@sithara_sangeeth_ssm: Cursor, Windsurf වලින් Vibe Code කරලා පැයෙන් App එක හැදුවට, Security Check කරේ නැත්නම් ඒක හදපු වේගෙට වඩා වේගෙන් Hack වෙනවා! Production Deploy කරන්න කලින් මේ Critical Security Checks 3 අනිවාර්යයෙන්ම Manually Verify කරන්න: 1️⃣ Check for Hardcoded Secrets (.env only) 2️⃣ Prevent IDOR (Authorization Checks) 3️⃣ Input Sanitization (Stop SQL Injections) AI කියන්නේ Tool එකක් විතරයි. Security කියන්නේ ඔයාගේ වගකීමක්. ඔයා AI වලින් Code කරද්දී වුණු ලොකුම අවුල මොකක්ද? Comment එකක් දාන්න! 👇 . . . #ssmsitelegend #ssm #sitharasangeethssm #softwareengineering #saasfounder #srilankantech #techlk #codinginsinhala #webdevelopment #cursorai #windsurf #appsecurity #productionready #softwaredeveloper #vibecoding #startupfounder #webdevelopmen
sithara Sangeeth ssm
Region: LK
Thursday 20 August 2026 11:17:40 GMT
Music
Download
Comments
tiktok_chama_official_ff :
@teddykeybroad
2026-08-31 07:54:25
0
panda පැන්ඩා :
අයියේ මමත් ai වලට ආසයි. ඔයාගේ බාහිර පෙනුමෙන් මහින්ද බෑ ඔයා වැඩ්ඩෙක් කියලා. ආදරේ හැමදාමත් ඔයාට
2026-08-20 18:29:07
6
Waduru Balla :
hard cord app hack වෙන්නෙම නැද්ද 😁😂
බොරු දාන්න එපා AI apps hack වෙන්නේ නෑ
2026-08-24 14:49:13
2
chaniduuu :
Agreed and very useful brother
2026-08-20 19:05:50
6
Sajith Tharaka :
පට්ට බොරු 😂 AI වල mistake තියෙනව. නැත්තෙ නෑ. හැබැයි ඔච්චර නෑ. ජීවිතේට hack කරන්න බෑ. Gpt 5.6 sol ultra use කරල බලන්න. ඌ security පව ා හදල ඉවර කරන්නෙ.
2026-08-27 08:12:32
0
bb :
Skill ekka AI use krnawa no issue
2026-08-21 07:22:46
1
idgaf :
Rate limit Danna
2026-08-20 21:09:07
3
Elite2Playz :
thanks bro.very helpful
2026-08-20 15:55:55
2
lolfancy :
make sure to add " Make it secure "
2026-08-21 07:44:22
2
Sudeepa Wanigarathna :
me serama rules wlt add krl use krnna
2026-08-20 22:06:51
1
Sisilto Water :
මල්ලි එහෙම වෙන්නෙ promt එකෙ අඩුපාඩු එකට තමෛ ප්‍රොම්ප්ට් ඉන්ජිනෙරින් ඉගනගන්න කියන්නේ
2026-08-24 12:47:19
1
kaythhh_456 :
Very supportive content broow ♥️👋
2026-08-22 16:09:31
1
الباندا :
Steps
2026-08-20 23:16:19
1
DilshanSAS :
Steps
2026-08-21 04:51:03
1
Dilan Sandaruwan :
steps
2026-08-21 00:48:24
1
Mr_Alwiz :
Steps
2026-08-20 23:29:03
1
Shehan Avishka :
Steps
2026-08-21 02:49:04
1
traveling buddy :
Steps
2026-08-21 05:29:36
1
𝐘𝐄𝐍𝐔𝐋𝐀_𝟗𝟐𝟓𝟒 🐉 :
steps
2026-08-21 05:59:11
1
SankaD :
steps
2026-08-20 12:18:54
1
ShoniyaLakmal :
Codex eken reviwe karala claudegen hadawanam lassanata wada tika wenawa. Api hithane nathi pathen unath lasanata details eka kiyla denwa.
2026-08-21 04:29:23
1
madusha rajapaksha :
Need better architecture and plan before starting a project using AI.
2026-08-20 13:12:12
1
vishwaAlpha :
Eka Ithin ekat uta ewa kiwwam hari. Claude nm use krnne skill use kra nm hari habai. Meka man kiwwe AI walinm krnw nm.
2026-08-20 17:54:08
1
Prebaharen_Jeevaretnam :
steps
2026-08-26 05:34:02
0
Rangana Kuruppu :
Steps
2026-08-27 09:36:30
0
To see more videos from user @sithara_sangeeth_ssm, please go to the Tikwm
homepage.