@anueditz7: සිරි පැරකුම් 💗 #anueditz #trendingsrilanka #sinhalafunnyvideo #foryou #siriparakum

ANU EDITZ
ANU EDITZ
Open In TikTok:
Region: LK
Thursday 20 August 2026 07:16:51 GMT
70529
11532
206
132

Music

Download

Comments

dula_official89
D_gihan_official🫀🌫 :
ආයි මේහේම ෆිල්ම් එන්නෑ කියලා මතක් වේද්දි 🥹💗
2026-08-20 15:51:48
4
pasi_ya70
Pasidu Rathnayake :
අනෙ ජැක්සන් ඇන්තනි සර්ගෙ කඩහඩමයි 🥺
2026-08-20 12:45:47
320
ube_thaththa3
rizza :
'Sounds fimiliar'🗿
2026-08-21 08:43:25
17
lakshikasemini
semini👩‍🏫🔯❤️ :
අදටත් ආසම film ek
2026-08-21 02:25:18
1
venuwa08232007
venura_☸🙏 :
ආය සිරි පැරකුම් බලන්න හිතුනා කියාම්කො 🥹
2026-08-20 13:45:00
122
dasaniman2
Dasan  🫧 :
අයේත් එන්නේ නැහැ ඔය වගේ films ❤️🥺
2026-08-20 16:02:50
5
user4425170179459
𝗜𝗡𝗗𝗜𝗞𝗔𝗥𝗔𝗡𝗔𝗦𝗜𝗡𝗛𝗘 :
ඒවා මාර ලස්සනයි 🥰
2026-08-21 03:49:59
1
thejana.pasandul
Thejana Pasandul :
දෙවනි කොටසක් ආවනම් හොඳයි කියලා හිතු නු ඒවා
2026-08-20 07:59:41
95
induwara.nawarathne
induwara.nawarathne :
ආචාර්ය රෝහණ වීරසිංහයන් ශ්‍රී ලාංකේය චිත්‍රපට සංගීතයේ සහ පසුබිම් සංගීතයේ ජීවමාන පුරාවෘත්තයක්. එදා මෙදා තුර සිංහල සිනමා ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම සහ කිසිදා නොමැකෙන සංගීත නිර්මාණයක් ලෙස මේ නිර්මාණ ජීවමාන වෙයි.💗
2026-08-20 14:01:35
44
sachizer857
Sachi Zer :
මං හොල් එකේ බලපු පලවෙනි film එක...ආයෙත් බලන්න හිතෙනවා🥹❤️‍🩹
2026-08-20 15:08:31
26
tharindugunthilake
tHaRiNDu GuNaTiLaKe :
මේක relese වෙද්දි මම 4 වසරෙ අදවගේ මතකයි කටුගස්තොට සීගිරි හෝල් එකේ බලන්න ඉස්කෝලෙන් එක්කන් ගියේ ❤️❤️🥺🥺
2026-08-20 13:36:50
19
hiru.aimbot
GodMode Streaming :
දැන් ආයෙ බලපම්කො🥲♥️
2026-08-20 14:40:50
12
ishanchethiya4
ishan 🇰🇷♥🇱🇰 :
තාත්තාම තමා
2026-08-20 08:36:01
43
l_o_c_a_t_i_o_n_e_k_a
𝐃𝐔𝐦𝐢𝐍𝐝𝐚 🌀✨🇱🇰 :
ඇඟටම දැනෙන ඒවා 💗🥺
2026-08-20 15:05:03
5
nuu__ra
セヌー🐼❤️ :
අමුතුම හැගීමක් 🥺❤️
2026-08-20 08:29:16
7
shanuka_aken
S H A N U🪽 ⚡️ :
Podi kale asawem blpuw tmth emy 🥹
2026-08-20 08:36:49
15
udii__z
|| Serious_Page 🥹🤍📍 :
podi kale mathak una 🥺❤️‍🩹
2026-08-20 14:17:24
7
okivain_z
@Okithaaa Hezhan🎩💼 :
meh edit eka dekala film eka aimath balanna gatta🫶
2026-08-20 22:19:35
5
geekdose
badboy :
අනුර සහෝදරයා මතක් වෙනවා 🥰
2026-08-21 04:58:27
5
tharusha.dilshan220
Tharusha Dilshan :
Nice edit bri
2026-08-21 07:30:42
2
To see more videos from user @anueditz7, please go to the Tikwm homepage.

Other Videos


About