@adri_cano43: ඔයාට කැමති එකක් තෝරගන්න.🥹❤️ #whenlifegivesyoutangerines #kdrama #foryoupage #foryou

Adri
Adri
Open In TikTok:
Region: LK
Thursday 20 August 2026 07:26:58 GMT
94114
13538
81
764

Music

Download

Comments

sumaja.silva
Sumaja Silva :
People really can be that good, that honest and that lovely.people CAN
2026-08-20 15:15:46
0
__shehani___
Shey 🌀 :
බලන්න වටාන drama එකක්❤️මම බලලා තියෙන ලස්සනම k drama එක
2026-08-20 17:09:56
3
gihaana0816
MK Gimhanii816 :
මෙහෙම මිනිස්සු ඉන්නවා...... Drama ඇතුලේ විතරක් උන එකයි දුක 🙂
2026-08-20 19:22:15
1
ohits.windix
Windi 🧿💫 :
තමන් කැමති විදියටම හැම දෙයක්ම, තමන් කැමතිම දවසේ තියෙනවා තරම් සතුටක් ,වාසනාවක් තවත් නෑ. ඒකට ලොකු දේවල් ඕනි නෑ.ඕනි වෙන්නේ එකට තමන් කොච්ව්රක් ආසද කියන එක විතරයි .මොකද කියනවනම් ලෝකෙම ඒකට කැමති උනත් වැඩක් නෑ තමන් කැමතිම දේ ඒක නෙමෙයිනම් ❤️
2026-08-20 08:09:46
100
noty_sandu6
Erandi 🍒 :
මේ ඩ්‍රාමා එකෙයි Family by choice එකේ (ජුන් මහත්තයා) තාත්තා කියන චරිතේ අමතක වෙන්නේ නැ කවදාවත්. අන්තිම වෙනකම් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී තමන්ගේ ලමයිව දරාගෙන ඉන්න ඒ එකම මිනිහා තමයි තාත්තා. 🫶❤️
2026-08-20 11:04:08
98
thiliniwasana55
thiliniwasana55 :
marama lassnai
2026-08-20 18:42:04
0
yunxiins
Yunxiins :
ඇස්වලට කදුළු එන තරමට ඒ ආදරේ ලස්සනයි🥺❤️
2026-08-20 08:00:02
57
nishu_____girl
'𝐍𝐢𝐬𝐡𝐮| :
ආයෙ කවදාවත් බලන්න හිතෙන්නෙ වත් නැති වෙන්න අඩවපු drama .... 🙂💔
2026-08-20 12:18:59
15
rocky_a1111
Rocky_A1111 :
බලන්න පිං තියෙන්න ඕන drama ❤️
2026-08-20 13:06:33
6
sithmi_5
S 🐼💎 :
best romance movie ever 🥹❤️‍🔥
2026-08-20 13:02:05
6
ruvijansz
ruvijansz :
මං බලපු ආදරනීයම කාතාව ♥️
2026-08-20 15:17:44
1
ima_athapaththu
ima_athapaththu :
mage jiwithe man balapu hodama series eka appaaaaa🥺❤️
2026-08-20 13:16:16
4
sakusanjana27
💋🍒👀 :
drama name🥺
2026-08-20 15:57:20
2
_vish_official__
_VISH_OFFICIAL_ :
ආයි බලන්න හිතෙන විඩීයෝ 🥹❤️
2026-08-20 16:06:05
0
sugandini22
Sugandini :
Meka thama blnn bari una full film ekama blnn puluwan widiyak kiyannko 😢
2026-08-20 10:17:52
10
apziiiiiiiii
𐙚 🌷𝒜𝓅𝓈𝒾𝑒 🫧𝜗𝜚 :
Ane mn asama eka 🥺
2026-08-20 08:38:19
3
dinishiyy
Dinishi Dew Samarage :
Title?
2026-08-20 14:30:27
0
shenali907
SHENALI 🍓🧿 :
@Dihean Fernando 🥺
2026-08-20 15:03:22
1
nethmibandara.nu
Nethmi Upadya Bandara 🌷🧿 :
@Sandeepa Karunarathne ❤️
2026-08-20 16:09:43
1
usha11101
U"ෂා :
@ABILASH 💸 🥺
2026-08-20 11:26:18
1
ameesha.rathnaya
Ameesha 🍃 :
@𝓝𝓲𝓜𝓸 🩵! මැණික දන්නවද දෙයක් මම මේක හදවතින් ම කියන්නේ . එදා මෙදා තුර කිසිම දෙයක් ආපස්සට බලාපොරොත්තු වෙන්නේ නැතුව හැමදේම මට දුන්නු කෙනෙක් හිටියා . එයා මගෙ අප්පච්චි . ඒත් මට දැන් එයාගෙ ප්‍රතිරූපය හම්බවෙලා තියනවා .මගේ ඕනෑ එපා කම් හැම්දේම දීල පුලුවන් විදියට මාව සතුටු කරන ඔයාට කවදාවත් අහිතක් වෙන්න එපා. නැති කාලේ එකට ලගින් ඉදල තියන කාලේක දෙන්නම සතුටු වෙන එක තරම් දෙයක් නෑ මට මගේ ජිවීතේ හොදම තේරීම කියන්න නම් දන්නේ නෑ ඒත් මගේ ජීවිතේ හරිම තේරීම ඔයා . 🥺🌍
2026-08-20 12:57:56
2
savii_rathnayaka
Savii🐣 :
❤️‍🩹🥹
2026-08-20 08:56:14
2
To see more videos from user @adri_cano43, please go to the Tikwm homepage.

Other Videos


About