@juztuand_i: අනේ මගෙ ආදරේ 🥺🤍 #juztuand_i #couplestiktok #fyp #xyzbca

juztuand_i
juztuand_i
Open In TikTok:
Region: LK
Thursday 20 August 2026 12:59:35 GMT
452070
45485
1255
4938

Music

Download

Comments

user6686211565656
Love you sri lanka....🇱🇰 :
මේක දකිද්දි කාගෙවත් හිතකට දුකක් දැනෙන්න එප
2026-08-20 23:25:58
1548
the_ruzi_boy_
• 𝙍𝙪𝙯𝙞𝙞__ ) 🥤” :
අපි එයාලගේ ජීවිත වලට ආගන්තුක වෙනක අපේ වචන වල බර එයාලට දැනුනේ නෑ....feel it...!!! 🤍❕
2026-08-22 13:35:01
2
premudi____2
𝑬 𝓼 𝒉 𝓾 𝑼 !🍄 :
Ane e wg adryk thbb nm 🥺💗
2026-08-21 01:19:03
145
ml34754
mαlєє🪽 :
මේවා දැක්කම දුක හිතෙනවා. 🥺❤️ඒත් අපිට නැතත් ඔයා වාසනාවන්තයි 🥹🫂
2026-08-21 05:26:57
299
nethmitharaka12
♥️Nethmi tharaka🥰 :
කාටවත් නැති වෙන්න එපා එහෙම ආදරයක් 🥰♥️
2026-08-22 09:22:43
5
ashee___de
Ashee 💜️🌹 :
අපිට නැතත් ... මේව දකිද්දි ඇස්වලට කදුලු එනව 🥺❤️
2026-08-21 12:35:00
1
chayni_kanishka
Chay.ni :
චූටි මැණික, චූටි නෝනා🥹🫶🏻
2026-08-21 15:19:45
1
anu_babh02
Angel!:) :
මොනා උනත් ඒම ආදරයක් ලබන්න මටත් පින තිබ්බා.....💖🤗
2026-08-21 06:09:56
122
sachi199913
සචී❤️ :
මේවා ඇහේදිත් දුකයි 🥺
2026-08-22 10:50:57
2
mehansi0
Tharu💎🌎💓 :
චුට්ටක් දුක හිතුණා සතුටින්ම ඉන්න ඕන එයාලා🙏❤️
2026-08-21 02:27:14
79
mahakuburagehansika
🦋 hansika💐🩷 :
🥺❤️‍🩹කවදාවත් මෙහෙම ආදරයක් විදලා නැ.මෙච්චර මෙහෙම වචන🙂❤️‍🩹
2026-08-20 15:52:31
79
thaaru213
~Tharu~ :
මෙවා දාන්න එපා මෙ වගෙ ලස්සන ආදර කතා දෙදරරා යනවා මොකද සමහර මිස්සුන්නෙ ඇස්වහ කටවහට
2026-08-22 08:32:15
11
sasadi_23
༄᭄🧚ᥴꫝꪖꪀᦔꪊ🧚࿐ :
අපිට එහම පිරිමි හම්බ උනේ නැති නිසා තමයි මේ විදවන්නේ.. අනේ හැම කෙල්ලක්ටම මෙහෙම කොල්ලෙක් හම්බ වෙන්න ඕනේ 🥺
2026-08-21 17:12:55
11
kavishamarsinha
𝕜𝕒𝕧𝕚𝕤𝕙𝕒🌼💗🥀 :
ඒ වගේ ආදරයක් ලබන්න තරන් පින් කරලා නැ 🥹
2026-08-20 15:59:25
55
savindaya09
savindaya 💖 :
ඒ අදරේ හරි ලස්සනයි .... ලෝබ හිතෙන තරමට .... චුට්ටක් දුකත් හිතුනා සතුටින් ඉන්න ඔයලා හැමදාම ..... 🥺❤️‍🩹
2026-08-21 02:35:46
23
chabygril2
🇱🇰𝐜𝐡𝐚𝐛𝐲 𝐠𝐢𝐫𝐥🇰🇼 :
පිං කාර චුට් නෝනා හැමදාමත් me ආදරේ වෙනස් නොවී me විදියටම තියෙවා දෙවියනේ 🙏🙏🥰🥰🥰🥰🥰🥰🥰🥰
2026-08-21 09:20:03
5
.menu87
> Menu🌓🌟" :
අනේ ඒ ආදරෙ හැමදාම ඒ විදිහට තියෙන්න ඔනි 🥹💘"
2026-08-21 10:04:13
7
sachii__35
Sachii 💞 :
me wachana tikm math ahagnnwane kiyl mthk unm ❤️😒
2026-08-21 01:50:20
45
kawii2005
Kawii💗✨ カヴェ🇯🇵🧚 :
ඒ වගේ ආදරයක් ලබන්න පින් කරන්න ඕනි 🙂❤️‍🩹
2026-08-20 18:16:23
17
_vishu__1
NoodlesZ 🐷” :
Dws purm mat cll cll 🥹💕!!
2026-08-21 16:19:18
8
mithunithishara
Mithu...🌚❤️ :
ඉදියා එහෙම කෙනෙක් මටත් එයාව මගැරිලා දැන් ගොඩක් කල්...ඔයවගේමයි...🥺❤️‍🩹
2026-08-20 19:07:23
10
To see more videos from user @juztuand_i, please go to the Tikwm homepage.

Other Videos


About