27
Chamaka Pramuditha :
:Replacement naaaa 🌎🌎🌎 ammaa thaththa tamai hamadema 🌎🌎♥️♥️♥️💐
2026-11-21 12:34:40
0
dinendra20
KAVI🇯🇵🇱🇰 :
අම්මා වෙනුවෙන් පන උනත් අත් හරින්න පුලුවන් එක තප්පරෙන් 🥺❤️
2026-08-22 01:03:11
85
m_a_d_u68
||𝑴𝒂𝒅𝒖||.🧚🏼‍♀️🔐🤍ᥫ᭡ :
මගේ අම්මා වේනුවෙන් ජිවිතේ උනත් පුජා කරනවා
2026-08-22 16:23:48
22
wasantha277
Wasantha 💫❤️ :
අම්මා තාත්තා තමයි ජීවිතේ.ඒ දෙන්න වෙනුවෙන් තමයි දැන් හැම කට්ටක්ම කන්නෙ 🙂❤️
2026-08-23 14:55:26
7
atheek96
𝑨𝑻𝑯𝑬𝑬𝑲...💫🦅 :
මගේ පණ ටික රත්තරං අම්මා..............But Missing My Mom 18Years 🥺💔
2026-08-22 10:23:59
8
buddika.sampath00
Buddika Sampath :
එ ආදරය පොඩි කාලේම නැති වුනකොල්ලෙක් මම🥺😔
2026-08-25 20:38:31
8
roshimaruwanthi6
🇰🇼・゚: 𝑹̽𝒐͠𝒔̷𝒊̽ :・゚✧ 🇱🇰 :
මට ඉන්නෙ රජෙක් වගෙ කොල්ලෙක්...මගේ පුතා ..එයා ඉපදුන දවසේ ඉදන් මට මාර හයියක් අවේ... එය තමයි ඉතින් මගෙ පන...
2026-08-20 22:14:13
28
user31530659sg
Kumari wasala🌼 :
අනිවාර්යයෙන් සර්.මගේ පුතා මට රජෙක්ම තමයි.❤️❤️❤️❤️👑 මගේ පුතාට මාව රැජිනක් .❤️❤️❤️👑 ගොඩක්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏❤️♥️♥️♥️♥️♥️සර්
2026-11-10 11:20:22
1
yenuuu86
Yenuuu 42🏏🥰 :
අම්මා 😚🌍💗
2026-10-11 07:36:33
2
kaviy042
K A V I Y A 💋👀🇰🇷 :
මගේ පණ ටික රත්තරං අම්මා 🙏♥️🫀🌎
2026-08-21 21:28:42
2
_nipun_navod2
03 : 05 🤍💋 :
පනතමා ඉතින් ❤️‍🩹🥹🌏
2026-08-22 06:54:15
1
madu.sanika6
madu sanika.. :
මටත් ඉන්නවා රජේක් වාගේ පුතේක්🥰🥰🥰🥰🥰
2026-08-23 15:41:59
2
user57635698780000
චාමර :
මගේ අම්මා වේනුවෙන් ජිවිතේ උනත් පුජා කරනවා
2026-08-22 07:12:47
6
chaviya_offcial
Chavi 🪬🧊 :
Amma ❤️🌏🥹🧸
2026-09-17 00:26:57
2
_ultara_
Ashen Rashmika❤️🕊️ :
Gedarama kollo 3 denek unama komada e hagima ❤️‍🩹👸
2026-08-20 15:37:30
30
sathsara.nirmal5
Himsha.. :
අම්මා තමා පන මගෙ 💗
2026-08-23 06:31:31
1
navithulaknuda
Navithulaknuda :
amma🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
2026-08-21 10:10:53
2
achiya869
ACHIYA'💟🫶✓💯'♣️ :
අනිවා❤️🥰💪🌏"..
2026-08-22 09:29:02
1
akilamadhushanka
akila :
ආදරයයි මවු සෙනහසයි කියන්නෙ දෙකක් එකක් නෙමේයි පුතා ..😌
2026-08-23 11:37:11
1
user6598611081473
PANA 😘 OYA :
අම්ම වෙනුවෙන් මම මගෙ ජිවිතයම පුදනව
2026-08-24 02:13:01
1
pradeep3955
Pradeep :
අම්මා මගෙ පන🥰🥰❤️❤️මේ ලෝකෙ හැම අම්මා කෙනෙක්ටම දළදා සමිදු පිහිටයි
2026-08-31 16:01:11
1
ishan3062
ishan :
අම්මා වෙනුවෙන් පන වුනත් දෙනවා.❤️
2026-08-24 06:12:26
1
mylife168865
මගේ ජීවිතේ :
අම්මා තාත්තා🥹
2026-08-31 09:53:02
1
sheni388
@S_H_E_N_I_Y_A_-💍🤍 :
Amma wenuwen onam deyak karann puluwan🥺💗🫂
2026-08-25 00:55:36
1
To see more videos from user @hb_studio._, please go to the Tikwm homepage.

Other Videos


About